Sunday , November 29 2020
Breaking News

Tag Archives: Boyd Holbrook

Narcos [S03 : E10] Sinhala Subtitles | ඇත්තටම දිනුම්ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ අවසාන කොටස. මේ කොටසින් පස්සේ නාකොස් නිල වශයෙන් අවසන් වෙනවා. හැබැයි ඉවරයි කිව්වට ඉවර වෙන්නෙම නැති බවත් අද කොටසින් ඔයාලට බලාගන්න ලැබේවි. 🙂 එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත මතකනේ. ඉතාම …

Read More »

Narcos [S03 : E09] Sinhala Subtitles | මිගෙල්ගෙ අවසානයද?? [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos” අවසාන කතාමලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවාසනය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ මිගෙල් තමයි බිස්නස් එක කරගෙන යන්නෙ. කොහොමහරි මොහුට ද්‍රෝහී වීමක් වෙනවා. එන්රිකේ සහ සැල්සීඩො. කොහොමහරි මෙයාලා අල්ලගන්නෙ එන්රිකේව. ඉතිං ඔහුට පහර දීලා කොහොමහරි …

Read More »

Narcos [S03 : E08] Sinhala Subtitles | වැරදුන ඉලක්කය… [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස ටිකක්  උද්වේගකර එකක් උනා. ඔයාල දකින්න ඇති මිගෙල් රොඩ්රිගස් අහුවෙන්න ඔන්න මෙන්න තිබිලා වැඩේ ගැස්සිලා ගියා. යන්තමින් බිත්තිය හිල් කරද්දී උන තුවාලයක් ඇරෙන්න රොඩ්රිගස්ට වෙන හානියක් උනේ නැහැ. හොර්ගේ හිතුවට මේ වතාවේ මිගෙල් අල්ලලා දෙන්න ඒකෙන් කිසිම වැඩක් නැති උනා මිගෙල් නාන කාමරයේ බිතියක් පිටුපස හැංගිලා හිටිය නිසා. …

Read More »

Narcos [S03 : E07] Sinhala Subtitles | බිත්ති දෙකක් අතර රහස..! [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්..! දෙවනි කතා සමයෙදි මම පොරොන්දු වුණා කර්නල් හියුගෝ මාර්ටිනස් ගැන විස්තර කියන්නම් කියල. ඇත්තටම අපි මේ ගේන විස්තර එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවල ඉතිහාසය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නව ඇති කියල අපි විශ්වාස කරනව. මේ කරන්නෙ උපසිරැසිය ලබා දීමට අමතරව කරන වැඩක්. මේ වෙනුවෙන් අමතර කාලයක් කැප කරන්නත් ඕනෙ. ඉතිං …

Read More »

Narcos [S03 : E06] Sinhala Subtitles | වැරදුණු කුරුමානම්! [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙමනම් කට්ටිය එකතුවෙලා කරගෙන ආව නාකොස් කතාමාලාවන්ගේ තුන්වැන්නෙ හයවැනි කොටසත් ඔයාලට අරගෙන ආවා. හොදයි එහෙනම් වැඩි බයිලා නැතුව කෙටියෙන් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. කැලී කාටෙල් එක, දැන් ඉන්න බලවත්ම කාටෙල් එක විදිහට තමන්ගෙ බලය රැකගන්න සෑහෙන්න වෑයමක් දරනවා ගිල්බර්ටෝගෙ සිරගත වීමත් එක්ක. මේ අල්ලපනල්ලේ තමා කාටෙල් එකේ ආරක්‍ෂක …

Read More »

Narcos [S03 : E05] Sinhala Subtitles | වරදට දඩුවම [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස තමයි Narcos තුන්වෙනි කතාසමයෙ හොදම සංදිස්ථානය වුනෙ. මොකද ප්‍රධාන කාටෙල් නායකයින් හතරදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත්තා. පොඩ්ඩක් මුල් කතාසමයන් දෙකේ ප්‍රධාන චරිතය වූ පැබ්ලෝ එස්කොබාර් ගැන මතක් කලොත් එයාව අලගන්න සම්පුර්ණ කොටස් විස්සක් පුරාවටම අපිට බලාගෙන ඉන්න වුනා. ඒත් කාලි කාටෙල් එකේ ප්‍රධාන නායකයින්ගෙන් කෙනෙක් වෙච්චි ගිල්බර්ටෝ රොද්‍රිගෙස්ව …

Read More »

Narcos [S03 : E04] Sinhala Subtitles | තවත් අධිරාජ්‍යයක බිඳවැටීමක ආරම්භය [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි නාකෝස් තෙවන කතා සමයෙත් හතරවෙනි කොටස වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන ආවා. ආයෙ අමුතුවෙන් කලින් කොටස ගැන කියන්න ඕන නැහැ මම හිතන්නෙ එක ලඟ උපසිරැසි ලැබෙනකොට කොහොම නම් අමතක වෙන්නද නේ. එහෙනම් මෙඩලින් කාටෙල් එකේ අවසානයත් එක්ක දැන් අලුත් DEA එක තවත් කාටෙල් එකක් පස්සෙ පන්නනවා ඒ …

