ඇබට් සහ කොස්ටෙලෝ කියන්නේ, පැහැදිලිව කියනව නම් අපේ බන්දු ටෙනී වගේ දෙන්නෙක්. මේ දෙන්නා ඇමරිකානු විකට නළුවන් දෙන්නෙක්. ගුවන් විදුලියේ රූපවාහිනියේ විතරක් නෙවෙයි සිනමාවෙත් මේ දෙන්නා එකට වැඩ කරලා තියනවා. මේ නිසාම 40 සහ 50 දශක වල ජනප්රියම විකට කණ්ඩායම විතරක් නෙවෙයි එවකට ලොව වැඩිම වැටුප් ලබන විනෝදාස්වාදකයින් දෙන්නා මේ …
Read More »