Sunday , September 19 2021
Breaking News

Tag Archives: Brian Beacock

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ …

Read More »

Money Heist aka La casa de papel [S05 : E04] Sinhala Subtitles | හෙල්සින්කි බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න හැමෝම බලන් හිටපු හතරවෙනි කොටසෙ උපසිරැසිය අරන් ආවා. මුලින්ම මාව මේකට සම්මාදම් කරගත්ත රවිඳු සහෝට ස්තූති කරලා ඉන්න ඕන. මේක එක හුස්මට බලන කතා මාලාවක් නිසා පහුගිය කොටස්වලදි මොකද වුනේ කියලා වැඩිය මතක් කරන්න යන්නෙ නෑ. තුන්වෙනි කොටස අවසානෙදි ඇලීසියාට ලමයා හම්බෙනවා. ටමායෝ විසින් කොල්ලකරුවන්ට පහර දෙන්න විශේෂ කොමාන්ඩෝ …

Read More »

Money Heist aka La casa de papel [S05 : E03] Sinhala Subtitles | ජිවිතයේ තිත්ත ඇත්ත [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා Money Heist අවසාන කතාසමයේ එපියකට උපසිරසි ලබාදෙන්න. ඒකට ඉතින් ස්තුති කරන්න ඕනේ රවිඳු සහෝදරයට තමයි. උණු උණුවෙම තියෙන නිසා ඉක්මනට කතාවටම යන්නම්. ප්‍රොෆෙසර් සියෙරාට අහුවුනාට පස්සේ දැන් බේරෙන්න විදිහක් නැතුවයි ඉන්නේ. ඒ අතරේ ස්ටොක්හෝම් ආර්ටුරෝ ට වෙඩිතිබ්බට පස්සේ ඔහු ඉන්නේ ඉතා අමාරු අඩියක. කොහොමින් හරි …

Read More »

Money Heist aka La casa de papel [S05 : E02] Sinhala Subtitles | චෙක්මේට්? [සිංහල උපසිරැසි]

ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායමේ රන් කොල්ලයේ තුන්වෙනි කතා මාලාවෙන් අනතුරුව, පස්වෙනි කතා මාලාවට උපසිරැසි ගෙන එන්නට බයිස්කෝප් අඩවියත් එක්ක අවුරුදු දෙකකට පස්සේ ආයේම එකතුවෙන්න වේලාවක් වෙන් කරගන්න ලැබීම සතුටක්…. ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය කතා සමයන් වලදී මෙන් සකස් කල සැලසුම් ඉතා සුමටව, පියවරෙන් පියවර පෙර අනුමාන කල ලෙසම සිදුනොවන, තෙවන …

Read More »

Money Heist aka La casa de papel [S05 : E01] Sinhala Subtitles | අවසන් සටන… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු සිරිස් එකක්. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි Money Heist කියන කතාමාලාව මෙම කතා සාමයෙන් ඉවර වෙන බව Netflix එකෙන් දැනුවත් කරලා තියෙන්නෙ. ඒවගේම තමයි මේක කොටස් 2 ක් විදියට කැඩෙනවා. මේ අරං එන්නෙ පළවෙනි කොටසෙ එපිසෝඩ් …

Read More »

Money Heist aka La casa de papel [S04 : E08] Sinhala Subtitles | චෙක්මේට්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! “චෙක්මේට්” මේ වචනෙ ගොඩක් අයට අහල හුරු ඇති කියල හිතනව. ඔව්.. ඒක තියෙන්නෙ චෙස් ක්‍රීඩාව ඇතුළෙ. පිල් දෙකක් බෙදිල වෙන මේ ක්‍රීඩාවෙ යම් පිළක් විසින් රජු ග්‍රහණයට ගැනීම සිද්ධ වුණාම තමයි “චෙක්මේට්” කියන්නෙ. එතකොට ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ. අවසානම රූප රාමුව ඇතුළෙ උත්තරේ අන්තර්ගත වෙනව. ඒ වගේම පැහැදිලිවම …

Read More »

Money Heist aka La casa de papel [S04 : E07] Sinhala Subtitles | රජයේ දෙදරා යාම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා 7 වෙනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවාසනාවන්ත විදිහට ගන්ධියාගේ අතින් නයිරෝබිට මැරෙන්න සිද්ධ වුනා. ඉතින් මේ සිද්ධිය කණ්ඩායමේ අයට ලොකු කම්පනයක් එක් කරන්න සමත් වුනා. ඒ වගේම ගන්ධියාටත් මේ සිද්ධියෙන් ගොඩක් තුවාල වෙනවා මොකද ඩෙන්වර් මිනිහට අත්බෝම්බයක් ගහන නිසා. ඉතින් කොහොමහරි මිනිහා හදිසි …

Read More »

