Sunday , September 20 2020
Breaking News

Tag Archives: Brad Pitt

Ad Astra (2019) Sinhala Subtitle | මනුෂ්‍යත්වයෙ නව ඇරඹුම.. [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයෙක් යනු කවුද? නිකන් දෙපයින් හිටන්න පුළුවන් වෙලා මොළය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ද? නැහැ, මනුෂ්‍යයෙක් කියන්නෙ ඊටත් වඩා එහාට ගිය කෙනෙක්. ඒ නිසයි අපි සත්වයින්ට වඩා ගොඩක් වෙනස් වෙන්නෙ. නමුත් අද කාලෙ වනවිට එය ක්‍රමයෙන් තුරන් වෙනවා. මේ ලෝකයෙ ”මනුෂ්‍යත්වය” කියන එක ගෑවිලා තියෙන්නෙ 1% වැනි කොටසකටයි. මං මේ කියන්නෙ …

Read More »

Once Upon a Time in Hollywood (2019) Sinhala Subtitles | එකමත් එක කාලෙක හොලිවුඩය…[සිංහල උපසිරැසි සමඟ]

මොකද කියන්නේ යමුද හොලිවුඩ් පැත්තේ රවුමක්…. බෑ බෑ වගේද… ඒ මොකද…. ඇයි දැන් තියෙන හොලිවුඩ් කලින් තිබ්බ තරම් කොලිටි නැද්ද… “ඔව් අනේ, ඒ කාලෙනේ හොලිවුඩ් වල නියම රසය තිබ්බේ…” ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් බලන්න ආසද…අලුත්ම එකක්… “ඈ…ඒ කොහොමද..ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් කොහොමද අද සිනමාවෙන්…” සහෝදරයා…ඔබ හොලිවුඩ් කියන වචනේ …

Read More »

Snatch (2000) Sinhala Subtitles | දියමන්තියක් වටා… [සිංහල උපසිරැසි සමග]

කණිෂ්ක බණ්ඩාර දහම්පත් සොහොයුරාගේ ලිපිය… හොඳයි යාළුවනේ මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටය මීට අවුරුදු 16 පෙර තිරගත වුණු උසස් තත්වයේ චිත්‍රපටයක් වුණත් තාම කවුරුත් සිංහල උපසිරැසි යොදා නැති එක ගැන මම පුදුම වුණා. ඉතින් මම හිතුවා මේ දවස්වල නිකම් ඉන්න එකේ මගේ මංගල උපසිරැසිය මේ චිත්‍රපටියෙන් ආරම්භ කරන්න.මේක …

Read More »

The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitles | අවරෝහණයි! [සිංහල උපසිරසි සමඟ]

The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්නම්..මෙන්න මෙහෙමයි කතාව..මරණාසන්න කාන්තාවක් …

Read More »

War Machine (2017) with Sinhala Subtitles | ඇෆ්ගනිස්තාන් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවත උපසිරසියක් ගෙනාවා . මේක බාරගෙන නම් ටික කලක් වෙනවා . කැම්පස් එකේ විභාග අතරමග වැටුණු නිසා පුළු පුළුවන් විදියට වේලාව හදාගෙන ඉවර කළා. “ Comedy, Drama, War” කියන ඝනයට අයත් වන චිත්‍රපටයකි. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ වෙනින් කව්රුත් නෙමෙයි “Brad Pitt“.පැය 2 යි විනාඩි 2ක ධාවන …

Read More »

Sinbad: Legend of the Seven Seas (2003) with Sinhala Subtitles | සින්බෑඩ්.. නියම මිනිහා.. [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර වෙලාම Avatar 2009 ෆිල්ම් එක සිංහල යුනිකෝඩ් සබ් එක්ක බැලුවම මට හිතාගන්න බැරි උනා. ඒ වගේ පොඩි ෆයිල් එකකින් කොහොම ද? ෆිල්ම් එකක සිංහල තේරුම අපට පෙන්නන්නේ කියලා. ඒ මං බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක්. (ගෞරවනීය ස්තුතිය, රොයිලි සහෘදයාට). පස්සේ, පස්සේ ගොඩක් ෆිල්ම් සිංහල සබ් එක්ක බලද්දි තමයි මටත් …

Read More »

Spy Game (2001) with Sinhala subtitles | රහස් පරීක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා කියනව, ඉතින් සති දෙකකට විතර පස්සෙ තවත් ෆිල්ම් එකක් අරගෙන ආව, මේකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2001 නොවැම්බර් මාසෙ 19 වෙනිද, IMDB අගය 7.0 ක් ලැබිල තියෙනව, ඒ වගේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ ඔයාල ආස කරන චරිතයක්, ඒ …

Read More »

Fury (2014) with Sinhala Subtitles | මරු සිටින මානයේ…[සිංහල උපසිරැසි සමඟ]

සාජන් කෝලියර් (වෝර්ඩැඩී)  ” මම මේ යුද්ධය පටන් ගත්තේ අප්‍රිකාවේදී. අප්‍රිකාවේදී මරන්න ගත්ත ජර්මන් කාරයෝ පස්සේ ප්‍රංශය අතුලේදීත් මැරුවා. ඊට පස්සේ මම මේ යුද්ධේ බෙල්ජියම් වලදීත් කලා. දැන් මම උන්ව උගේ රටේදීම මරනවා. ඒ වගේම මේ යුද්ධය ඉක්මනටම ඉවරයක් වෙලා යයි. එත් මම දන්නේ නැහැ ඒක එහෙම වෙනකොට තව ජිවිත …

Read More »

