Saturday , December 5 2020
Breaking News

Tag Archives: Camryn Manheim

Return to Sender (2015) with Sinhala Subtitles | ප්‍රේමයට මුවාවී පැමිනි බාඳුරාවක පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, කාලක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියේ චිත්‍රපට බලපු මට හිතුනා සබ්ටයිට්ල් එකක් කරන්න. ඔන්න ඒ උත්සහාය මල් ඵල ගන්වමින් මගේ පලමු සබ්ටයිට්ල් නිර්මාණය තමයි මේ. මුලින්ම වින්දනාත්මක සිනමා පට වගේම රූපවාහිනී මාලා නාටක අප වෙත දෙන බයිස්කෝප් වෙබ් අඩවිය ආරම්බ කරන්න යෙදුනු සහ පවත්වාගෙන යන සියලුම සහෝදර සහෝදරියන්ට …

Read More »

Extant [S02 : E12/13] with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

මේක අවසන් කොටස. ටේලර් මුළු ලෝකයේම මනුශ්‍ය සංහතිය විනාශ කරලා රොබෝ වරුන්ගෙන්  පිරිච්ච ලෝකයක් හදන්න ඕන වෙනවා. ඒම අරමුන ජය ගන්න හියුමැනැචිලා යොදාගෙන වෛරසයක් ලෝකයේ පුරා යවනවා ගුවන් යානා වලින්. ජී එස් සී එකේ ලේඛම්තුමිය පසුව තේරුම් ගන්නවා මෝලි හරි කියලා. ඒක නිසා මෝලිට සහාය දක්වනවා.     C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash …

Read More »

Extant [S02 : E11] with Sinhala Subtitles | එකලොස් වෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ජෙනරල් ටෝබීව දෙමුහුම් අයට පැනගන්න ඉඩ සැලැස්සුවා කියලා අත්අඩංගුවට ගන්නවා.ඒත් ජෙනරල් ටෝබි උපක්‍රම ශීලීව පැන ගන්නවා. නමුත් ඩ්‍රෝන යානාවක් ඇවිත් ටොබීගේ වාහනය විනාශ කරනවා. මේ අතර ජී එස් සී එකේ ලේඛම් වරිය ටේලර් කියන පරිඝනකය යෝජනා කරන විදියටම වැඩ කරනවා. ටේලර් ගැන ලොකු විස්වාසයක් තියනවා. මේ අතර මෝලිට …

Read More »

Extant [S02 : E10] with Sinhala Subtitles | දසවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් මෝලි වුඩ්ස් යටත් වෙනවා ජීඑස්සී එකට. එයා යටත් වෙන්නේ ජේඩී රිච්ටර්ව බේර ගන්න. එයාව නිදහස් කර ගන්න. ඒත් වෛරසය නිසා මෝලිගේ රෝගි තත්ත්වය වර්ධනය වෙනවා. නොයෙකුත් දේවල් පේන්න ගන්නවා. මේ අරත ලුසී ජූලිව මරන්න හදනවා. ඊතන් ඇවිත් තමයි බේරගන්නේ. ඊතන් ලූසිගේ පරිපථ විනාශ කරලා දානවා. දැන් කතාව කොඩක් …

Read More »

Extant [S02 : E09] with Sinhala Subtitles | නවවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටසින් වෛරස් ප්‍රහාරයකට නතු වෙන අහුදුව බේර ගන්න මෝලි ගොඩක් උත්සාහ ගන්නවා. ජේඩී සහ මෝලි අහුදුව අරන් යනවා ජේඩි ගේ වෙනත් ගෙදරකට. එතනට ජෙඩීගේ කලින් බිරිදත් ඇවිත් ඉන්න නිසා ගැටලු වලට මුහුන දෙන්න වෙනවා. ඩොරතී තත්ත්වය වටහා ගන්නවා වගේම උදව් කරන්නත් ඉදිරිපත් වෙනවා. මේ අතර ජේඩී ජී එස් සී …