Money Heist aka La casa de papel [S04 : E06] Sinhala Subtitles | ඔබ හැමදාමත් අපෙ මතකයෙ ඉන්නවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Money Heist” කතාමාලාවේ සයවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝම දකින්න ඇතිනෙ ප්‍රොෆෙසර්ට දැන් කරකියාගන්න දෙයක් නැතිව ඉන්නෙ. හිතාගෙන හිටපු දේවල් නෙමේ වෙන්නෙ. කොහොමහරි ඒකෙන් මේකෙන් ගංඩියා නිදහස් වෙනවා. ඒක වෙන්නෙ පැලෙර්මෝගෙ වැඩ නිසා. කොහොමහරි ප්‍රොෆෙසර් ඒ ගැන මතකෙ තියාගෙන …

Read More »

Money Heist aka La casa de papel [S04 : E05] Sinhala Subtitles | විනාඩි පහකට කලින්..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න හැකියාව ලැබුනා. මුලු ලෝකෙම වගේ කොරෝනා වෛරසය හන්දා පීඩා විදින අතරෙ වෛරස පැතිරයාම අඩු කරගන්න ගෙවල් වලට වෙලා රජයට උපරිම සහයක් දෙමින් කම්මැලිකමේ ඉද්දි මේකට සබ කරන්න සෙට් වුනා. ඉතිං කට්ටියම සුපුරුදු පරිදි සෙට්වෙලා ඔන්න පටගාලා ඔයාලට උපසිරැසි අරගෙන ආවා. මේ ලියන …

Read More »

Money Heist aka La casa de papel [S04 : E04] Sinhala Subtitles | ගාන්ඩියා! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් 4 වෙනි කොටස එක්කයි මේ එකතු වෙන්නේ. වැඩි යමක් කියන්න ඕන නැහැ ඔයාල කතාව දන්නවා දැනටමත්. කලින් කොටසේදී උන දේ ගැන කිව්වොත් රියෝගේ ගොන් වැඩක් වගේම පැලර්මෝ කරපු ගොන් වැඩේ නිසා බැංකුවේ ආරක්ෂක ප්‍රධානියා මාංචු ගලවාගෙන පැනලා යනවා. පැනල යන විදිහ කියල දෙන්න අනුග්‍රහය පැලර්මෝගෙන්. මිනිහට තියෙන්නේ තමන්ගේ …

Read More »

Money Heist aka La casa de papel [S04 : E03] Sinhala Subtitles | සොයමු විසඳුම් [සිංහල උපසිරැසි සමඟ]

රකෙල් මැරුණා කියලා තමයි ප්‍රොෆෙසර් තාමත් හිතාගෙන ඉන්නේ. මේ කම්පනයත් එක්ක ප්‍රොෆෙසර් මොකක් කරන්න ඕනේද කියන එක ගැන කිසිම නිනව්වක් නැතිව අතරමං වෙලා. මේ අතරේ පැලෙර්මෝ (ඒ කියන්නේ සැලසුමේ මහමොලකාරයා) තවදුරටත් නායකයා නොවෙන නිසා බැංකුවෙන් එලියට යන්න හදනවාත් එක්කම ටෝකියෝ ඒ ගමන නතර කරනවා. මේත් එක්කම පැලෙර්මෝ මංකොල්ලයේ කෙනෙක් වුනත් …

Read More »

Money Heist aka La casa de papel [S04 : E02] Sinhala Subtitles | නයිරෝබි බේරෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

නයිරෝබි බේරෙයිද ? ඉතින් මිත්‍රවරුනි හැමෝම බලාගෙන ඉන්නේ මේකේ එපි ටික ඉක්මණට දෙනකන්. ඉතින් ඊයේ රෑම මේක කරලා ඉවර කලා. මුල් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඔයාලා දකින්න ඇති කලින් සීසන් එකේ අවසානයේ ලිස්බන්ට වෙඩි තිබ්බා. ඒත් ඒක පොලිසිය කරපු මවාපෑමක්. ඒත් තවම ප්‍රොෆෙසර් දැනගෙන ඉන්නේ ලිස්බන් මැරුණා කියලා. ඒත් එක්කම …

Read More »

Money Heist aka La casa de papel [S04 : E01] Sinhala Subtitles | මංකොල්ලයෙ අවසන් අදියරෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් අඟිලි ගනිමින් බලාගෙන ඉන්න කතාවට හතරවෙනි කතා සමය තමයි මේ රැගෙන එන්නෙ. ඒවගේම තමයි ඉතුරු කොටස් ටික හැකි ඉක්මණින්ම ලබාදෙනවා කියන පොරොන්දු ඇතිව කතාව පැත්තට හැරෙමුකො. අන්තිමෙදී හැමෝම දකින්න ඇතිනෙ නයිරෝබිට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒවගේම තමයි ප්‍රොෆෙසර්ගෙ පෙම්වතය ලිසබන් මරණවා. හැබැයි බොරුවට ඒ කරන්නෙ. කොහොමහරි …

Read More »

