Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Brahmanandam

Chakram (2005) Sinhala Subtitles | දිවි ඇති තුරා හිනැහෙන්න! [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත …

Read More »

Duvvada Jagannadham (2017) Sinhala Subtitles | චරිත දෙකක්… [සිංහල උපසිරසි සමඟ]

සුහ දවසක් කිව්වා එහෙනම් හැමෝටම… හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. වසරේ අවසාන එක විදිහට. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවූ ප්‍රමාදය සම්බන්දව.☺️☺️☺️ හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. හ්ම්ම්… කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හරි, අපි …

Read More »

Kick 2 (2015) with Sinhala Subtitles | හොඳ කික් එකක් නම් සුවපහසුවක් නිකන්ම එනවා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයිට අරුත්බර දිනකට සුභාසිරි ඉතින් කාලෙකට පස්සේ මම අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වුන තෙළඟු ඇක්ෂන් සහ කොමඩි වර්ගීකරණයට ලක්වුන සිනමා සිත්තමක් සමඟින් මෙම චිත්‍රපටිය සඳහා උපසිරැසි කිරිම සඳහා වෙන්කර දුන්නාට සමන් ප්‍රසාද් සහෝට ස්තුතිය පලකරමින් අපි කතාව දෙසට අවදානය යොමුකර බලමු. ඒත් එක්කම කියන්න ඕන විශේෂ කාරණාවක් තමයි …

Read More »

Nayaki (2016) With Sinhala Subtitles | පළිගැනීමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ හතරවන උපසිරැසියත් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන ආවෙ  2016 සැප්තැම්බර් 16 වනදා තිරගතවීම ආරම්භ කළ  Comedy, Horror, Thriller ගණයට අයත් වෙන සලරුවක්. මෙහි අධ්‍යක්ෂණය  Goverdhan Reddy විසින් හා සංගීත අධ්‍යක්ෂණය Raghu Kunche විසින්  සිදු කරලා තියෙනවා. මෙය IMDb අගය ලෙස 5/10 වැනි අගයක් ලබා ගැනීමට …

Read More »

Dohchay (2015) with Sinhala Subtitle | චන්දු [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත් තාත්තගෙත් එකම අධිෂ්ඨානය වුනේ නංගිගේ බලාපොරොත්තුව වන දොස්තර කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරන්න.ඒත් තාත්තා හිරේ නිසා පොඩි කාලේ ඉඳන්ම  ඒ වගකීම කරට …

Read More »

Bruce Lee – The fighter (2015) with Sinhala Subtitle | සැබෑ සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ …

Read More »

Yaamirukka Bayamey (2014) with Sinhala Subtitles | හොල්මන් හෝටලය. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආවා …. මේක හදන්න ගොඩක් අමාරු උනා එ උනාට හදලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක් ආසයි තෙලගු ෆිල්ම් හා දෙමල ෆිල්ම් වලට ලස්සනම එ වගේම ටිකක් හොල්මන් හුගග්ම හිනා යන ෆිල්ම් එකක උපසිරසියක් අරගෙන ආවා  Yaamirukka Bayamey රචනා කොට අධයක්ෂණය කර ඇත්තේ debutant Deekay …

Read More »

Loukyam (2014) with Sinhala Subtitles | පැහැරගැනීම. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තෙලගු සිනමාවේ සුපිරි තරුවක් වන Sriwass  ගේ අධ්‍යක්ශණයෙන් හැඩ ගැන්වුන ලස්සන ආදර කතාවක්, 2014 සැප්තැම්බර් 26 වෙනිදා, මෙහි නිශ්පාදනය කටයුතු සිදු කරන්නේ V Anand Prasad විසින්, මෙහි රංගනයෙ වෙනුවෙන් සුපිරි නළු නිළි රැසක්ම රංගනයෙන් දායක වෙනවා, මම කලින් කිව්ව වගේම මෙහි ප්‍රධාන නළුවා විදියට Sahasam 2013  චිත්‍රපටයේ රංගනයෙන් දායක වුන …

Read More »

Yatchan (2015) with Sinhala Subtitle | ඉරණම නැවත ලබා ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. වෙනදා වගේ සුපුරුදු විදියට මමයි තාරක මල්ලියි ගොඩවදින් යන්නේ තවත් අලුත් දමිල චිත්‍රපටියක් අගෙන. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ හොද පිටපතක් එන විටත් කවුරුත් මේක භාර ගෙන තිබ්නේ නැහැ. සමීර අයියා තමයි ඉතින් මෙක් මල්ලි කරමුද කියා ඇහුවේ. සබ් එකක් තිබුන නිසා තාරක මල්ලියි මම භාරගත්තා මේක ඉක්මනින් …

Read More »

Vaalu (2015) with Sinhala Subtitle| ඒ ජාතියේ පලවෙනි කෙනා මම තමයි… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්ඩ කිව්වා.. ඔන්න අද මමයි සඳුන් අයියයි එන්නේ ඔයාලා බලාගෙන හිටපු තවත් සුපිරි, පට්ට, දැවැන්ත සිනමා සිත්තමක් අරගෙන. දෙන්නටම එකතු වෙලා කරන්න උනේ. කාර්යබහුල බව සහ මේකේ තිබ්බ ලයින් ප්‍රමාණය නිසයි. Original උපසිරසියේ ලයින් 3297 ක් තිබ්බා. එච්චර තිබ්බේ සාමාන්‍ය ලයින් පවා දෙකට කඩලා තිබ්බ නිසයි. ඒ විදිහට තියෙද්දී චිත්‍රපටිය බලන්න …

