Monday , September 21 2020
Breaking News

Tag Archives: Boman Irani

Jhalki (2019) Sinhala Subtitles | මල්ලී වෙනුවෙන් අක්කා [සිංහල උපසිරසි සමඟ]

ජල්කී. කතා‍වේ ප්‍රධාන චරිතය. ලොකු කෙනෙක් නම් නෙවෙයි. අවුරුදු 9ක වයස බොහොම දුප්පත් ‍කෙල්ලෙක්. පොඩි වුනාට කෙල්ලගෙ ධෛර්යයයේ නම් පොඩියක් නෑ. ඒ වගේම කට. ජල්කී ඉන්නේ ගොඩක් දුෂ්කර ගමක තමන්ගෙ අම්මා තාත්තා මල්ලී එක්ක. තාත්තා හැමදාමත් බීගෙන එන්නේ ගෙදර. ඒත් පොඩි උන් දෙන්නට හරිම ආදරෙයි. ජල්කිගෙ අම්මගෙ අයියා, ගමේ ඉන්න …

Read More »

Street Dancer 3D (2020) Sinhala Subtitle | නර්ථනයෙන් අසීමිතව උන්මාදයට පත්වූවන්… [සිංහල උපසිරැසි සමඟ]

” වැරදි වෙන්නේ මිනිස්සු අතින්… ඒත් ඒ වැරදි නිවැරදි කිරීමේ හැකියාව තියෙන්නේ දෙවියන්නට නෙමේ.. ඒකට හැකියාව තියෙන්නෙත් මිනිස්සුන්ටමයි… “ බයිස්කෝප්වාසී සහෘදයින් සියලු දෙනාට සුභ දවසක්.. පොඩි නිහැඬියාවකට පස්සේ තමයි ඔබ හමුවට ආයෙත් මේ ගොඩවදින්නේ. නර්ථනය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඕනම කෙනෙක් ආදරෙන් වැළඳගන්නා දෙයක්. ඉන්දියානු සිනමාව ගත්තම නර්ථනය සහ සංගීතය …

Read More »

Made in China (2019) Sinhala Subtitles | පාරිබෝගිකයා යනු…? [සිංහල උපසිරැසි සමඟ]

අපේ ඉන්දියානුවෝ සෙක්ස් ගැන විසිහතර පැයේම හිතනවා… ඒත් ඒ ගැන කිසි වෙලාවක කතා කරන්නේ නැහැ… සාකච්ඡාවක් වෙන්නේ නැහැ… අපේ රට ලෝකයේ ජනගහනයෙන් සමූහයක්ම ඉන්න රටක්… ඒත් සෙක්ස්.. ඔවුන්ගේ ලොකුම අවශ්‍යතාවයක්.. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හරියට අගුලක් වගේ.. කෙනෙක් ඒ අගුලේ යතුර හොයාගත්ත දවසක.. එයාට පත්වෙන්න පුළුවන් ව්‍යවසායකක් බවට… ගෙවී ගිය වසරේ ආපු …

Read More »

Imaikkaa Nodigal (2018) Sinhala Subtitles | ලේ පිපාසිත වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ දෙයකම, පොඩි හරි නරකක් තියෙනවම තමයි. ඒ වගේම තමයි, මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ හෝ නරක දෙයකම, ඒ වගේම, හැම ක්‍රියාවක් පසුපසම, “කැමැත්තක්” තියෙනවා. මේ කැමැත්ත එක එක දේවල් වලට ඇති වෙන්න පුළුවන්. ගෑණු ළමයින්ට… රත්තරන් වලට… පදවි තානාන්තර වලට… කීර්තිය ලබාගැනීමට… මත්පැන් පානය කරන්න, …

Read More »

Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | ලොවක් මුලා කරමින්, රටක් අභිමානයට පත් කල න්‍යෂ්ටික පිපිරීම! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු ඉතිහාසය පුරාවට… ස්වර්ණමය අකුරින් ලියවුණාවූ සුවිශේෂී අවස්තාවන් කොතෙකුත් තියෙන්නට ඇති. නමුත්, මේ සියල්ල අභිබවා යමින්… වර්ෂ 1998 දී සිදුවූ එක්තරා ඓතිහාසික මෙහෙයුමක් නිසාවෙන්… ඔවුන්ගේ සමස්ත ඉරණමම කණපිට හැරවුණා! එතෙක් කාලයක් පුරාවට ලෝකය හමුවේ තවත් එක රටක් පමණක් වූ ඔවුන්, එදායින් පසුව, ලෝකයට තවත් නැගී එක බලවත් රටක් බවට පත් …

Read More »