Money Heist aka La casa de papel [S03 : E08] Sinhala Subtitles | යුද්ධයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු Money Heist කතාමාලාවේ අවසන් කොටසයි රැගෙන ආවේ. හැබැයි ඉතිං මේ කතා සමයෙ අවසාන කොටස විතරයි. ලබන අවුරුද්දෙ තව එකක් එනවා. හැබැයි ලබන අවුරුද්දෙමද කියල ෂුවර් එකක් නැහැ. ඒ කොහොමහරි ඊළඟ කතා සමයෙන් ඉවර වෙන පාටක් තමයි පෙනෙන්නේ. නමුත් තාම නිළ දැනුම් දීමක් නැහැ. ඉදිරියෙදි …

Read More »

Money Heist aka La casa de papel [S03 : E07] Sinhala Subtitles | සැලැස්මෙ වෙනසක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් La casa de papel AKA MoneyHeist තුන්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. දැන් තමයි මේදා පාර කොල්ලයෙ උණුසුම්ම අවස්ථාව ඇවිත් තියෙන්නෙ. කවුරුත් නොහිතපු විදිහට නොහිතපු පැත්තකට මේ සැලැස්ම හැරෙන්න ගන්නෙ මේ කොටසින්. දැන් හැමෝම දන්නවනෙ මෙදා පාර මේ කොල්ලය කරන්නෙ රියෝව බේරගන්න කියලා, හැබැයි ඒකම …

Read More »

Money Heist aka La casa de papel [S03 : E06] Sinhala Subtitles | රියෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඔන්න මේ අරගෙන ආවෙ Money Heist හයවෙනි කතාංගය. ඉතිං කවුරු කවුරුත් දන්නවනෙ මේ කතා මාලාවේ රස. ඒ ගැන ඉතිං අටුවා ටීකා කියන්න ඕන නෑනෙ. කලින් කතාංගය මතක් කරන්නනම් මට එක බලන්න බැරි වුණා. ඒ නිසා මම අද කතාංගය ගැන කෙටියෙන් මතක් කරන්නම්. අද කතාවෙ වෙන්නෙ ඇලීශියා උත්සාහ කරනව …

Read More »

Money Heist aka La casa de papel [S03 : E05] Sinhala Subtitles | රාජ්‍ය ආරක්ෂාව බිදවැටෙයි [සිංහල උපසිරැසි සමඟ]

La Casa de Papel හෙවත් Money Heist ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි හින්දා හැමෝම බෙදාගෙන සීසන් 03 කරන්න පටන් ගත්තා. අද කොටස ගේන්නේ මම. හිතුවට වඩා සිරිස් එක රසිකයන් අතරට ගිහිල්ලා කියලා දැන් බැලුවම තේරෙනවා. කොහොමහරි අද කොටසට හැරෙමු. මොළකාර මහාචාර්යතුමා අලුත් මංකොල්ලයක් සැලසුම් කරලා කියලා දන්නවනේ. මේ පාර හොරකම් කරන්නේ …

Read More »

Money Heist aka La casa de papel [S03 : E04] Sinhala Subtitles | රන් කුටියේ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් ටෙලි කතා ඉතිහාසයේ සිදුවූ අති දැවැන්ත මුදල් මංකොල්ලයට අනතුරුව ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම රන් කොල්ලයක් වෙනුවෙන් සැරසෙන්නේ ටෝකියෝ පරාදීසයේ ඇපල් කාපු නිසාවෙන් කියා ප්‍රේක්‍ෂක ඔබ මේ වනවිටත් හොඳටම දැනුවත්. රියෝව එලියට ගන්න නම් පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ප්‍රොෆෙසර් හෙලිකලා ඔබට මතක ඇති. මේ වන විටත් ඒ කාරණාව ජයටම සිදුවෙනවා. මහජන …

Read More »

Money Heist aka La casa de papel [S03 : E03] Sinhala Subtitles | හොරු සහ සේප්පුව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ඔයාලා මග බලන් හිටිය කතාවේ තුන්වෙනි එපිය අරන් මං ආවා. ආයෙ සබ් නොකරනවයි කියල හිතුවට මේ කතාව පරක්කුවෙන්න දෙන්න බෑනේ. ඉතින් මං මේකට සම්මාදම් උනා. පහුගිය කොටස ගැන දීර්ඝ මතක් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ නෙ ඔයාලට මතක ඇතිනෙ අපේ ටෝකියෝ ඇතුළු කණ්ඩයාම කොහොමහරි අන්තිමේදි ස්පාඤ්ඤ බැංකුව ඇතුළට …

Read More »

Money Heist aka La casa de papel [S03 : E02] Sinhala Subtitles | දෙවැනි මංකොල්ලයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

2018 නොවැම්බර් 12 තමා අවසාන උපසිරැසිය කලේ. රෑපවාහිනී කතා මාලා වලින් සමුගත්තත් හිටං උපසිරැසියක් කරන්න සෙට් වුනේම නැ. දැන් නම් වෙබ් අඩවියට ගොඩක් අයට එකතු වෙලා කවුරුවත් අපිව අඳුරනවද දන්නෙත් නෑ. ඉතිං ඔය කොහොම වුනත් පරණ පුරුදු අපේ වෙබ් අඩවියට සබකුත් අරං ඕං ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න. 😀 😛 අවුරුද්දකට …

Read More »
error: Alert: Content is protected !!