Read More »

Extant [S02 : E08] with Sinhala Subtitles | අටවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටසින් මෝලි අහුදු හොයා ගෙන යන්න තීරණය කරනවා. ඒ තීරණයට හේතු වෙන්නේ දෙමුහුම් අයගේ ජාන කොටස් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතන සිතුවිල්ලෙන්. මේ අතර ජී එස් සී එකෙනුත් මෝලිව හොයනවා. ඒක නිසා මෝලිට වාහනෙන් එහාට මෙහාට යමින් තමයි ඉන්න සිද්ද උනේ. මේ අතර ජේඩී මෝලියි නැවතිලා ඉන්න වෙලාවේ …

Read More »

Extant [S02 : E06E07] with Sinhala Subtitles | හයවන සහ හත්වන කොටස්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ලූසි දෙමුහුම් කෙනෙක් මරන්න පුහුනුවෙනවා. මේකෙන් ඇන්නා සන්තොස වෙනවා. චාර්ලි ඔහුගේ අලුත් කීකරු වීමේ වැඩසටහන ගැන පුදුම වෙනවා.ඒත් කතාවේ අවසානයේ දෙබස් වලින් තේරෙනවා චාර්ලි කිසිම වැඩසටහනක් සකස් කරලා නැති බව.ඊතන් තමන්ගේ අම්මා මෝලි බව හොයා ගන්නවා. ඒත් ජූලි කියන්නේ ඊතන්ගේ පැරිණි මතකය මකලා දැම්මේ එයාගේ වේදනාව අඩු කර …

Read More »

Extant [S02 : E05] with Sinhala Subtitles | අකර තැබ්බයන්.. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටසින් මෝලි වුඩුස් ජෙනරල් ටෝබි එක්ක පොලොව ගර්භයේ තියෙන පර්යේෂනාගාරය වෙන යනවා . එතනදී එයාව දෙමුහුන් අයට එරෙහිව භාවිතා කරන්න පුළුවන් වෛරසයක් නිපදවන අංශයේ වැඩට යොමු කරනවා. මේ අතර ඊතන් යනවා තමන්ට සැරින් සැරේ මැවිලා පේන රූපය හොයා ගෙන. මෝලිගේ ගෙදර හොයා ගෙන යනවා. ඒ යන අතර නොයෙකුත් අකර …

Read More »

Extant [S02 : E04] with Sinhala Subtitles | හතරවන කොටස… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කොටසින් ජේඩී රිචර්ඩ්ස් මෝලි වුඩ්ස් යොදාගෙන මිනීමැරුම ගැන සොයා ගන්න උත්සාහ කරනවා. මේ සතියේ මෝලි වුඩ්ස්ට එයාගේ පුතාව මූනට හම්බ වෙනවා පුතා කියලා නොදැන. ඒත් ඒ අවස්ථාවේම එයාලා ඉන්න ශාලාවට බොම්බ ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවා. ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම ගන්න වෙලා තියෙන්නේ මෝලි ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු …

Read More »

Extant [S02 : E03] with Sinhala Subtitles | තෙවන කොටස… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ මෝලි වුඩ්ස් එයාව රදවාලා තියෙන තැනින් පැන ගන්නවා. ඒ මිනීමැරුමක් ගැන බලන්න. එයා යනවා මිනීමැරුම වෙච්ච තැනට. එතනදී එයාට රිචර්ඩ්ව හම්බ වෙනවා වගේම එයා රැදවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයන්ටත් අල්ලලා දෙනවා. රිචර්ඩ් කියන්නේ රහස් පරික්ෂකයෙක්. මෝලි කියපු දේවල් නිසා මෝලි ගැන එයාට සැක ඇති වෙනවා. ඒක නිසා මෝලිව රැදවුම් මධ්‍යස්ථානයෙන් …

Read More »

