වෙනදා වගේ නැතුව උපසිරස ටිකක් කරන්නම් කියල හිතාගත්ත මාසෙක ඔබ වෙත අරගෙන එන පළමු චිත්රපටය තමයි මේක… ඇත්තටම හිතාගන්න බැරි වුනා ඇයි අපි මේක තවමත් දීල නැත්තෙ කියන එක… මට හිතාගන්න හැකි වුන එකම හේතුව වුනේ ලතින් භාෂාවෙන් කෙරෙන සමහර කතා බව වෙනුවෙන් ඉංග්රීසි උපසිරස තුල පේලි නිර්මාණය වී නොතිබීම …
Read More »