Read More »

Narcos [S03 : E03] Sinhala Subtitles | කළු සල්ලි සුදු කිරීම… [සිංහල උපසිරැසි] [18+]

කාලි කාර්ටෙල් එක අමුතු සෙල්ලමක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා දකින්න ඇතිනේ. පැබ්ලෝ කොකේන් බිස්නස් එක කරපු විදිහට නෙමෙයි කාලි මහත්වරු මේ සෙල්ලම කරන්නේ. එයාලගේ ව්‍යාපාරය කොකේන් උනාට ඒවා හැකිතාක් වෙනත් ව්‍යාපාර අස්සේ රිංගවලා කොකේන් වලින් ලැබෙන මුදල් නීත්‍යානුකූල කරගන්න කාලි කාර්ටෙල් සාමාජිකයෝ වගබලාගත්තා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ව්‍යපාර විවිධ තැන් …

Read More »

Narcos [S03 : E02] Sinhala Subtitles | ක්ලෝරීන් වායු කාන්දුව! [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ දෙවනි කොටස. තව කතාංග අටකින් ලෝකයට බරක් වෙච්ච මිනිස්සු දෙන්නෙකුගේ ඉරණම විසදෙන ආකාරය ඔයාලට බලාගන්න පුළුවන්. එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කාලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත. හැබැයි කාලි කාටෙල් එක, එස්කොබාර්ගේ මෙඩලින් කාටෙල් එකට වඩා …

Read More »

Narcos [S03 : E01] Sinhala Subtitles | අලුත් පළාතක් අලුත් කල්ලියක්.. [සිංහල උපසිරැසි] [18+]

පැබ්ලෝ එස්කොබාර්ගේ සෙල්ලම් අවසන් උනාට පස්සේ ඔයාල හිතුවා නම් කොලොම්බියාවේ කොකේන් සෙල්ලම ටිකකට හෝ නතර වෙයි කියල ඔව් ඒක සිතුවිල්ලක් විතරයි. කතාව පටන් ගන්නකොටම ඔයාල දකින්න ඇති පලවෙනි සීසන් එකේ පළවෙනි කොටසේදී මේ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෝ කියන්නේ කැරපොත්තෝ වගේ ජාතියක් කියල. ඒක ඇත්තක් කියල ඔප්පු කරන්න තමයි මේ හදන්නේ. සීසන් දෙකක් …

Read More »

Narcos [S02 : E10] Sinhala Subtitles | දඩයම සාර්ථක වෙයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. පළමු කතා මාලාවේ අන්තිම එපියට සබ් එක අරගෙන එනකොට මම කිව්වා මතකද, ඒ එපියේ වෙන කතාවෙන් තමයි එස්කොබාර්ගෙ මරණය නියත වෙන්නෙ කියල. ඔන්න එහෙනම් අද තමා සෙල්ලමේ හොඳම කොටස සිද්දවෙන්නෙ. මට අනුව සමස්ථ නාකොස් කතා මාලාවේ හොඳම කතාංගය තමයි මේක. …

Read More »

Narcos [S02 : E09] Sinhala Subtitles | පැබ්ලෝගෙ බලකොටුව.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ ”Narcos” පළවෙනි කතා මාලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසානය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. දැන් පාබ්ලෝ ඉන්නෙ වෙනම සිර ගෙයක කියලා හැමෝම දන්නවනෙ. හැබැයි මේක හිර ගෙයක් කිව්වම නිකන්ම නිකන් හිර ගෙයක් නෙමේ. පාබ්ලෝට මේක බලකොටුවක් වගේ දෙයක්. …

Read More »

Narcos [S02 : E08] Sinhala Subtitles | ටියර් වන් සිකාරියෝස් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න නැවතත් මේ හමුවන්නේ නාකෝස් දෙවන සමයේ අටවෙනි කතාංගයත් සමගින්. පසුගිය කතාංගය අවසන් වුනේ එස්කොබාර් ලා කැටඩ්‍රෙල් කියලා හඳුන්වනු ලබපු තමුන් විසින්ම නිර්මාණය කරගන්නා ලද අති සුඛෝපභෝගී සිර කඳවුරෙන් පැන යාමත් සමගයි. කඳවුරෙන් පැනයාමට හේතු වුනේ සිරගෙදර සිදුවුනු මිනීමැරුම නිසාවෙන් ජනපතිගේ අණ පරීදි කොලොම්බියානු හමුදාව ලා කැටඩ්‍රෙල් වෙතට පැමිණීමත් සමගයි. …

Read More »

Narcos [S02 : E07] Sinhala Subtitles | ලෙයින් තෙත් වුණු තීරණ..! [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්..! ඉතිං ඔන්න පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ Narcos දෙවනි කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං මේ කතාංගය එක්ක මම උත්සාහ කරන්නෙ කර්නල් කරිල්ලෝ නැත්තං සර්ච් බ්ලොක් කණ්ඩායමේ ප්‍රධානියා ගැන විස්තරයක් අරගෙන එන්න. ඔහු, පබ්ලෝ එස්කොබාර්ගෙ කතාන්දරය ඇතුළෙ පබ්ලෝගෙ කල්ලිය ගැන හොයපු සර්ච් බ්ලොක් කණ්ඩායමේ පළමුවැනි ප්‍රධානියා විදියට ඉඳල තියෙනව. …

