Sunday , May 16 2021
Breaking News

Tag Archives: Carey Mulligan

The Dig (2021) Sinhala Subtitles | නිධන් වස්තු සොයා…. [සිංහල උපසිරසි]

ඔබ අපි හැමෝම දන්නවා අපිට, මේ රටට, ලෝකයට ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් ඔබ දැනගත්තේ කොහෙන්ද? කවුරුහරි කිව්ව දෙයකින්ද? ඒ වගේ දේවල් වලට අපි සාමාන්‍ය ජන වහරේ කියන්නේ ජනකතා මිසක් ඉතිහාස කතා නෙමේ. එහෙනම් ඉතිහාසය ගැන ඔබ දන්නේ කොහොමද? වර්තමානයේ ඉඳන් ඉතිහාසයේ දේවල් සොයා යන මිනිසුන් එළිදරව් කරන ලිපි ලේඛනගත වෙලා …

Read More »

Promising Young Woman (2020) Sinhala Subtitles | මාර දූතිකාව [සිංහල උපසිරසි]

2020 වසරේ හොඳම චිත්‍රපට දහය අතරට National Board Of Review මඟින් නම් කරන ලද, 93 වෙනි Academy සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන පහකට නිර්දේශ වූ 78වෙනි Golden Globe සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් සහ Best Motion Picture – Drama ඇතුළු ඛාණ්ඩ හතරකට නිර්දේශ …

Read More »

Mudbound (2017) Sinhala Subtitles | මඩ තැවරුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමා නිර්මානය ඩී රීස් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර IMDB දර්ශකයේ 7.4 ක අගයක් හා Rotten Tomatoes හි 96% ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. Hillary Jordan විසින් 2008 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද Mudbound නවකථාව ඇසුරින් මෙම සලරුව නිර්මාණය වී තිබෙනවා කථාව කෙටියෙන් කිවිවොත් ලෝරා මැකලන් ඇයගේ දරුවන් දෙදෙනා සහ …

Read More »

Far from the Madding Crowd (2015) | නෙතට උළෙලක්ව උන්නු නුඹ මට. [සිංහල උපසිරැසි සමඟ]

මේක ඇවිල්ලා පැරණි යුරෝපිය සමාජය පාදක කරගනිමින් මෙනමින්ම ගෙතුණු නවකතාවක් ඇසුරින් නිපදවුණු ආදර කතාවක්, සමීර චතුරංග තමා මේවා හොයාගන්නේ ඊට පස්සේ කරල දෙනකම් බුකිය පැත්ත පළාතක යන්න බෑ මට ඉතින්, උපසිරස කලත් ලිපිය ලියාගන්න බැරුව ගියා දවස් ගානක් යනකම්, වැඩේට අතගහල සතියකට වැඩියි අද මේක පළවෙද්දී, මේ වගේ ඒවා මං …

Read More »
error: Alert: Content is protected !!