Saturday , November 28 2020
Breaking News

Tag Archives: Bug Hall

Harley and the Davidsons [E03] Sinhala Subtitles | අපේ උරුමය පරපුරෙන්, පරපුරට [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම්, තුන්වන කොටස එහෙමත් නැත්නම් අවසානයත් අරගෙනයි ආවේ. හාර්ලි-ඩේවිඩ්සන් නම දවසින් දවස ඉදිරියට ගිය ගමන පහුගිය කොටසින් දකින්න ඇති. විශේෂයෙන්ම ඔවුන් නිපද වූ අංශක 45 ක කලා වෙනසකින් යුත් ඝන සෙන්ටි මීටර 440 බයිසිකලය එනම්, V twin අතිශයෙන්ම ජනප්‍රිය වූවා. ඔවුන්ගේ බයිසිකල වල අතිශය සිත් ඇදගන්නා සුළු ශබ්දයක් තිබුනා. එය …

Read More »

Harley and the Davidsons [E02] Sinhala Subtitles | අපි තාම තරුණයි.. [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම Harley and the Davidsons 2016 දෙවන කොටස අරගෙනයි ආවේ. ස්ථිර රැකියාවක් නැතුව, තක්කඩි තාලේ වැඩ කර කර කාලේ ගත කරපු ආතර් ඩේවිඩ්සන්, කොහොමින් කොහොම හරි අලුත්ම තාලේ මෝටර් බයිසිකලයක් හදන්න විලියම් හාර්ලිව නම්ම ගත්තා විතරක් නෙවෙයි නාහෙට නාහන වෝල්ටර් ඩේවිඩ්සන්ගේ අතේ තිබුන සතේ දක්වා ඒ වැඩේට ආයෝජනය …

Read More »

Harley and the Davidsons [E01] Sinhala Subtitles | යක්ෂ ඉලන්දාරි..! [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකයේ සිටින මිනිසුන් මම මෙහෙම වර්ගීකරණය කරනවා, නිර්මාණශීලිත්වයෙන් වැඩක් ගන්නා මිනිස්සු සහ ඉන් වැඩක් නොගන්නා මිනිස්සු ලෙස. සෑම මිනිසෙක් තුළම නිර්මාණශීලිත්වය ගැබ් වී ඇති බව මම විශ්වාස කරනවා. එහෙත් එය හඳුනා ගන්නේත්, අවදානම දරමින් ඉන් ලොවට යමක් දායාද කරන්නේත් එහෙමත් පිරිසක්. කිසිඳු නව නිපැයුමක් එ සිට එය යථාර්ථයක් බවට …

Read More »

Little Rascals Save the Day (2014) | දවස සුරකින පුංචි මගෝඩිගෝස්ලා [සිංහල උපසිරසි සමඟ]

කොහාගේ ඩිජිටල් සවුන්ඩ් එකත් එක්ක චූටි බබාලට, ඔන්න නිවාඩු කාලේ. ඉතින් ඔන්න මෙදා පොටේ ටිකක් සීරියස් හොරර් වැනි නානාප්‍රකාර වර්ගීකරණ වලින් මිදිලා, අපේ යාලුවන් වෙනුවෙන් උණුවෙන්ම (රස්නෙට අත පිච්චෙන) චිත්‍රපටියක් තමයි මම දෙන්න යන්නේ.එක කාලෙක නිවාඩුවට අපේ බබාලට මකඩි එහෙමත් දුන්න මතක ඇතිනේ. ඉතින් ලැබිච්ච ප්‍රතිචාර අනන්තයි ,අප්‍රමාණයි. ෆේස් බුක් …

Read More »
error: Alert: Content is protected !!