Extant [S02 : E02] with Sinhala Subtitles | දෙවන කොටස… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාව පටන් ගත්තේ ඉතාම කුතුහලය දනවන ආකාරයට. මුලින් මෝලි වුඩ්ස්ට සියල්ල හොදින් සිද්ද උනත් කතාවේ මැද හරියට යද්දි කරදර එකින් එක වෙන්න පටන් ගන්නවා. ඊතන් එයාගෙන් උදුර ගන්නවා. ඒ කව්ද කියලා පැහැදිලි නැති උනත් යම් සැකයක් ඉතිරි කරනවා. මෝලි වුඩ්ස්ගේ ස්වාමිපුරුශයා අස්වාභාවික විදිට අනතුරකට භාජනය වෙනවා. බලමු මේ …

Read More »

Extant [S02 : E01] with Sinhala Subtitles | නව ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

එක්ස්ටෙන්ට් මුල් කතා මාලාව ඉවර වෙලා වසරක් වගේ කාලෙකින් ඒකේ දෙවැනි කොටස පටන් අරන් තියෙනවා. ඇත්තම කිව්වොත් දෙවැනි කොටසත් විකාශනය කරලා ඉවරයි දැන්. මේ කතාමාලාව විද්‍ය ප්‍රබන්ද කතාවක්. කුතුහලයෙන් පිරි රසවත් කතාවක්. පළමු සීරීස් එක බලලා දෙවැනි සීරිස් එක බලනවානම් උපරිම රසවින්දනයක් ලබන්න පුළුවන්. එහෙම නැතෙයි කියලා දෙවැනි සීරීස් එකෙන් …

Read More »

Cop Car (2015) with Sinhala Subtitle| පොලිස් කාරය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම.. ඔන්න මන් තවත් ෆිල්ම් එකක් අරන් ආවා. Thriller වශයෙන් වර්ග කරන මේකට IMDB 6.4ක rating එකක් තියෙනවා. මේ චිත්රපටිය පුරාම ඉන්නේ චරිත 5ක් වැනි සුළු ප්‍රමාණයක් වීම විශේෂත්වයක්. පොඩි උන් දෙන්නෙකුයි ෂෙරිෆ් කෙනෙකුයි වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. පොඩි උන් දෙන්නට James Freedson-Jackson සහ Hays Wellford පන …

Read More »

Extant [S01 : E13] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

අද පලවෙනි සීරීස් එකේ අවසානය. අද කතාවේ මොලී යනවා අභ්‍යවකාශයට සේරාෆින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙනත් දිශාවකට හරවන්න පුළුවන්ද බලන්න. එහෙම අවධානමක් ගන්න මෝලි තීරනය කරන්නේ ලෝක වාසි ජනතාව බේරා ගන්න මාරාන්තික බීජානු වලින්. මේ අතර ජෝන් තේරුම් ගන්නවා ඔඩින් ඊතන්ව ලොකු අවධානමක දාලා කියලා. බලමු මෝලිට ලෝක වාසින් ගලවා ගන්න පුළුවන් …

Read More »

Extant [S01 : E12] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේ දී ස්පාර්ක්සගේ හදවත වෙනස් වෙනවා ක්‍රයිගර් මැරුනාට පස්සේ. ඔෆ්ස්ප්‍රින් එකට එයාව පාලනය කරන්න එක විරුද්ද වෙනවා. ඒත් ආන්යා ඔෆස්ප්‍රින් එක අරන් යනවා. දොස්තර මේසන් නැවතත් මෝලිව අල්ලා ගන්නවා. ඒත් කොහොම හරි එයාගෙන් බේරිලා මෝලි පුලුවන් වෙනවා යසමූටෝවත් අල්ලා ගෙන ජොන්ව බේරා ගන්න. බලමු අද කතාවේදි මොනවාද වෙන්නේ …

Read More »

