Saturday , December 5 2020
Breaking News

Tag Archives: Brandon Flynn

13 Reasons Why [S04 : E10] Sinhala Subtitles | “ඇයි?” කියලා අනාගතේ ගැන හිතන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අපි හමුවෙන්නෙ ජීවිතේට ආදරය, ලෙංගතුකම, මිත්‍රත්වය, පක්ෂපාතී බව, මේ හැමදේම එක්ක ජීවිතය ගැන කියා දුන්නු තවත් එක අපූරු කතා මාලාවක අවසාන කතාංගය එක්ක. 13 Reasons Why හැනා බේකර් සහ ක්ලේ ජෙන්සන් වටා ගෙතී අවසානයේ, බ්‍රයිස් වෝකර්, මොන්ටිගොමරි සහ ජස්ටින්ගෙන් පාඩම් විශාල සංඛ්‍යාවක් ජීවිතයට එකතු කරල මේ විදියට …

Read More »

13 Reasons Why [S04 : E09] Sinhala Subtitles | ජ්‍යෙෂ්ඨ ප්‍රෝම් සැදෑව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් රසිකයනි, ඔන්න එහෙනම් ඔයාලා මගබලාගෙන ඉන්න කතාමාලාවක තවත් කොටසක් ගෙනාවා, එක දිගට උපසිරැසි දෙන නිසා ඔයාලට බාධාවක් නැතුව දිගටම කතාව රස විදින්න පුළුවන්, ඒත් හතරවෙනි කතා සමය වෙද්දි මේ කතා මාලාවේ තිබුන ජනප්‍රිය බව අඩු වෙලාදෝ කියලත් හිතෙනවා, කොමෙන්ට් වැටෙනවත් හරිම අඩුයි. වැඩි විස්තර නැතුව අපි පසුගිය කොටස …

Read More »

13 Reasons Why [S04 : E08] Sinhala Subtitles | රහස් හෙළි වේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ. පෙර කොටසින්… පහුගිය කතාංගය ගැන පොඩි ආවර්ජනයක් කළොත්, අපි දකිනව ආනි නැවතත් ජෙස්ගෙ ගෙදරට එනවා. මේ අතරතුර …

Read More »

13 Reasons Why [S04 : E07] Sinhala Subtitles | රහස් ගණුදෙනු [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් සමාගමේ සුප්‍රසිද්ධ කතා මාලාවක් වන 13 Reasons why කතා මාලාවේ අවසන් කතා සමයේ හත් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන එන්නයි සූදානම්.. කලින් කොටස දිහාවට ටිකක් හැරිලා බලමු මොකද උනේ කියලා.. විදුහල්පතිතුමාගේ පෙර පුහුණු වැඩසටහන අතරේ සෑහෙන දේවල් උනානේ, පොළීසිය එක්ක එකතු වෙලා කරපු තාත්වික පෙර පුහුණුවේ ප්‍රථිපලයක් විදිහට උනේ අවසානයේදී …

Read More »

13 Reasons Why [S04 : E06] Sinhala Subtitles | පුහුණුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”13 Reasons Why” හතරවෙනි කතා සමයෙ හයවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො. ලිපිය නම් අවුල් වගේ තියෙයි. මොකද කිව්වොත් මට තාම කතාව බලන්න වුණේ නැති හින්දා. අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ක්ලේ ඇවිත් සැක්ව හප්පනවා. ඉතිං කොමහරි මේ ගැන ලොකු තරහකින් ඉන්නෙ …

Read More »

13 Reasons Why [S04 : E05] Sinhala Subtitles | යතාර්ථය සහ මවාපෑම! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අරගෙන ආවා 13 reasons why 4වැනි කතාමාලාව නැතිනම් අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඔන්න ඉතින් අද කතාව පටන් ගන්නේ ක්ලේ පිස්සුවෙන් වගේ දුවලා ගිහිල්ලා බ්‍රයිස් මැරුණු තැනට වෙලා බලාගෙන ඉන්න දර්ශනයකින්. ඉතින් මතකනෙ, ක්ලේ ළගක ඉදලා යම් යම් දේවල් කළත් එයාට …

Read More »

13 Reasons Why [S04 : E04] Sinhala Subtitles | කඳවුරු ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 RW හතරවන වගේම අවසන් කතා සමයෙ 4 වෙනි කතාංගයෙ සිංහල උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මට කලින් කතා සමයත් බලන්න උනේ නැහැ ඉතිං ලොකු විස්තරයක් දෙන්න විදිහක් නැහැ මට, ඒ වගේම මෙවර කතා මාලාවෙත් එපිසෝඩ් එකක් කරන්නෙ චාමර මාව මේකට ඇදලා ගත්ත නිසා. එහෙනම් මම මේ කොටසෙ සිද්දවෙන …

Read More »

