Wednesday , August 4 2021
Breaking News

Tag Archives: Bob Gunton

Marvels Daredevil [S02 : E06] with Sinhala Subtitles|පසුතැවීම් විතරයි…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන මතක ඇතිනේ. ඉලෙක්ට්‍රා මැට්ව හොයාගෙන නිව්යොර්ක් වලට එනව. උදවු බලාපොරොත්තුවෙන්. ඒවගේම ඉලෙක්ට්‍රා ආපහු නිව්යොර්ක් ආපු එක ගැන මැට් ඉන්නේ සැකෙන්. මොකද ඒ දවස්වල ඉලෙක්ට්‍රා මැට්ගේ තාත්තව මරන්න අණ දීපු කෙනාව අරගෙන ඇවිත් එයාව මරන්න හදන එකෙන් මැට් ඉලෙක්ට්‍රා ගැන ටිකක් සැකෙන් ඉන්නේ. …

Read More »

Marvel’s Daredevil [S02 : E05] with Sinhala Subtitles|ඉලෙක්ට්‍රා, මැතිව්, කැරන් ආදර කතාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං තමයි පස්වෙනි කොටස අරගෙන ආවේ. කලින් කොටස මතක් කරන්න යන්න නැහැ මොකද අවංකවම මං දෙවැනි කොටස බැලුවට පස්සේ තවත් කොටසක් බලාගන්න බැරි වුනා. තියෙන වැඩ අස්සේ මුකුත් බලාගන්න බැරි වුනා. කට්ටියම දන්නවා ඇති ඉලෙක්ට්‍රාව. සමහර අය දන්නවා ඇති මැට් හා ඉලෙක්ට්‍රා අතරේ පොඩි මෙව්වා එකක් ඒ දවස්වල තිබ්බා …

Read More »

Marvel’s Daredevil [S02 : E04] with Sinhala Subtitles| පැන්සයයි සත දහයයි…. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම ෂර්ලොක් හෝම්ස් අරගෙන ආපු මම ඔන්න වෙනසකටත් එක්ක කොමික් සීරීස් එකක් වන ඩෙයාඩෙවිල් කතාමාලාවට උපසිරසියක් අරගෙන ආවා. මේ පාර නෙට්ෆ්ලික්ස්ලා මුළු කතා මාලාවම එකපාරටම මුදාහැරලා තිබුණා. මේ උපසිරැසිය කරන්න මට ලබාදීම ගැන විමා අයියට මුලින්ම ස්තූති කරන්න ඕන ඔන්න එහෙනම මගේ මේ සුදානම බයිස්කෝප් පවුල එක්කාසු වෙලා කරන වැඩේට …

Read More »

Marvels Daredevil [S02 : E03] with Sinhala Subtitles|නිව්යෝර්ක්වල හොඳම කෙනා… [සිංහල උපසිරසි සමඟ]

ඩෙයාර්ඩෙවිල් මෙවර කතාමාලාවේ දෙවන කොටස චාමර සහෝ අරගෙන ඇවිත් තිබුනනේ, තුන්වෙනි කොටස ඔන්න මම ගෙනාවා. පසුගිය කොටසින් මතක ඇතිනේ මැට් එයාගේ සංවේදන පාවිච්චි කරලා පනිෂර් නැවතිලා ඉන්න තැන හොයාගන්නවා. මේ අතරේ රෙයාස්, ග්‍රොටෝව ඇමක් හැටියට යොදාගෙන පනිෂර්ව අල්ලගන්න හදනවා. ඒත් වැඩේ ප්ලෑන් කරපු හැටියට වෙන්නේ නෑනේ. මැට් එයාගේ හිස් වැස්මත් …

Read More »

Marvels Daredevil [S02 : E02] with Sinhala Subtitles|පනිෂර්… [සිංහල උපසිරසි සමඟ]

මාවෙල් ඩේයාර්ඩ්එවිල් දෙවැනි කතා සමයේ පළමු කොටස සමීර අයියා ගෙනැවිත් තිබුණා. දෙවැනි කොටස ඔන්න මං අද අරගෙන ආවා. කලින් කොටසේ වුන දේ මතක් කරගත්තොත් නෙල්සන් හා මර්ඩොක් නීතිඥ කාර්යාලයේ වැඩ එතරම් නැති නිසා කට්ටිය බංකොලොත් වෙලා ඉන්නේ. මැට්, කැරන්, ෆොගී බාර් එකක ඉන්නකොට එක්තරා හාදයෙක්ව හමුවෙනවා. මෙයා තමයි ග්‍රෝටෝ. මෙයා …

Read More »

