Thursday , November 26 2020
Breaking News

Tag Archives: Bob Morley

The 100 [S05 : E02] Sinhala Subtitles | ලෙයින් උපන් රතු රැජිණ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න එහෙමනම් අද මේ ආවේ THE 100 පස්වන සමයේ දෙවැනි කොටසත් අරගෙනයි. අදත් ඔන්න ආව දවසෙම රෑ 8.30 වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්න පුළුවන්කම ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. මේ සමයත් වෙනදා වගේම ආරම්භ උනේ හොද පටන්ගැන්මකින් කියලා කලින් කොටහා බලපු උදවිය දකින්න ඇතිනේ. ගිය …

Read More »

The 100 [S05 : E01] with Sinhala Subtitles | විනාශයකින් පසු ලොව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි THE 100 කතාමාලාවේ පස්වැනි සමය ආරම්භ කරන්නයි. එහෙමනම් අද කොටස ගැන කියන්නට මත්තෙන් පෙර කතාසමයන්වල අන්තර්ගතය කෙටියෙන් මෙලෙස ඔබ හමුවේ තබන්නම්. පළමු කථාමාලාව. න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම …

Read More »

The 100 [S04 : E13] with Sinhala Subtitles | ෆ්‍රයම්පායා :ලෝක විනාශය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 4වන කතාමාලාවේ 13වන කොටස හෙවත් අවසාන කොටස. ආව දවසෙම හවස 4.25 වෙද්දී ඉවරයක් කළා..කට්ටිය දැන් නොඉවසිල්ලෙන් නොවෑ ඇත්තේ ලෝකයේ ඉරණම කොහොම විසදෙයිද කියලා බලාගන්න.. හරි එහෙමනම් අපි කතාවේ මෙතෙක් ගමන්මග දිහා බලමු. 3වන කතාසමය අවසානයේ ඇලිගේ ප්‍රකාශය තමයි 4වන සමයට පාදක වෙන්නේ. ඒ තමයි න්‍යෂ්ටික …

Read More »

The 100 [S04 : E12] with Sinhala Subtitles | මරණය පැමිණෙන්නට මත්තෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා THE 100 12වෙනි කොටස. දෙයියනේ කියලා වැස්ස ගෙරවිල්ල අස්සෙත් කොටලා කොටලා රෑ 7.00 වෙද්දී ආව දවසෙම ඉවරයක් කරගන්න ලැබුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.. රොන්ගේ අදහස අනුව සෑම ගෝත්‍රයකින්ම එක ශුරයා ගානේ මරණය තෙක් තරගාවලියක් පවත්වන්න හැමෝම තීරණය කළා. දිනන කෙනාට තමයි …

Read More »

The 100 [S04 : E11] with Sinhala Subtitles | ආයෙත් පටන්ගත්ත තැනටම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය . ඔන්න the 100 එකොලොස්වන කොටස අරගෙන ආවා. දැන් වෙලාව හවස 7.00යි.  ගිය සතියේ මහා සටනකට පස්සේ අදනම් ටිකක් සංවේදී කොටසක් යන්නේ… හරි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ගෝත්‍ර 13ක් එක්කහු වෙලා පවත්තපු තරගාවලියෙන් අන්තිමේ ඔක්ටේවියා ජයගත්තේ ආකාශ ගෝත්‍රයට ජය අත්කර දෙමින්.. ගිය සතියේ රොන් වගේම ලුනා දෙන්නම මියගියා.. …

Read More »

The 100 [S04 : E10] with Sinhala Subtitles | මරණ දොළහයි, එක ශුරයයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය! ඔන්න මම අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටපු එපිය. සබ ආවෙත් පහෙන් පස්සේ හැබැයි පුළුවන් ඉක්මනටම 8.50 වෙද්දී කොටලා ඉවරයක් කළා. හරි එහෙමනම් කට්ටියට කෙටියෙන් විස්තර කරන්නම්කො. මතකනේ කලින් කොටහේ ක්ලාක් කමාන්ඩර් වෙන්න දගලලා අන්තිමට කරගත්ත හදිය. රොන් කෙරුව යෝජනාවෙන් වැඩිම පාඩුව ආකාශ ගෝත්‍රයට. ඒත් අන්තිමේ පෙර පිනකට …

