Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Burt Young

Rocky V (1990) Sinhala Subtitles | ගුරාට එරෙහිව ගෝලයා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම ! මේ පාර බයිස්කෝප් අඩවියේ අඩුපාඩුවක්ව තිබුන චිත්‍රපටියකට තමයි උපසිරැසි ගෙනාවෙ. ගොඩ දෙනෙක් රොකී චිත්‍රපට මාලාව බලලා ඇතිනෙ. 70,80,90 දශක වල අතිශය ජනප්‍රිය උන මේ චිත්‍රපට මාලාව ගැන අමුතුවෙන් වැඩි විස්තර කියන්න ඕනි නෑනෙ. ඉතින් මේ චිත්‍රපටිමාලාවෙ චිත්‍රපට හයෙන් හතරකටම අඩවියෙ සහෝදරයෙක් උපසිරැසි කරලා තිබුනා. ඉතින් මාත් …

Read More »

Rocky IV (1985) with Sinhala Subtitles | දැවෙන හදවත් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. සමාවෙන්න පරක්කු උනාට. මෙච්චර කාලයක් බලං හිටියට හැමෝටම ස්තූතියි. ඔන්න ගෙනවා රොකී සීරිස් එකේ හතරවන කොටස. මතකනේ James “Clubber” Lang එක්ක තරඟ කරලා සුපුරුදු විදිහට එයාව KO කරලා රොකී ජයගත්ත හැටි? ඉතින් ඒ සටනින් පස්සේ ඇපොලෝ ක්‍රීඩ් සහ රොකී බැල්බෝආ හොඳම යාළුවෝ උනානේ. තව දෙයක්, මතකනේ රොකී සහ ඇපොලෝ අතර රහසිගත …

Read More »

Rocky III (1982) with Sinhala Subtitles| අරමුණ. [සිංහල උපසිරසි සමඟ]

හායි. ඔන්න ගෙනාවා රොකී කතා මාළාවේ තුන්වන කොටස. මේ කතාවත් ලියා අධ්යක්ෂණය කරලා තියෙන්නේ Sylvester stallone. ඒ වගේම IMDB අගයත් 6.7 ක් වෙනවා. කතාවේ කාස්ට් එක ගැන කියනවනම්, කලින් හිටපු අයට අමතරව, ඔයාලා කවුරුත් දන්න Hulk Hogan පවා මේ කතාවේ ඉන්නවා. එතකොට අනිත් කෙනා Mr. T. එයාගේ චරිතය වෙන්නේ, Clubber …

Read More »

Rocky II (1979) with Sinhala Subtitles| අපරාජිතයා [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද? සමාවෙන්න ගොඩක් ප්‍රමාද උනාට. තියන වැඩ රාජකාරි අස්සේ තමා මේකට වෙලාව හාදාගෙන සබ් හැදුවේ. ඒ මේ ක්ෂේත්‍රයට තියන කැමැත්ත නිසාම විතරක් නෙවෙයි, ලංකාවේ ප්‍රේක්ෂන්ට විදෙස් රටවල වටිනා නිර්මාණ වල සැබෑ අර්ථය වටහා දෙන්න තියන උවමනාව නිසා. හරි කතාව ගැන විස්තරය පටං ගන්නම්. මතකනේ මතකනේ කලින් කතාවේ රොකීට අවස්ථාවක් …

Read More »

Rocky (1976) with Sinhala Subtitles| ජයග්‍රාහකයෙකුගේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

හායි. කොහොමද? හැමදාමත් වගේ මුලින්ම සමාව ඉල්ලලා කතාවට බහින්නම්. දැන් ඉතින් දිගටම ටිකක් ප්‍රමාද වෙයි. ඒත් අනිවාර්යෙන් සබ් දෙන එක නම් නතර කරන්නේ නෑ. මම අද ගෙනාවේ ඔයාලා කවුරුත් ආදරය කරන Sylvester Stallone ගේ අති විශිෂ්ටතම නිර්මාණය වන Rocky චිත්‍රපටයයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John G. Avildsen. ඒ වගේම රචනයත් …

Read More »
error: Alert: Content is protected !!