Marvels Daredevil [S02 : E01] with Sinhala Subtitles| සමූලඝාතනය…. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය වසරේ අතිශය විචාරක පැසසුමට වගේම ප්‍රේක්ෂක පැසසුමට ලක්වුණා ඩෙයාඩෙවිල් කතා මාලාවේ දෙවැනි කතා සමය අරගෙන එන්නයි මේ සුදානම. පසුගිය කතා සමය අවසාන වුනේ අසාධාරණය දැක දැක ඉන්න බැරි වුන හෙල්ස් කිචන් හි අන්ධ නීතිඥයා නගරයම තමන්ගේ යටතට ගන්න උත්සාහ කල විල්සන් ෆිස්ක් පරාජය කිරීමෙන්. අවසාන කොටසේ ඔහු ලබාගත් ඩෙයාඩෙවිල් …

Read More »

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ …

Read More »

Broken Arrow (1996) with Sinhala Subtitle | න්‍යෂ්ටික අවි සොරකම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවො ඔක්කොටම. මමත් ඔයාල වගේම බයිස්කෝප් ෆිල්ම් රසිකයෙක්. ඉතිං හැමදාම ෆිල්ම් බලබල ඉදල හරි යන්නනෙ නෑ මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල හිතුනා. මේ තමයි මගෙ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒකෙ නම තමයි “Broken …

Read More »

Marvels Daredevil [S01 : E13] | ඩෙයාඩෙවිල් [සිංහල උපසිරසි සමඟ]

ඔබ මේ එකතු වෙන්නේ ඩෙයාඩෙවිල් කතා මාලවේ පළවෙනි සීසන් එකේ අවසාන කතාංගයත් එක්ක. මේ අනුව අද මගේ හයවෙනි ටීවි සීසන් එකත් සාර්තකව අවසානය සනිටුහන් කරනවා. මුලින්ම මේක සාර්තක කරගන්න උදව්උන කිහිපදෙනෙක් ඉන්නවා මතක් කරන්නම ඕනි. මුලින්ම හසන්ත අයියා. එයා තමයි මෙන්න හොද ටීවි සීරීස් එකක් තියෙනවා. ලබන මාසේ එන්නේ කරමු …

Read More »

Marvels Daredevil [S01 : E12] | [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනින් ගෙනාවා 12 වෙනි කොටසත්. 11 වෙනි කොටස ඊයේම අවසන් කරන්න පුළුවන් උනත් වෙබ් අඩවිය වැඩ කලේ නැති නිසා තමයි අද උදේ දෙන්න සිද්ද උනේ. හරි පසුගිය කොටස ගැන නම් මතක් කරන්න තරම් දෙයක් නැහැනේ, මේ උදේනේ බැලුවේ නේද? ඒත් මම වැදගත් සිදුවීම් විතරක් කියන්නම්. ජේම්ස් වෙස්ලිගේ දුක්ඛදායක් …

Read More »

Marvels Daredevil [S01 : E11] | ධාර්මිකයාගේ ගමන්මඟ [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් මේ එකතු වෙන්නේ 11 වෙනි කොටසත් එක්කයි. තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දෙකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන අපි මේ වැඩ කරන්නේ අපේ අනිත් වැඩත් කරන අතරතුරේ, ඉතිං කාර්යබහුල උණාම මේක එකදිගටම දෙන්න අමාරුයි. සබ් එකක් එක දවසක් හරි කරලා තියෙන අය …

Read More »

Marvels Daredevil [S01 : E10] | මර්ඩොක්ට එරෙහිව නෙල්සන්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොම කට්ටියට, ඔන්න දවස් තුනක ප්‍රමාදයකින් පස්සේ 10 වෙනි කොටස අරන් ආවා. එහෙනම් පසුගිය කොටසේ සිදුවුන දේවල් ගැන මතක් කරගනිමුද? එලේනා කාඩේනස්ගේ අවසානාවන්ත මරණයෙන් පස්සේ ඩෙයාඩෙවිල් විල්සන් ෆිස්ක්ව මරන්න කියලා හිතාගන අර ගබඩාවට ගියත්, එයාට හමුවෙන්නේ නොබුව. නොබු සහ ඩෙයාඩෙවිල් අතර සිදුවුන සටන මත ඇතිනේ, මේකෙන් නොබු පණ පිටින් පිච්චෙනවා, …

Read More »

Marvels Daredevil [S01 : E09] | මුහුණට මුහුණ.. [සිංහල උපසිරසි සමඟ]

මේ  අරගන ආවේ 9 වෙනි කොටසයි. උදේම මේක ඉවරකරගත්තත් දාන්න ලැබුනේ නැත්තේ විදුලියඇණහිටිමේ ගැටලුවක් නිසයි. හොදයි එහෙම නම් 8 වෙනි කොටස පැත්තට හැරෙමු නේද?මේ වන විට කැරන් ගේ රහස ඒ කියන්නේ යුනියන් අලයිඩ් එක ගැන හොයන එක ෆොගී සහ  මැට් දෙන්නත් දන්නවා. ඉතිං දැන් මේ තුන් දෙනා බෙන් එක්ක එකතු …