Eklavya: The Royal Guard (2007) with Sinhala Subtitles | රාජකීය ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ 5 වෙනි උපසිරසියත් අරගෙන ආවා. මේකත් හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ එකම එක ගීතයයි අඩංගු වෙන්නෙ, ඒකත් ඒ තරම් දිග නැහැ. අපි කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කලොත්, Amitabh Bachcha, Saif Ali Khan, Vidya Balan, Sanjay Dutt, Jackie Shroff වගේ අපි කවුරුත් හොඳින් දන්න නළු නිළියො තමයි මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙලා තියෙන්නෙ. …

Read More »

Dilwale (2015) with Sinhala Subtitle | අයියා, මලෝ, අක්කා, නගෝ… [සිංහල උපසිරැසි සමඟ]

හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච  කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වුණ කභි කුෂි කභි …

Read More »

Tezz (2012) | ආදරය සහ අයිතිය වෙනුවෙන් කරන සටන… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ මම හින්දි සිනමාපටයකට යෙදූ පලවෙනි උපසිරැසි නිර්මාණය. IMDb දර්ශකයේ ක්‍රියාදාම සහ නාට්‍ය ලෙස තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ. 2012 අප්‍රේල් මස 26 වන දින ඉංදියාවේදී සහ එංගලන්තයේදී නිකුත් වුනු මිනිත්තු 119ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ “Priyadarshan” කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මෙහි ප්‍රධාන චරිතයට “Ajay Devgn” රංගනයෙන් …

Read More »

PK (2014) |දෙවියනි ඔබ කොයිබද..? (100) [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරකට ආසිරි..! අලුත් අවුරුද්දේ, බයිස්කෝප් අඩවියට එකතු කරන මගේ පළමු උපසිරසයි මේ. අද බොහෝම විශේෂ දවසක් මට. එහෙම වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. මේ තමයි මම බයිස්කෝප් සිංහලෙන් විබ පල හරහා ඉදිරිපත් කරන මගේ 100 වන උපසිරැසි නිර්මාණය. බොහෝම සතුටුයි. ස්තූති කරන්න බොහෝ …

Read More »

Happy New Year (2014) |අලුත් අවුරුදු මංකොල්ලය!!! (50) [සිංහල උපසිරැසි සමඟ]

කොහෙන්ද පටං ගන්නේ…හම්මේ..ඔන්න වැඩිය දෙයක් කියන්න නැහැ…මේ මගේ 50 ස් වෙනි උපසිරැසිය.. වැඩිය දෙයක් කියන්න නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා..තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. මමත් මුලින්ම කළේ සයිට් එකෙන් උපසිරසි බාගෙන ගියපු එකම තමයි. බොරු ඕනේ නැහැ, මමත් ඒ දවස් වල කමෙන්ට් නම් දැම්මේ නැහැ, බාගෙන ගියා විතරයි. පස්සේ …

Read More »

Bhoothnath Returns (2014) | මැතිවරණයට තරග වදින භූතයෙක්….? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගේනවා තවත් ෆිලුමක් ඔයාලා දන්න කියන කතාවක දෙවැනි කොටස Bhoothnath (2008) පලවෙනි එක බැලුවේ නැ කියලා කිසි අවුලක් නැ. එහෙම මේ දෙකේ එහෙම ලොකු සම්බන්දයක් නැ. වැඩි කතා නැතිව මම පලවෙනි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො.”කෙයිලාෂ් නාත්”(භුත්නාත්) කියන්නේ තමන්ගේ ගෙදර පඩිපෙළින් වැටිලා මැරිච්ච කෙනක්, එදා ඉදන් ඒ ගෙදර කාටවත් ඉන්න දෙන්නේ …

Read More »

Game (2011) with Sinhala Subtitles | ඝාතකයා සොයා යාම… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. ඒ හින්දම Bollywood ත්‍රාසජනක චිත්‍රපට වල ඉහළින් ම තියන මේ සිනමා නිර්මාණයට උපසිරැසි දාන්න හිතුවා. මෙම සිනමා නිර්මාණය Exel Entertainment වෙනුවෙන් Farhan Akhtar හා Ritesh Sidhwani යන නිශ්පාදකවරුන් විසින් නිපදවා ඇත. Abhinay Deo විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටය සඳහා Abishek Bachchan, Kangna Ranaut, …

Read More »

Ferrari Ki Sawaari (2012) Sinhala Subtitles | ෆෙරාරියකින් සවාරියක් යමුද ?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවැනි සබ් එකටත් ඔයාලට ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා මේකත් imdb රේටින් 6.6 ක් ගත්ත සුපිරි ෆිල්ම් එකක් ෂර්මන් ජෝෂි , බෝමන් ඉරානී වගේ දක්ෂ නළුවෝ ටිකක් රඟපාන මේ ෆිල්ම් එකේ තිර රචනය කරලා තියෙන්නේ 3 idiots ෆිල්ම් එක කරපු විධු විනෝද් චොප්රා. මේකේ නම ෆෙරාරියකින් …

Read More »
error: Alert: Content is protected !!