මේ චිත්ර පටිය කොමඩි හා romance වර්ගයට අයත් වෙන චිත්ර පයටක්. ඩැනී කියන්නේ ප්ලාස්ටික් සැත්කම් වලට ප්රසිද්ද ඩොක්ටර් කෙනෙක්. තරුණ කාලෙදි සිද්ද උන එක් සිදුවීමක් නිසා මෙයා කාත් එක්ක වත් විවාහ ජීවිතයක් ගත කරන්න කැමති වෙන්නේ නෑ. ඉතින් හදිස්සියේම එක්තරා පාටියකදි මෙයාට පාමර්ව හම්බුවෙනවා. ඉතින් ඊට පස්සෙ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් …
Read More »Battleship (2012) Sinhala Subtitles | මිහිතලය වෙනුවෙන් සටනක්…[සිංහල උපසිරැසි සමඟ]
හැමෝම ගොඩ කාලෙක ඉඳලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකේ පිටපතක් ඊයේ නිකුත් වුනා. ඉතින් ආයේ කථා දෙකක් නෑ ෆිල්ම් බලන ගොඩාක් අය මේ චිත්රපටය බලන්න ආසවෙන් හිටියේ. ඉතිං ඒ නිසාම පුළුවන් ඉක්මනින් ඔයාල වෙනුවෙන් උපසිරැසි ගැන්වූවා. ත්රාසයෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. මෙම උපසිරැසි සකස් කිරීමේදී විකියා සොයුරා ලබා දුන් …
Read More »