Read More »

Marvels Daredevil [S01 : E08] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

අද අරගන ආවේ 8 වෙනි කෙටස. ඒ වගේම ඕන අද ඔයාලට හොද ආරංචියක් සහ මට නරක ආරංචියක් අහන්න දකින්න ලැබුණා. ඒක තමයි මේ කථාවේ දෙවනි සීසන් එකත් නිකුත් වෙනවා කියලා. අනිවාර්යෙන්ම ඒක වෙන්න එපැයි. මේක ලබලා තියෙන ජනපියත්වයේ හැටියට. හරි එහෙමනම් පසුගිය කොටසේ සිදුවුණ දේවල් ප‍්මකත් කරගනිමු. ඩෙයාඩෙවිල්ට සටන් උගන්වපු …

Read More »

Marvels Daredevil [S01 : E07] | ඩෙයාඩෙවිල්ගේ ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

දවස ප්‍රමාදයකින් පස්සේ ඔයාලා මේ එකතු වෙන්නේ හත්වෙනි කොටසත් සමඟයි. 6වෙනි කොටස බලලා රස විදින්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි සමහර අය කියනවා කතාවට එකම නමදාන්නඑපා කියලා. ඉතිං මේ කතාවේ නම ඩෙයාඩෙවිල්නේ…ඒක සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැනේ. ඒත් ඔන්න මේ සතියේ ඉදන් කතාවට නමක් දාන්න හිතුවා. එහෙනම් මතක් කරන්නම් …

Read More »

Marvels Daredevil [S01 : E06] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම් ඔයාල මේ එකතු වෙන්නේ 6 වෙනි කොටසත් එකකයි. 5 වෙනි කොටස බලල රස විදින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ 5 වෙනි කොටසේ සිදුවූ බෝම්බ ප්‍රහාරය. ඒ වගේම ඩෙයාඩෙවිල් අත්අඩංගුවට ගන්න හදන තැනින කතාව ඉවරඋණානේ. එහෙමනම් අද කතාවේ මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ       BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන …

Read More »

Marvels Daredevil [S01 : E05] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න ටිකක් ප්‍රමාද උනත් 5 වෙනි කොටසත් අරගෙන අවා. එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන නිසා වැඩි කාතවක් නැතිව කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසින් මතක ඇති විල්සන් ෆිස්ක් ඇනටෝලිගේ ඔළුව කාර් එකේ දොරෙන් කුඩුපට්ටම් කරලා දැම්මා. එයාගේ කෙල්ලව අප්සට් කලා තියලා. මේ මනුස්සයාගේ දරුනුකම ගැන හිතාගන්න පුළුවන්නේ. ඒ වගෛ්ම …

Read More »

Marvels Daredevil [S01 : E04] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඊයේ කොටස රසවිදින්න ඇති කියලා හිතනවා. සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවුන දේවල්. මතකනේ මර්ඩොක් සහ ෙෆාගී සමාගමට ලැබුන දෙවන නඩුව ගැන. අපේ නීතිඥයින් දෙන්නා නඩුව දිනන්න සමත් උනත්, මිනිමරුවාට ජීවත් වෙන්න නම් ලැබුනේ නැහැනේ. ඒ වගේම මේ හැම දෙයක්ම පිටුපස ඉන්න දුෂ්ටයාව ඊයේ කොටසේ අන්තිම හරියේදී …

Read More »

Marvels Daredevil [S01 : E03] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න තුන්වෙනි කොටස අරන් ආවා, මුලින්ම ප්‍රමාදයට සමාව භජනය කරනවා. අවුරුද කාලේනේ ඉතිං…. එෙ නිසා වැඩ ටිකක් වැඩි උනා. අද ඉදන් උපරිම උත්සහකරනවා දවසකට එක ගානේ සබ්එක පලා දෙන්න. එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මුලින්ම පසුගිය කොටස ගැන මතක් කරන්නම්. ඩෙයාඩෙවිල් දරුනු විදියට තුවාල ලබලා ඉන්නකොට ක්ලෙයාර් කියන …

Read More »

Marvels Daredevil [S01 : E02] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, ඊයේ කලින්ම දීපු අවුරුදු තෑග්ග රස විදින්න ඇති කියලා හිතනවා. මගේ උපසිරැසියක පළවුන දිගම ලිපිය එක්ක ඊයේ මේ කතාව ආරම්භ කරන්න ලැබුනා, ඒ ගැන පූසා මල්ලිට (සමාන් ප්‍රසාද්) හද පිරි ප්‍රණාමය. උඵසැරැසි ගත්ත සහ කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු නේද. මතකද පසු ගිය කොටස, …

Read More »
error: Alert: Content is protected !!