Read More »

The 100 [S04 : E09] with Sinhala Subtitles | අලුතෙන් කමාන්ඩර් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මාසෙකට විතර පස්සේ තමා අපි මේ හමුවෙන්නේ.. පුළුවන් ඉක්මනට කොටලා කොටලා ඉවරයක් කළා රෑ නවයට කලින් ඔන්න.. එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ… …

Read More »

The 100 [S04 : E08] with Sinhala Subtitles | අළු මතින් අපි නැගී සිටීවි…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්. හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් …

Read More »

The 100 [S04 : E07] with Sinhala Subtitles | කළු වැස්ස! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් ගෙනාව 100 හත්වන කොටස.. දැන් වෙලාව හවස පහයි තිස්පහයි.. අදනම් ඉක්මනටම වාගේ ඉවරයක් කරගත්තා.. හරි අපි බලමු මොකද අද වෙන්නෙ කියලා කෙටියෙන්ම.. කට්ටිය මෙච්චර කල් බලාගෙන හිටපු කලු වැස්ස අද වහිනවා.. ක්ලාක් යනවා ඇබි ඉන්න විද්‍යාගාරයට.. එතනත් පොඩි අවුල් වගයක් වෙනවා,,එමොරි කෙල්ලත් ලේසිපාසු නෑ වගේ.. බෙලමිත් …

Read More »

The 100 [S04 : E06] with Sinhala Subtitles | අන්ධකාරයේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් සති දෙකකට පස්සේ තමා මේ අපි හම්බවෙන්නේ.අදත් ආව දවසෙම රෑ අට වෙද්දී සබ ඉවරයක් කළා ඔන්න. ගිය සතියේ කොටහ විකාශය වෙලා නෑනේ. කලින් ඔයාලට දැනුම් දෙන්න බැරි වුනාට සොරි ඈ මොකද මම දැනන් හිටියෙත් නෑ ඒ විත්තියක්. ඔන්න අද ඉදන් අපේ අඩවියේ ඔයාලට අලුත් විශේෂාංගයක් ලබා …

Read More »

The 100 [S04 : E05] with Sinhala Subtitles | ආකේඩියාවේ විනාශය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න එහෙනම් ගෙනාවා 5වන කොටහනම් අද ඉක්මනටම වාගේ. දැන් වෙලාව 5.20යි … එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ඔන්න අද රොන් යුද්දෙට එනවා. හැබැයි ඔක්ටේවියා ඇවිත් පණිවිඩේ දෙන නිසා ආකාශ ගොත්රයටත් යුද්දෙට ලෑස්ති වෙන්න කාලේ ලැබෙනවා. ඉතින් ක්ලාක්ටනම් උවමනාව තියෙන්නෙම සාකච්චා කරලා විසදා ගන්න. ඔය අතරේ රේවන්ටත් හරිම …

Read More »

The 100 [S04 : E04] with Sinhala Subtitles | සම්මුතියේ බිද වැටුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ආවා ඉක්මනටම සබ අරගෙන. දැන් වෙලාව රාත්‍රී 8.30යි .. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. අද ඇබි පිරිසක් අරගෙන යනවා ඇලී හිටපු දූපතට විද්‍යාගාරයක් හොයාගෙන. කට්ටියගේ දැන් සැලැස්ම නයිට්බ්ලඩ් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හදාගන්න. හැබැයි දූපතේ ගමන ලේසි වෙන්නේ නෑ. මේ අතරේ ආකේඩියාවේ ලොකු ප්‍රශ්නයක් …

Read More »

The 100 [S04 : E03] with Sinhala Subtitles | යලිත් 100 දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අරගෙන ආවා 3වන කොටසත් එහෙමනම් ආව දවසෙම. දැන් වෙලාව හවස 5.30යි කස්ටිය. හරි එහෙමනම් අපි කතාව ගැන ටිකක් බලමුකෝ. කස්ටිය බරටම වැඩ යානේ හදාගන්න. මේ අතරේ භුමිවාසින් කීපදෙනෙක් එනවා නයිකෝත් එක්ක.නයිකෝව මතක ඇතිනේ? ලින්කන්ගේ යාලුවෙක්නෙ. මේ කට්ටියම ලෙඩ වෙලා. මේ පිරිස අතරේ ලුනාත් ඉන්නවා. එයාවත් මතක ඇතිනේ. කට්ටියගේ රෝග …

