Saturday , September 19 2020
Breaking News

Tag Archives: Brie Larson

Just Mercy (2019) Sinhala Subtitles | වර්ගවාදය වෙනුවෙන් සටන් කල නව පරපුරේ විරුවා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරේදී නිකුත් වුන තවත් අපූරු චිත්‍රපටයක් අරගෙනයි ආවේ. අපූරු කියලා කිව්වට මේක ඩ්‍රාමා චිත්‍රපටයක්. නිකන්ම නිකන් නෙවෙයි, සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. වැඩි කතා නැතුව බලමු මේක මොන විදිහේ එකක්ද කියලා. 2014 වසරේ ඔක්තෝම්බර් 21’වැනිදා පොතක් නිකුත් වෙනවා “Just Mercy: A Story of Justice and Redemption” …

Read More »

Captain Marvel (2019) Sinhala Subtitle | මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය! [සිංහල උපසිරැසි සමඟ] *250*

  හැමෝටම සුභම සුභ, සිංහල-හින්දු නව වසරක් වේවා! 😀 Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. හැම පාරකදිම උපසිරසි කඩයිමක් සමරනකොට ලිපියට මුල පුරන්නේ එහෙමයි. එහෙනම් ඉතිං ආයෙත් ඒ විදියටම මුල පුරලා තවත් කඩයිමක් සමරන්නයි මේ සුදානම. බොහෝ දුරට …

Read More »

Free Fire (2016) with Sinhala Subtitles | ඔහේ වෙඩිතියමු! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන Comedy,Action ගණයට අයිතිවෙන සුපිරි ෆිලුමක් එක්ක තමයි මේ වතාවේ ගොඩවදින්නේ. හොද පිටපතක් ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා.:-) . අප්‍රේල් මස 21වෙනිදා නිකුත්වුන ෆිල්ම් එක imdb 6.6ක හොද අගයක් අරගෙන තියෙනවා. Cillian Murphy,Armie Hammer,Sharlto Copley වගේම ඇකඩමි සම්මානලාභී නිලි Brie Larson ඇතුළු සෙට් එකක් තමා රංගනයෙන් දායක …

Read More »

Kong: Skull Island (2017) with Sinhala Subtitle | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටිය තවත් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවේ. 😀 ඇත්තටම මේක මම 150 වෙනුවෙන් වෙන්කරගත්ත ෆිල්ම් එක. ඒත් ප්‍රිසන් බ්‍රේක් නව මිනි සිරිස් එක මේකට කලින්  ආව නිසා මේක 151 බවට පත්වුනා. මුලින්ම බොහොම ස්තුතියි මට සුභ පැතුව හැම කෙනෙක්ටම. ඒ …

Read More »

Short Term 12 (2013) with Sinhala subtitles | දඩබ්බරයින්ගේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ දෙවැනි නිර්මාණයත් ගෙනාවා. කලින් එකට හොඳ ප්‍රතිචාර හම්බවෙලා තිබුනා. ඉතිං මෙදා පාරත් ඒ වගේම drama ගණයට වැටෙන තවත් සුපිරි චිත්‍රපටියක් තමා ගෙනාවේ. චිත්‍රපටියේ නම Short term 12. පැය 1 මිනිත්තු 37 පුරා දිවෙන මෙම චිත්‍රපටියට රංගනයෙන් Brie Larson, John Gallagher, Rami Malek වගේම Kaitlyn Dever කෙලි …

Read More »

Room (2015) with Sinhala Subtitles | මගේ පුංචි ලෝකය…. [සිංහල උපසිරැසි සමඟ]

මට යන්තම් අවුරුදු 24 අද මගේ පැටියට වයස අවුරුදු 5ක් වෙනවා නමුත් එයාගේ උපන්දින කේක් එක වෙනුවෙන් ගහන්න මට ඉදි පන්දමක් නැහැ. මම දැන් මේ කාමරයේ වහලෙක් වෙලා අවුරුදු 7ක් වෙනවා. මගේ පුතා ජැක් තවමත් එලිය දැකලා නැහැ, එයාට අනුව කාමරයෙන් එහා ලෝකය අභ්‍යවකාශය, රුපවාහිනි නාලිකා වෙනම ලෝකයන්, බල්ලෝ, පුසෝ …

Read More »

Sleepover (2004) with Sinhala Subtitle | කෙල්ලන්ගෙ රාත්‍රී සාදය. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පස්වන වන උපසිරසිය කලින් ගෙනාපුව වගේම මේකත් ලස්සන කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් 2004 වර්ෂයේ තමයි මේක තිරගත් වුනේ  නත්තල් නිවාඩුවට හැමෝටම බලන්න පුලුවන් කතාවක් කතාව ගැන කියනවනම්. උසස් පාසල පටන්ගන්න පෙර ගිම්හාන නිවාඩුව, ජූලී (Alexa Vega) සහ ඇගේ හොදම යෙහෙළියන්, හැනා (Mika Boorem), යැන්සි (Kallie Flynn Childress) ෆාරා …

Read More »

21 Jump Street (2012) Sinhala Subtitles | මතට තිත…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ප්‍රථම ප්‍රයත්නය නිසා අඩුපාඩු ඇති කියල හිතනවා. ඒ වගේම එකට අමනාප වෙන්නත් එපා කියලත් ඉල්ලා හිටිනවා. කොමඩි ෆිල්ම් වලට ඇති ආසාව නිසාම මේ බයිස්කෝප් ඒක තෝරා ගත්තත්, සබ් දාගෙන යනකොට නම් හිතුණා මේකේ වාග් විලාසයන් හේතුවෙන් ලොකු හිටියන්ට …

Read More »
error: Alert: Content is protected !!