Megamind (2010) with Sinhala Subtitles | මහමොළකරු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ හතරවන සබ් එක අරගෙන ආවා. මුලින්ම කියන්න ඔනේ මගේ කලින් සබ් වලට කමේට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ පට්ටම පට්ට් ඇනිමේෂන් ෆිල්ම් එකක්.ඒ තමයි 2010 ආපු Megamind කියන ෆිල්ම් එක ඇත්තම කිව්වොත් මන් බලපු අනිමේෂන් ෆිල්ම් වලින් හොදටම හිනාවෙව් බලපු ෆිල්ම් එකක් …

Read More »

Killing Them Softly (2012) Sinhala Subtitles | බල්ලෝ මරලා හරි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු උන විදිහට 2012 ඉවර වෙන්න කලින්, මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. මේක කලින් එක වගේ Short Film එකක් නම් නෙමෙයි. මේක 2012 නොවැම්බර් 30 වෙනිදා අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළා. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කව්රුත් දන්න Brad Pitt, මෙයා ගොඩක් ජනප්‍රිය චිත්‍රපට කීපෙකම රඟපාල තියෙන බව ඔයාලට …

Read More »

Twelve Monkeys (1995) Sinhala Subtitles | වරද කාගේද…?..[සිංහල උපසිරැසි සමඟ]

තවත් වෙනස්ම විදියේ මාතෘකාවක චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් අමුතුම කතාවක්. ඒ හින්දම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුනා.ටිකක් පරණ film එකක් උනත් දැනට I.M.D.B වල  8.1 ක Rate  එකක් අරගෙන හොඳම චිත්‍රපට 250 හේ 179 තියන එකක්. සමහරවිට මේ වෙනකොටත් මේ ෆිල්ම් ඒක බලලත් ඇති. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ  අපි හැමෝම …

Read More »

Fight Club (1999) Sinhala Subtitles | උප‍රිමයි.!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 5 වෙනි උපැසිරැසි නිර්මාණය. සෑහෙන්න කල් අරගෙන කරපු බයිස්කොප් එකක් තමයි මේක. මම කලින් කරපු සබ් වලට වඩා වෙනස් කතා මාලාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. චිත්‍රපටියනම් කලින්ම බයිස්කෝප් අඩවියෙන් දිලා තිබුනා. අපහු සබ් එක්කම බලලා හොඳ නරක කියලම යන්න. මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්. හැබැයි එළම තමයි. බොහොම …

Read More »

Babel (2006) Sinhala Subtitles |අවුල් වියවුල්…[සිංහල උපසිරැසි සමඟ]

“ආරම්භයේදී ලෝකයේ ජීවත් වූයේ එකම ජනතාවකි. ඔවුන් සියල්ලෝම එකම භාෂාවක් කතා කලහ. දිනක් ඔවුහු ,සියල්ල එකතු වී දෙවියන්ට වඩාත් සමීප වන ලෙසට, අහස් කුස තෙක් දිවෙන මහා කොතක් සාදන්නට පටන් ගත්හ. මෙසේ වැඩි කල් යන්නට පෙර ඔවුනට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇති බව තේරුම් ගත් දෙවියන්, ඔවුන් එකිනෙකාට …

Read More »

Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ කියන කතාව ඔබ විශ්වාස කරාවිද මන්දා? මොකද තමතමුන්ට වංචා කරගෙන එකට ජීවත් වෙච්චි දෙන්නෙක් ගැන කතාවක් කියනකොට ඒක ඇත්ත කියලා කිසිකෙනෙක් විශ්වාසෙට නොගන්න බව අපි දන්නවා. ඒ වුණත් ඒක සිද්ධ වුණේ එහෙම තමයි. අපි කිව්වොත් මේ නෝනයි මහත්තයයි එක ගෙදර එකට ජීවත් වුණාට තම තමන්ගේ ජීවන වෘත්තීන් ගැන …

Read More »

Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත තුනම රගපාන්නෙ …

Read More »

Troy (2004) Sinhala Subtitles | ආදරය, යුද්ධය හා අමරණීයත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ලියන්න යන්නෙ පට්ටම චිත්‍රපටියක් ගැනයි. නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැනයි මේ ලියන්නෙ.. බලපු කෙනෙක් උනත් මේ දීලා තියන සබ් එක්ක නැවත බලයි කියලා හිතනවා… මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක.. මම කතාවෙන් ටිකක් කියන්නම්කො.. කතාවෙ මුල් ටික මෙහෙමයි.. ස්පාටා නුවර අකිලිස් කියල …

Read More »

Seven Years in Tibet (1997) | සැබෑ මිත්‍රත්වය….

සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් ගැන මම කියන්න හදන්නේ. කඳු නැගීම, දේශ ගවේෂණය, රට රටවල සංචාරය, අභියෝග ගැන තියෙන ෆිල්ම්වලට කැමති අයට මේක සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම ටිබෙට් රට සහ එහි ආගමික පසුබිම, දලයි ලාමා ගැනත් මේකෙ පෙන්නනව. Heinrich Harrer (Brad Pitt), ජර්මන් ජාතික කඳු නගින්නෙක්. ඔහු 1944 …

Read More »

Ocean’s Thirteen (2007) | පලි ගැනීම මාර ස්වීට් මෙයා…

ඔන්න ලමයි මම ඔයගොල්ලන්ට විනාඩි තුනහමාරකින් ඩොලර් මිලියන 500 හොරකම් කොරන හැටි කියා දෙන්ටයි යන්නේ… හෝව්… හෝව්… බය වුනා නේද වැරදි සයිට් එකටද ආවෙ කියල.? 😀 බොරු බයිලා වැඩක් නෑ කෙලින්ම බහිමු සබ්ජෙක්ට් එකට 😉 ඔය ගොල්ලො හැමෝම Ocean 11 බලන්න ඇතිනේ සිංහල සබ් එක්කම.. අද මම දෙන්ට යන්නෙ එම …

Read More »
error: Alert: Content is protected !!