Read More »

Anukshanam (2015) With Sinhala Subtitle |මානසික ඝාතකයා…. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් තෙළිඟු ෆිල්ම් එකක් උත්සගෙන ආවා. හරි එහෙනම් මේ තෙළිඟුවේ නම තමයි Anukshanam (2015) මේක වෙනස්ම වෙනස් කතාවක් කීවොත් නිවැරදියි මේකෙත් හරියට I Saw the Devil/Ek Villain යන ෆිල්ම් දෙකේ වගේම මානසික ආතතියෙන් පෙළෙන මිනිහෙක් ගැන තමයි කියවෙන්නෙ හැබැයි කතාව වෙනස්. නළු නිළියො ගැන කියන්න යන්නෙ නෑ ඒත් තෙළිඟු …

Read More »

Geethanjali (2014) | කවුද හොල්මන? [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නෙ 2014 වසරේ නිකුත් වුණ තෙලුගු සිනමා සිත්තමක්. මුලින් ගයාන් රූකාන්ත අයියා තමයි මේක කරමු කියලා මාවත් සම්බන්ධ කරගත්තේ. ගයාන් අයියා කාර්‍යබහුල වීම නිසා මම තනියම කළා. ගයාන් අයියාට ස්තුතිවන්ත වෙනවා චිත්‍රපටය හොයලා දුන්න එකට. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්. මේක Horror, Comedy චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ …

Read More »

Power (2014)|උණ්ඩයත් බෙහෙත් පෙත්තත් වෙලාවට දුන්නේ නැත්නම් ලෙඩ හොඳ වෙන්නේ නෑ [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, ඔන්න මම තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක අලුත් චිත්‍රපටියක්, ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි ආවේ. මේක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. පට්ටම ෆිල්ම් එකක්. හැම කතාවකටම කලින් අපේ ජෝන් අයියව මතක් කරලා ඉන්න ඕන. එයා තමයි මේක කරමු කියලා මට මුලින්ම අදහස දැම්මේ. පිස්සු පොලිස් චිත්‍රපටියක් …

Read More »

Heart Attack (2014) | ජීවිතේම වෙනස් කල පපුවේ අමාරුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ එක චිත්‍රපටියක උණුසුම යන්නත් කලින් ඔයාලට තවත් එකක් අරන් එන්න වාසනාව ලැබුනා. කලින් ගෙනාව Ek Niranjan බලන්න ඇතිනේ. මේකනම් අලුත්ම චිත්‍රපටියක් ගිය 2014 අවුරුද්දේ තමයි නිකුත් උනේ. මේකත් Puri Jagannath අධ්‍යක්ෂණය කරපු ෆිලුමක්. එයාගේ ඒවා නම් ඉතින් කියලා වැඩක් නෑනේ. ගොඩක් ලස්සන ආදර කතාවක් තමයි මේකේ යන්නේ. …

Read More »

Rabhasa (2014) | සතුරව මරපු කෙනා වීරයා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…….! ටික දවසක නිහැඩියාවකින් පසු මම අරගෙන ආවා තෛයි පොංගල් සමරන්නේ විශේෂයෙන් දෙමළ ජාතිකයන් දිනය වෙනුවෙන් තෙලිගු සලරුවක්. මෙම මේක දෙන්න නම් හිටියේ 2015.01.04 වෙනිද මට විශේෂ දවසක් ඒ මගේ උපන්දිනය දවස ඒත් පැවරී ඇති රාජකාරි ස්භාවය මත සබ් කිරීම ටිකක් අතපසු කරන්න උනා අකමැත්තෙන් හරි. ඉතින් මගේ සුපුරුදු යාළුවත් …

Read More »

Orange (2010) | ආදරේ හොඳ ටික කාලෙකට විතරයි!! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින්… මමත්  උපසිරසිකරණයට එකතු උනා..හැමදාම ෆිල්ම් බලන එක විතරනේ කලේ.. ඉතින් මටත් හිතුනා උපසිරසියක් දාන්න ඕනේ කියලා… මගේ පලවෙනි නිර්මාණය විදියට මං කරන්න ගත්තේ ආදරයට වඩාත් නැඹුරු චිත්‍රපටයක්..මේකේ උපසිරසි හදන්න ගොඩක් දවස් ගියා සමහර තැන් වල සබ් නෑ. කොහොමහරි අන්තිමට ගානට හදා ගත්තා..දැන් වෙන දේවල් කියෙව්වා ඇතිනේ… කතාව පැත්තට හැරෙමු…!!මේකේ …

Read More »

Daruvu (2012) Sinhala Subtitles | රජකම් කෙරුවත් කළකම් පලදේ..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වෙනි සබ් එක විදියට මේ අවුරුද්දේ රිලීස් වුන තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක මම දෙන්න හිතන් හිටියේ නම් මීට කලින් ඒත් තිබුන වැඩත් එක්ක මේක ඉවර කරන්න ටිකක් කල් ගියා කොහොම හරි ඉඩක් ලැබුණ විදියට මේක ඉවර කලේ ඔයාලට දෙන්න ඕන නිසාමයි. ‘විකියා’ සහෝගේ ඉල්ලීමකට තමයි …

Read More »
error: Alert: Content is protected !!