Friday , February 3 2023

Tag Archives: Carly Chaikin

Mr. Robot [S01E06] with Sinhala Subtitles | නිර්භීත සංචාරකයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අදත් අරන් ආව Mr.Robot සීසන් එකේ හයවෙනි කොටසේ සිංහල සබ් එකත් අරන්. ගිය සතියෙ නම් ලක්ෂික සහෝ english සබ් එක එළියට ඇවිත් පැය පහක විතර වෙලාවකින් සිංහල සබ් එක දුන්නා. මට නම් ඒ තරම් ඉක්මනට කරන්න තියා හිතන්නවත් අමාරුයි. හරි කොහොම හරි පුළුවන් ඉක්මනට වැඩේ කළා මම. හරි …

Read More »

Mr. Robot [S01E05] | අයුතු ප්‍රයෝජන [සිංහල උපසිරසි සමඟ]

අද නම් ඇත්තටම ටිකක් කාර්යබහුල දවසක්. අද උදේ පොඩි වැඩක් තිබ්බා, ගෙදර එද්දි දවල් එකයි. එද්දි තමයි දැක්කේ සමීර සහෝ මට කියලා තිබ්බා අලුත් එපිය ඇවිල්ලා කියලා. එ් වෙලාවේ පටන් ගත්ත එක්ක දැන් තමයි ඉවර කරගත්තේ. ඉක්මණට කරපු හින්දා පොඩි පොඩි අවුල් ඇති. වැඩි කතා බහක් ඕනේ නැහැ එහෙනම්. කොහොමහරි …

Read More »

Mr. Robot [S01E04] with Sinhala Subtitles | යක්කු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අදත් මම ආව මේ දවස්වල ජනප්‍රියම TV Series එක වන Mr.Robot හි 4වෙනි එපියේ සබ් එකත් අරගෙන. මේකේ ඇත්ත නම වෙලා තිබ්බේ ”eps1.3_da3mons.mp4” කියන එක. ඇත්තම කිව්වොත් මේකේ එපිසසෝඩ්ස් වල තියෙන නම් ටිකත් බලන එක වටිනවා. කලින් එපියේ නම් රේටින් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ. කට්ටිය නම් කියන්නේ මේ …

Read More »

Mr. Robot [S01E03] | දෝෂ නිරාකරණය…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙනි සබ් එක උදේ ඇවිල්ලා තිබ්බත්, අද ටිකක් කාර්්‍යබහුල දවසක් නිසා සබ් එක දෙන්න පරක්කු වුනා. පුලු පුලුවන් වෙලාවේ කරලා තමයි ඉවර කරගත්තේ. තැන් තැන් වල පොඩි පොඩි අවුල් ඇති, සමාවෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. කොහොමහරි කලින් එපියේ Mr.Robot, එලියට්ට කතා කරනවනේ Evil Corp එකේ Data center (දත්ත මධ්‍යස්ථානයකට) එකකට ප්‍රහාරයක් …

Read More »

Mr. Robot [S01E02] with Sinhala Subtitles | එක සහ බිංදුව… [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකේ මිනිස්සු වර්ග 10ක් ඉන්නවා. පලවෙනි වර්ගය තමයි ‘ද්වීමය සංඛ්‍යා’ (binary numbers) ගැන දන්නා අය සහ අනිත් කොට්ටාශය තමයි ‘ද්වීමය සංඛ්‍යා’ ගැන නොදන්නා අය. ඉතින් ඔයා මේ පලවෙනි වර්ගයට අයිති නම් ඔයාට මේ කාතාවේ රසය වැඩියෙන් දැනෙයි. ඒ කිව්වේ ඉතින් ද්වීමය ගැන දන්නැති අයට මේක බලන්න එපා කියල එහෙම …

Read More »

Mr. Robot [S01E01] | කොහොමද, යාළුවා? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට? අද ඔන්න අලුත් ටීවී සීරිස් එකකින් වැඩේ පටන් ගන්න හිතුවා. මේකේ පළවෙනි කොටස කලින්ම නිකුත් වෙලා තිබ්බ හින්දා අරගෙන ආවා. දැනටමත් IMDB අගය 9.5ක් විතර ලබා ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් ඉතිං කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ? තාම මේකේ දෙවෙනි කොටස ඇවිල්ලා නෑ. මමයි, මගේ යාලුවෙකුයි තමයි මේක කරගෙන …

Read More »
error: Alert: Content is protected !!