Sunday , November 29 2020
Breaking News

Tag Archives: Brian Cox

Churchill (2017) Sinhala Subtitles | යුධබිම පිටුපස සිටි විරුවෙකුගේ කතාවක්…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං වැඩ කෝටියක් අස්සේ මේ පාර මම මගේ නවවෙනි උපසිරැසියත් ගෙනාවා.. මේක මම විමා අයියාගෙන් ඇහුවාම කවුරුහරි කරනවා කිව්වා.පස්සේ ඒ කරන කෙනා නවත්තලා හෝ වෙන හේතුවක් හින්දා කලින් උපසිරැසිය හදලා අප්ලෝඩ් කරලා ඉස්කෝලේ වැඩ පටන් ගන්න කියලා හදනකොටම මේකත් කරන්න පටන් ගන්න කියලා කිව්වා. ඉතිං ඔක්කොම වැඩ පැත්තක තියලා …

Read More »

Last Moment of Clarity (2020) Sinhala Subtitles | සැබෑ ආදරය තේරුම් ගන්න, එක මොහොතක් ඇති..! [සිංහල උපසිරැසි සමඟ] (200) (18+)

ජීවිතේ කියන දේ ඇසිල්ලකින් වෙනස් වෙන්න පුලුවන්. එහෙම බැලුවම ආදරේ කියන්නෙ මොකක්ද? ආදරේ තේරුම් ගන්න මාසයක් නැත්නම් අවුරුද්දක් ඇති වෙයිද? එහෙමත් නැත්නම් අවුරුදු දෙකක්, තුනක්, ජීවිත කාලයක්? සෑම්, ජෝර්ජියා දෙන්නත් ඇති තරම් ආදරේ කරන්න ඇති, අහස උසට හීන මවන්න ඇති. ඒත් නොහිතපු වෙලාවක සෑම්ගේ ඇස් ඉස්සරහා පිටම ජෝර්ජියා මැරිලා වැටුනම.. …

Read More »

Forsaken (2015) with Sinhala Subtitles | යලි අවි නොදරන්නට සපථ කල තුවක්කුකරුවා. [සිංහල උපසිරසි සමඟ]

මම සිංහල සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම කාලයක් අරගෙන සබ් දාපු චිත්‍රපටිය අරගෙන තමයි මේ ආවේ. මේකට සබ් කරන්න සති තුනක වගේ කාලයක් ගියා. දැන් අපේ කස්ටිය බලනවා ඇති එච්චර කාලයක් සබ් කරන්න යන චිත්‍රපටිය මොකක්ද කියලා. ඇත්තටම උනේ මේකයි, චිත්‍රපටියට සබ් කරන්න කියලා රොයිලි සහෝදරයගෙන් භාර ගත්ත …

Read More »

Pixels (2015) with Sinhala Subtitles|ගේම් පිස්සුව. (50) [සිංහල උපසිරසි සමඟ]

කොහෙන් පටන්ගන්නද කියල තමයි හිතාගන්න බැරි. දැන් තමයි ෆිල්ම් එකත් කරල ඉවරයක් කරගත්තෙ. මුල ඉඳන් මේ උපසිරැසිය වෙනකං මම ආපු ගමන ගැන ටිකක් කියන්නම්. කොහොමත් වැඩි කාලයක් ගියෙ නෑ මං හිතන්නෙ. උසස් පෙළ කළා නොකලා කියල නෑ පොඩි කාලෙ ඉඳන්ම ෆිල්ම් වලට නම් පුදුම පිස්සුවක් තිබ්බෙ. ඉතිං කවදත් ෆිල්ම් එකක් …

Read More »

The Anomaly (2014) | මතකය කෙටි වුනත් දෙන්නෙ සිරා ගේම්…. (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ ක්‍රියාදාම සහිත සුපිරි විද්‍යා ප්‍රබන්ධ සලරැවක්.IMDb රේටින්ස්නම් හිමිවෙලා තියෙන්නෙ 4.9 යි.රේටින්ස් අඩු වුනාට ඉතා ඉහළ තාක්ෂණයක් යොදාගෙන තමයි මේ සලරැව නිර්මාණය කරලා තියෙන්නෙ.ඊට කලින් කියන්න ඕනෙ නිරැවත් හා අසභ්‍ය දර්ශන අඩංගු බැවින් මේක 18+ කස්ටියට වඩාත් සුදුසු සලරැවක් කියලා. කතාව පටන්ගන්නෙ ඇලෙක්ස් කියන පිරිම‍ි ළමයව පැහැරගැනීමේ …

Read More »

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල හිටියොතත් තමා පුදුමේ 😀 වැඩි විස්තරයක් කියන්නේ නෑ. අපේ විකියා ඇති තරම් විස්තරයක් මීට කලින් ලිපියක දීලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ චිත්‍රපටියෙන් විකියා කියලා තියෙනවා වගේම, අද වනවිටත් …

Read More »

Trick ‘r Treat (2007) | හැලෝවීන් රෑ ත්‍රාසය [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. දිගටම සබ් දෙන්න තමයි බලාපොරොත්තුව. චිත්‍රපටය ගැන කියුවොත් මේක මම ගොඩක් ආස කරන චිත්‍රපටයක්. මේක horror thriller ගණයට වැටෙන R rating movie එකක්. ඒ කියන්නෙ 17 අඩු නම් වැඩිහිටියෙක් එක්ක තමයි බලන්න ඕන. Imdb අගය 6.8 /10 ක්. සම්මාන දෙකකුත් දිනා ගෙන තියෙනවා. හැලෝවීන් දවසේ …

Read More »

Red Eye (2005) with Sinhala Subtitles | භීතියේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

මේ ලොකේ බිහිවුන ගොඩක් චිත්‍රපටිවල කතාවෙ වැඩ කාරයා එහෙමත් නැතිනම් හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුද්ගලයා පිරිමියෙක් කිව්වොත් ඔය ගොල්ලො මගෙත් එක්ක එකග වෙනවද? මේ චිත්‍රපටිය එහෙම බලපුවාහම වෙනස් ජාතියෙ එකක්. මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ දිරිය ගැහනියෙක්ගෙ ජිවිතෙ සිදුවන එක් භයානක සිදුවීමක් ගැන.. ඇය නමින් ‘ලීසා’ ඇයගේ චරිතය පන පොවන්නේ Rachel …

Read More »

Ironclad (2011) with Sinhala Subtitles | රට වෙනුවෙන්, රජුට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

මධ්‍යතන යුගය ගැන අත්දැකීම් ඇති කවුරුත් ඉන්නවද? කොහොම ඉන්නද; නේද? අපට ආපහු අතීතයට යන්න විදිහක් නෑනේ ඒ කාලේ ගැන අත්දැකීම් ලබන්න. ඒ වුණත් ‘Strong Hold’ සෙල්ලම් කෙරුවනම් චුට්ටක් හරි අදහසක් ඇති, ඒ කාලේ බටහිර ලෝකයේ ස්වරූපය ගැන. ගැ‍ටුම්, විනෝදය, ත්‍රාසය, භීතිය, කෲරත්වය, වීරත්වය, සටන් කෙළවරක් නෑ! ඔන්න අද ඔබ මස්-මරන්නෙක්, …

Read More »
error: Alert: Content is protected !!