Friday , September 25 2020
Breaking News

Tag Archives: Carlos Saldanha

Ferdinand (2017) Sinhala Subtitle | හැමෝම තමන්ගේ ජිවිතයට ආදරෙයි. [සිංහල උපසිරැසි සමඟ]

මිනිස්සු එක එක ආකාරයේ ක්‍රීඩාවන්වල යෙදෙනවා, ඉතිං ඒ විදියට කරන එක ක්‍රීඩාවක් තමා ගොන් පොර කියන්නේ. මේ කතාවත් ඒ ගැන සබැඳි කතාවක්, හැබැයි ඊට කලින් ගොන් පොර ගැන දැනගෙන ඉමු. ඒක ඉතාම අමානුෂික ක්‍රීඩාවක්. මොන විදියට සිද්දවුනත් අන්තිමේදී ප්‍රේක්ෂකයින්ගේ සතුට උදෙසා වද වේදනා විඳලා, ඒ තිරිසනා තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. …

Read More »

Ice Age: Dawn of the Dinosaurs (2009) Sinhala Subtitles | හිනා හිනා,වෙන්න හිනා! [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කල් ඉදන් බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් අරන් බලද්දි තමයි මටත් සබ් එකක් දාන්න අයිඩියා එකක් ආවේ. ඒත් මම සබ් දාන්න දැනගෙන හිටියෙ නෑ. විකියා සහෝ තමයි මට වැඩේ කියල දුන්නෙ. හප්පේ බාලාන යද්දි මේකත් ගේමක් නොවැ. කෝමෙන් කෝමෙන් හරි ඔන්න එකක් ඉවරකලා. සති දෙක තුනක් ගියා කියමුකො මේ ටිකකත්. ඔහොම …

Read More »

Ice Age: The Meltdown (2006) Sinhala Subtitles | දියවෙන අයිස් වලින් වටවුණු බේසමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න බලන්නකෝ යාලුවනේ එකෙත් හැටි. හා හා පුරා කියල Ice Age 1 සබ් එක ඉවර කරා. ඔන්න එහෙනම් මන් ice age 2 එක අරන් ආව. පලවෙනි කතාවෙන් යාලුවෝ වෙච්චන මැනී, සීඩ්, දියේගෝ යන තුන දෙනා මේ පාරත් හොඳ වික්‍රමාන්විත ගමනක් යන්නයි සුදානම. මේ ගමන අතර මගදී අපේ මැනීට විශේෂ අලුත් යාලුවෙකුත් …

Read More »

Ice Age (2002) Sinhala Subtitles | වික්‍රම පෙළක ආරම්භය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ටිකක් පරණ උනත් ලොකු පොඩි කව්රුත් කැමති කාටුන් එකක් මම ගෙනාවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Ice Age කතාමාලාව ගැන. මේ‍කෙන් තමයි Ice Age කතා මාලාව පටන්ගන්නේ.   කතාව ගැන කියනවනම් මේක පටන්ගනේ මොන වැඩේ කරත් ඒක මුල ඉදලම අනාගන්න චරිතයක් වෙන සීඩ්ව, රයිනොල දෙන්නෙක්ගෙන් බේරගන්න මැනීගේ මැදිහත් …

Read More »
error: Alert: Content is protected !!