13 Reasons Why [S04 : E03] Sinhala Subtitles | ආදරවන්තයින්ගේ දිනය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ක්ලේගේ මානසික තත්වය එන්න එන්නම අයහපත් තත්වෙට වැටෙනවා. විටෙන් විට ඔහුට බ්‍රයිස්ව සහ මොන්ටිව මැවිලා පෙන්න ගත්තා. ඒ වගේම මොන්ටිගේ ෆෝන් එකෙන් කෝල් පවා එනවා දකින්න ඇති. උසස් පාසලේ බේස්බෝල් පිට්ටනියට යන දොරේ ගහලා තිබ්බා මොන්ටිව අසු කරලා කියලා. ඒ ගැන ක්ලේ ඇතුළු පිරිස …

Read More »

13 Reasons Why [S04 : E02] Sinhala Subtitles | කොලේජ් චාරිකාව..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාව තුළින්, ඔයාලට කලින් කතාවෙන් දැකගන්න පුළුවන් වුණානේ, ක්ලේට ඇති හදිසි කම්පන තත්ත්වයන් පිළිබඳව. එයාට බ්‍රයිස් වොකර් හා මොන්ටිව පේන්න් ගන්නවා. ඒ එයාගේ සිතුවිලි. මේ තත්ත්වේ දැන් ගොඩක් දරුණු අතටයි හැරිලා තියෙන්නේ. ටයිලර්ට පොලීසියට ගිහින් කට උත්තරයක් දෙන්න වුණානේ. දැන් හැමෝම බයේ ඉන්නේ එයා පාවල දෙයි කියල හැමෝම. තියෙන …

Read More »

13 Reasons Why [S04 : E01] Sinhala Subtitles | අනික් හැමෝම වෙනුවෙන් මම ශක්තිමත්ව ඉන්න ඕන. [සිංහල උපසිරැසි සමඟ]

හේ, මේ හැනා බේකර්. ලැස්ති වෙන්න. මොකද මං ඔයාලට මගෙ ජිවිත කතාව කියන්නයි ලෑස්ති වෙන්නෙ. විශේෂයෙන්ම මගෙ ජීවිතේ අවසන් වුණේ ඇයි කියලා. ඔයත් මේ හඩපට අහනවනම්, ඔයත් ඒ හේතු අතරට එකතු වෙනවා. මතක ඇති නේද මේ වාක්‍ය ටික? කොයි කවුරුත් ආසාවෙන් බලපු 13 Reasons Why කතාමාලාවේ හතරවන එහෙමත් නැත්තම් අවසන් …

Read More »

13 Reasons Why [S03 : E13] Sinhala Subtitles | අපිත් සතුටින් ඉන්නෝන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම 13 Reasons Why කතාමාලාව අවසන් කරන්නයි. ඒ කියන්නෙ තෙවන කතා සමයෙ අවසන් කොටස. හැබැයි බයවෙන්නෙපා මොකද මේක අන්තිම කතා සමයට දීර්ඝ වෙලා තියෙනවා. ඔව්, ඒ කියන්නෙ මේක හතරවෙනි කතා සමයෙන් ඉවර වෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ මේ වගේ කාලෙක බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ඉවරයක් කරගන්න …

Read More »

13 Reasons Why [S03 : E12] Sinhala Subtitles | මං නොකියපු දේවලුත් තියෙනවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 13 Reasons Why තෙවන කතා සමයෙ දොළොස්වන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක් සිද්ධ වෙයිද කියල. කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය පවා බ්‍රයිස්ගෙ මරණයට සැක කරන්නෙ ක්ලේව. මොකද ක්ලේ බ්‍රයිස්ට මැරෙන්න කලින් පණිවිඩයක් යවනවා ”මං තෝව …

Read More »

13 Reasons Why [S03 : E11] Sinhala Subtitles | ටයිලර්ට කළ හිරිහැරය! [සිංහල උපසිරැසි සමඟ]

තවමත් හරියට සුල මුල හොයාගන්න බැරි වුණු බ්‍රයිස් වෝකර්ගේ මරණයේ සැකකාරයේ නිදැල්ලේය. මේ එපියෙන් අපිට බලාගන්න පුළුවන්, ඉස්සර කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කළ බ්‍රයිස් වෝකර්ගේ හොඳ යහපත් ක්‍රියාවක්. ඒ ටයිලර්ට උදව් කිරීමක්. ඒ උදව්ව මන් කියන්න යන්නේ නෑ බලලම ඉන්නකෝ. කවුරුවත් විශ්වාස කරන්න බැරි තරම්.ආනී එක තැනකදී කියනවා. “එක …

Read More »

13 Reasons Why [S03 : E10] Sinhala Subtitles | බ්‍රයිස්ගේ ඝාතකයා තවමත් තහවුරු නැත! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට අරන ආවේ 10 වෙනි කතාව.මුලින්ම මේක කියන්න ඕනේ, ගොඩක් අය ඉල්ලන කතාවකට සබ් දෙන්න පරක්කු වුණු එක ගැන.ඔයාලට වගේ අපි හැමෝටමත් තමන්ට කියල වැඩ රාජකාරි තියෙන අතරේ ඒ වැඩ රාජකාරි අස්සේ විවේකයක් ලැබුණම තමයි සයිට් එකට උපසිරැසියක් කරල ඔයාලට ගෙනත් දෙන්නේ.ඔයාලට වුණු කණගාටුව ගැන සමාවෙන්න ඕනේ කියන ගමන්, …