Extant [S01 : E11] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

ස්පාර්ක්ස මෝලිගේ බබාව අරන් පැනලා යනවා. ඒ වැඩිය ජනගහනය නැති පාළු ස්ථානයකට. ස්පාක්ස් එයාගේ දුවව පෙනීමෙන් සතුටට පත්වෙලා ඉන්නේ. එයා ඒ වෙනුවෙන් හැම දේම කරනවා. මෝලි සහ යසමූටෝ දෙන්නා එකතු වෙලා වැඩ කරනවා වෙන කරන්න දෙයක් නැති හින්දා. අපි බලමු මේ කොටසින් මොනවාද වෙන්නේ කියලා.     3f65b399964e8102cf7534b9b84849ded84b2231 282f5b46174b460beb153d9b27e6355d1a5504cd 45c1630f5423e6845f626bf3725099456cddb2ea …

Read More »

Extant [S01 : E09 & E10] | රැකබලා ගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේදී මොලී තේරුම් ගන්නවා එයාගේ දරුවා ඉන්නේ ISEA බාරයේ කියලා. මෝලි හිතා ගන්නවා කොහොම හරි ඒක හොයා ගන්නවා කියලා.මේ අතර ඊතන්ගේ වැඩසටහනේ ලොකු විපර්යාසයක් ජෝන් හොයා ගන්නවා. අවසානයේදී ක්‍රයිගර් කර්න් සමග එකතු වෙලා දරවවා අරන් යන්න සැලසුම් කරනවා. ඒත් අවසානයේදී ස්පාරක්ස් දරුවව අරන් යනවා. බලමු මේ සතියේ මොනවාද …

Read More »

Extant [S01 : E07 & E08] | දෙව්ලොවේ හා මහ පොළවේ… [සිංහල උපසිරසි සමඟ]

මෝලි සොයා ගන්නවා එයාගේ දරුවා ISEA එක තියාගෙන ඉන්නවා කියලා. මෝලිට ඕන වෙනවා කොහේද කියලා හොයා ගන්න. මේ අතර ජෝන් ඊතන්ගේ පුදුම සහගත ක්‍රමලේකනයන් සොයා ගන්නවා. කර්න්, ක්‍රයිගර්ව ප්‍රාන ඇපයට අරන් ISEA එකෙන් හොරකම් කරපු අරූනා වීඩියෝ එක හොයා ගන්න එයාගෙන් ප්‍රෂ්ණ කරනවා. බලමු අද කොටසේ මොනවද වෙන්නේ කියලා.   …

Read More »

Extant [S01 : E06] | චෝදනාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේදී ජෝන් සැක හිතනවා මෝලි ගැන . එයාට ඇත්තටම ගැබ් අරගෙනද නැත්තම් පිස්සු හැදීගෙන එනවාද කියලා. ජොන් ඊතන්ට සිහිය ගන්න සියලු දේ කළත් ඊතන්ට වඩා හොද දේ කරේ නැහැ කියලා ජුලී චොදනා කරනවා.. බලමු අද කථාවේ මොනවද වෙන්නේ කියලා.?     23039347f840b6c508a4af9f1d1a5f5d6b7f85cb 6ade19d1c39f0f173f0429021eb2de646cb2bada f3d034eebc756e5d09be0ec8034b82d145336ef9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් …

Read More »

Extant [S01 : E05] | ආවරණය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කොටසින් මෝලි ස්පාර්ක්ස් ගෙන් බෙරිලා පැනලා යනවා. එහෙම යන්න කියලා දැනුම් දෙන්නේ සෑම්. ඒ කෙටි පනිවුඩයක් මගින්. පැනලා යනකොට ජෝන් ඇවිත් එයාව එක්කර ගෙන යනවා. එ දෙන්නාට තමන්ගේ ලැබෙන්න ඉන්න දරුවා කාගේදැයි කියලා බලාගන්න DNA පරිත්ෂනයක් කරන්න සැලසුම් කරනවා. ඒත් ස්පාක්ස්ගේ කට්ටිය මෝලිව පැහැර ගෙන යනවා. අද කතාව …

Read More »
error: Alert: Content is protected !!