Read More »

Narcos [S02 : E06] Sinhala Subtitles | ලොස් පෙපෙස් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙමනම් පළමු කතාමාලාවේ 6වැනි කොටහින් පස්සෙ ආයේ ඔබ හමුවට ආවා දෙවැනි කතාමාලාවේ හයවැනි කොටසේ උපසිරැසිය රැගෙන. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකෝ වෙන්නෙ කියලා. පැබ්ලෝ, මහා බලවතා කියලනෙ හිතා ඉන්නෙ. ඔන්න මේ පාර පැබ්ලෝට දුවන්නම ගහන්න කට්ටියක් ඇවිල්ලා. පැබ්ලෝගෙ කල්ලියේ පිරිස් එක එක ස්ථානවල මැරීමැරී යන්න පටන් ගෙන තියෙන්නෙ. …

Read More »

Narcos [S02 : E05] Sinhala Subtitles | නව සතුරෙක්, නව යුද්ධයක පෙර සලකුණු.. [සිංහල උපසිරැසි] [18+]

එහෙනම් ඔන්න දෙවැනි කතාසමයෙ පස්වැනි කොටසත් ගෙනාවා. එක ලගම සබ් ටික ලැබෙන නිසා ලොකුවට විස්තරයක් අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා. එස්කොබාර්ගෙ පලිගැනීමේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් සෑහෙන මිය ගිය නිසා කර්ලියො ඉන්න හැමෝම එක්කගෙන ගිහින් එස්කොබාර්ට ඔත්තු දෙන හැම එකාවම මරලා දැම්මා. මේ අතරේ හැංගිලා ජීවත් වෙන මරිසාව හොයාගෙන ජෝන් (ලිමෝන්) …

Read More »

Narcos [S02 : E04] Sinhala Subtitles | කල දුටු කළ වළ ඉහ ගැනීම [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් නාකෝස් දෙවන කතා සමයෙ 4 වෙනි කතාංගයත් අරගෙන ආවා. මම හිතන්නෙ නැහැ ආයෙ පසුගිය කතාංගය මතක් කරන්න ඕනවෙයි කියලා එක ලඟ උපසිරැසි ටික ලැබෙන නිසා. අපි එහෙනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියලා ටිකක්. මේ වෙනකොට එස්කොබාර්ට හොදම එකෙන් කෙලවිලා තියෙන්නෙ, ඒ වගේම තමයි කලි කාටෙල් එක එස්කොබාර්ව …

Read More »

Narcos [S02 : E03] Sinhala Subtitles | කරිල්ලෝ නැවතත්… [සිංහල උපසිරැසි] [18+]

තුන්වෙනි කොටස සමගින් තමයි අද එකතු වෙන්නේ. කලින් කොටසේදී අපි දැක්කා කුයිකා ලිමොන් සෙට් කරපු කෙල්ලව හොයනවා මරලා දාන්න. කුයිකා හිතන්නේ ඒ කෙල්ල ඔත්තුවක් දීලා තමයි පොලිසියෙන් ගණිකා මඩමට පැන්නේ කියල. ඒ වගේම කොලොම්බියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ලොකු වෙනස්කම් වගයක් වෙනවා. ඒ තමයි තානාපති විදිහට හිටපු නෙවි සෙබලෙක් පත් වෙනවා …

Read More »

Narcos [S02 : E02] Sinhala Subtitles | අලුත් වැඩපිළිවෙළ… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos” දෙවැනි කතාමාලාවේ දෙවැනි කොටස සමගයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. එස්කොබර්ට දැන් ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක. එයා උත්සහ කරන්නෙ ගැවීරියා එකක් ගණුදෙනුවක් ගහන්නමයි. හැබැයි ගැවීරියාට පාබ්ලෝ එකක් කිසිම ගණුදෙනුවක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පාබ්ලෝ කරන හැම යෝජනාවක්ම වගේ ප්‍රතික්ෂේප කරනවා. ඒවගේම තමයි …

Read More »

Narcos [S02 : E01] Sinhala Subtitles | පැන්නට පස්සේ… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතා සමයේ පළවෙනි කොටස එක්ක එකතු වෙනවා. අමතක වෙන්න විදිහක් නම් නෑ මොකද අවසන් කොටසේ උපසිරසි ලැබුණේ ඊයේ නිසා. මම මුලින් කොටසේදී කිව්වා නේ පැබ්ලෝ කියන්නේ අමුතුම විදිහේ චරිතයක් කියල. කොකේන් නිසා ලැබෙන හිතාගන්න බැරි තරම් ධනස්කන්දය හිතුමතේ වියදම් කරපු කෙනෙක් තමයි පැබ්ලෝ එස්කොබාර් කියන්නේ. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!