Jailbreak (2017) කිව්ව වගේ ඉංග්රීසි නොවන භාෂා ක්රියාදාම චිත්රපටි ටිකක් කරන්න පටන් ගත්ත ගමනේ වැඩිම අවධානය යොමු වුනේ චීනයට නෙව… මේ සුදානම එතනින් පොඩ්ඩක් බැහැරට ගිහින් කොරියානු සිනමාව පැත්තට හැරෙන්න. මම කොරියන් කතා බලන කෙනෙක් නෙමෙයි, කොරියානු සිනමාව ගැන වුනත් මට වැඩි අවබෝධයක් නැහැ කියන්න පුළුවන් ලෝභ නැතුව. නමුත් මම …
Read More »