Read More »

13 Reasons Why [S03 : E09] Sinhala Subtitles | පැටළුම් අතරේ තවත් පැටළුම් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි පොලිසිය වගේම මුළු පාසලම හිතන්නේ බ්‍රයිස්ගේ මිනීමැරුම කලේ ක්ලේ කියලා, ක්ලේගේ අම්මලා ඒකට ක්‍රියාමාර්ග ගනිමින් හිටියත් එතරම් සාර්ථක වෙන්නේ නෑ. ආනි පවා සැක කරන්නේ ක්ලේ කලා කියලයි. ඔය අතරේ තමා ක්ලේගේ සැකය තවත් පෝටර් සහ මිසිස් වෝකර් දෙසට යොමු වෙන්නේ, නමුත් ඒක හොයාගෙන හොයාගෙන යනකොට දැනගන්නවා මේ දෙන්නා …

Read More »

13 Reasons Why [S03 : E08] Sinhala Subtitles | කවුරු විශ්වාස කරම්දෝ? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්…. පොලිසිය ජස්ටින් සහ ක්ලේගෙන් ප්‍රශ්න කරනවා එදා රෑ සිද්ද වෙච්ච දේවල් ගැන, ඒ වගේම බ්‍රයිස්ට තුවක්කුවක් එල්ල කලේ ඇයි කියලත් ඔවුන් ක්ලේගෙන් අහනවා. ක්ලේ හිතුවට වඩා ආනිගේ සහ බ්‍රයිස්ගේ සම්බන්ධතාව දුරදිග ගිහින් කියලා අනිත් පැත්තෙන් ක්ලේ දැනගන්නවා. එන්න එන්නම පැටලලි සහගත වෙන කතාව මේ වෙනකොට ක්ලේගේ පැත්තට ඔක්කම …

Read More »

13 Reasons Why [S03 : E07] Sinhala Subtitles | ක්ලේ ජෙන්සන්ගේ ප්‍රශ්න ගොඩ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුල ඉදලම මේ ක්ලේ කියන චරිතය හරිම පැටලිලි සහගත චරිතයක්. පළවෙනි කතා සමයෙදී අපි දැක්කනේ එයා හැනාට ආදරේ කරපු විදිය, මන් හිතුවා මේ සීසන් එකේ එයා ගැන හිතන එකක් නෑ කියල. ක්ලේය හැනා ගැන මතක් වෙන්න පටන් ගන්නේ ආනී කියන චරිතයක් එක්ක. බ්‍රයිස් කියන දුෂිතයගේ ගොදුරක් වුණු හැනාට වුණු දේම …

Read More »

13 Reasons Why [S03 : E06] Sinhala Subtitles | බ්‍රයිස් හා ටෝනිගේ පලහිලව්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හතරවෙනි කොටස ඉවර වුණේ ජස්ටින්ගේ වාහනේ තිබිලා ස්ටේරෝයිඩ්ස් කියන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගෙන. ඒවගේම බිම ලේ තිබුණු විත්තියත් පොලිසියෙ අයට හොයාගන්න ලැබුනා. මේ දේවල් දැකපු එදා රෑ තමන්ගේ තාත්තා එක්ක අපරාධය වෙච්ච තැන හිටිය ඇලෙක්ස් සෑහෙන බය වෙලා කාටද මන්දා මැසේජ් කලා. මේ සිද්ධියෙන් පස්සෙ පොලිස්යෙන් ලිබර්ටි උසස් පාසල …

Read More »

13 Reasons Why [S03 : E05] Sinhala Subtitles | කවුද පිරිසිදු? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට. හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක …

Read More »

13 Reasons Why [S03 : E04] Sinhala Subtitles | ටයිලර්ගේ අවසන් ආයුධය හා බ්‍රයිස්ගෙ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන මතක් කරනවානම්, ඒකෙදී දැකගන්න ලැබුනා බ්‍රයිස්ගේ මරණය ගැන මුළු ලිබර්ටි උසස් පාසල ඇතුලෙ කතාවෙන්න පටන් අරන් තිබුණු හැටි. ඒවගේම ක්ලේ, ආනී දෙන්නාගේ විමර්ෂණ ගමනේ බ්‍රයිස්ගේ මරණේ ඊලග සැකකරුවා වුණේ ජෙසිකා. මොකද දෙවෙනි සීසන් එකේ නඩු සිද්ධීන් වලින් පස්සෙත් ජෙසිකා ඇවිල්ලා බ්‍රයිස්ව මුණගැහිලා තියෙනවා. බ්‍රයිස් ජෙසිකාගෙන් …

Read More »
error: Alert: Content is protected !!