Read More »

The 100 [S04 : E02] with Sinhala Subtitles | නායකත්වයේ බර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආවා දෙවැනි කොටහත් අරන්. අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම? හැබැයි ඒක මගේ වරදක්නම් නෙවේ ඔන්න. ඊයේ අපේ ප්‍රදේශයට විදුලි කප්පාදුවක් තිබ්බ නිසා තමයි මෙච්චර පමා වුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියේ අපි දැක්කා කතාමාලාව ආරම්භයත් එක්කම විශාල පෙරලියක් සිද්ද වුනා. ඒ තමා පෝලිස්වල බලය ඇස්ගීඩා එනම් අයිස් …

Read More »

The 100 [S04 : E01] with Sinhala Subtitles | මරණයේ දෝංකාරයන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම.ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි 100 කතාමාලාවේ 4වන සමය ආරම්භ කරන්නයි ඉක්මනට කොටලා ඉවරයක් කළා ආව දවසෙම ඈ 7.00 වෙද්දී.පළමු සහ දෙවන සමයන් ඔබට ගෙන ආවේ රොයිලි අයියා. 3 වන කතා සමයේදී ඒ වගකීම මට පැවරුණා.ඉතින් මේ සූදානම 4වන සමයත් ඔබ හමුවේ තබන්නයි.හරි එහෙමනම් කතාව බලාපු …

Read More »

The 100 [S03 : E16] with Sinhala Subtitles| ඇලිගේ අවසානය ලෝකයේ විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන කතාමාලාවේ අවසානය අදින් සනිටුහන් වෙනවා. බයවෙන්න එපා දැනටම නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවත් එන බවට. …

Read More »

The 100 [S03 : E15] with Sinhala Subtitles| අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්. ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හදන්නේ ආපහු ආකේඩියාවට යන්න.ඒත් …

Read More »

The 100 [S03 : E14] with Sinhala Subtitles| අපේක්ෂා සුන්වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම.හොදයි එහෙමනම් ඔන්න අදත් ආව දවසෙම සබ ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 8.35යි.කට්ටියට මතක ඇතිනේ පෙර සිදුවීම්.ඒ නිසා මම මතක් කරන්න යන්නේ නැහැ.ආ තවත් එන්න නියමිත කොටස් ද්විත්වයක් පමණයි.ඒ කියන්නේ ලබන සතියේ අවසානය ආරම්භ වෙන්න යන්නේ. හොදයි.පෝලිස්වල දරුණු ලෙස වදහිංසා ක්‍රියාත්මක වෙනවා යතුර නොගන්න පිරිසට.මේ අතරේ හිර කරලා …

Read More »

The 100 [S03 : E13] with Sinhala Subtitles| එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්. ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ  පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ  ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ …

Read More »

The 100 [S03 : E12] with Sinhala Subtitles| යක්ෂයෝ [සිංහල උපසිරැසි සමඟ]

හේ හේ කොහොමද ඉතින් ඔන්න අදත් ආව දවසෙම සබ් ගෙනාව. දැන් වෙලාව රාත්‍රී අටයි පහළොවයි. එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමු නේද.අද කට්ටිය ආකේඩියාවට එද්දී හැමෝම යන්න ගිහින්. ඒවගේම කතාවේ මුලදීම හොල්මන් වැඩක් වෙනවා. ඒ ඇත්තම හොල්මනක්ද දන්නේ නැහැ.ඒවගේම පෝලිස්වල අලුත් කමාන්ඩර් කෙල්ල ජාහගේ ගැටේකට අහුවෙලා පරිපථයක් ගිලිනවා.ඔක්කොටම වඩා එපාවෙන්නේ අදත් …

Read More »
error: Alert: Content is protected !!