Saturday , September 19 2020
Breaking News

Tag Archives: Carmen Ejogo

True Detective [S03 : E08] Sinhala Subtitle | සොයාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න අවසාන කොටසත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. හැරිස් ජේම්ස් නැමති පුද්ගලයා පැහැර ගෙන ගිහින් ප්‍රශ්න කිරීම අන්තිමේ දී ඝාතනයකින් අවසන් වෙනවා. ලේ තැවරුණ ඇඳුම් පුළුස්සමින් ඉන්න වේන් ව ඇමීලියාට අහු වෙනවා. ඊට පහුවෙනිදා උදේ වේන්, ඇමීලියාට සිද්ද උන දේවල් කියන්න හදද්දිම හොයිට් සමාගමේ අයිතිකරු එනවා වේන් හේස් ව …

Read More »

True Detective [S03 : E07] Sinhala Subtitle | කුලී ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ 7 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ වෙනකල් කතාව ඔයාලට මතක ඇතිනේ. ජූලි පර්සෙල් කියලා හිතන්න පුළුවන් කෙනෙක්ගෙන් පොලිසියට දුරකථන ඇමතුමක් එනවා. ඒ වගේම ලුසී ගෙ මස්සිනා වන ඩෑන් ඕ-බ්‍රයන් ගෙ ඇටසැකිල්ල හම්බුන බව වේන් ට තමන්ව ප්‍රශ්ණ කරන කොනාගෙන් දැනගන්න ලැබෙනවා. ඒ අතරේ ඇමීලියා තමන්ගෙ …

Read More »

True Detective [S03 : E06] Sinhala Subtitle | අඳුරේ සරනා දඩයම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රසිද්ධ HBO නාලිකාවේ විකාෂණය කරන True Detective වෘතාන්තයේ තවත් කොටසක සිංහල උපසිරැසි අරගෙන තමයි අද මේ ආවේ. මෙලෙස අරගෙන ආවෙ තෙවැනි කතා සමයේ සයවැනි කතාංගය. ඉතිං අද ගෙනාව මේ කතාංගය විකාෂණය වෙන්නේ 2019 පෙබරවාරි මස 10 වැනිදා. මිනිත්තු 59 ක ධාවන කාලයක් සහිත මේ සයවැනි කතාංගයට IMDb දර්ශකයේ 8.6 ක …

Read More »

True Detective [S03 : E05] Sinhala Subtitle | සාක්ෂි ඇටවීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට පස් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වේන් හේස් සහ රෝලන්ඩ් වෙස්ට් සිදු කරන පරීක්ෂණයෙදි ප්‍රාදේශීය දේව සභාව සහ පර්සෙල් ළමයින්ගේ සිද්ධිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා යම් ඉඟියක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් මොවුන් මේ දේව සභාවට එන කට්ටියගෙන් ප්‍රශ්ණ කරන්න සූදානම් වෙනවා. ඒ අතර …

Read More »

True Detective [S03 : E04] Sinhala Subtitle | පැය සහ දින [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් සිංහලෙන් උපසිරුසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඉතිං ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වුඩාඩ් හාදයට ගමේ කට්ටිය එකතුවෙලා පහරදීලා තර්ජනය කරනවා ළමයි ලඟටවත් එන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ පැත්ත පලාතේ ඉන්නෙ නැතුව වෙන කොහේට හරි යන්න කියලත්. මොකද ළමයින්ගෙ අතුරුදහන් වීම ගැන වුඩාඩ් හාදයා ගමේ …

Read More »

True Detective [S03 : E03] Sinhala Subtitle | ලොකු දෙයක් නෙවෙයි [සිංහල උපසිරැසි සමඟ]

කාල රාමු තුනකින් ඉදිරියට ඇදෙන අපේ මේ කතාමාලාවේ තුන්වෙනි කොටස තමයි මේ. ගියවර කොටසින් අපේ පරීක්ෂක වේන් හේස්ට තමන්ගෙ ප්‍රිය බිරිද මුනගැහුන විදියත්, රෝලන්ඩ් එක්ක එකතුවෙලා ලැබෙන අලුත් හෝඩුවාවන් වලින් පරීක්ෂනය ඉදිරියට කරගෙන යනවා දකින්න ලැබුනා. තවමත් මේකෙ මුල හරියෙයි අපි ඉන්නෙ, නමුත් දැනටමත් වෙලාවෙන් වෙලාවට විවිධ පුද්ගලයන් සැකයට භාජනය …

Read More »

True Detective [S03 : E02] Sinhala Subtitle | හැලොවින් රාත්‍රීය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”True Detective” කතාමාලාවේ දෙවැනි කොටසයි. ලොකු ෆෑන් බේස් එකක් නැති කතාවක් වුණත් කතාව බලන කට්ටිය එක්කාහු කරගෙන මේ කතා සමය ඉවරයක් කළා. ඉතුරු කොටස් ටිකත් හැකි ඉක්මණින්ම වගේ ඔබ වෙත ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ හැමෝම හිතාගෙන හිටියෙ පර්සෙල් ළමයි …

Read More »

True Detective [S03 : E01] Sinhala Subtitle | මහා යුද්ධය සහ නූතන මතකය [සිංහල උපසිරැසි සමඟ]

රහස් පරීක්ෂක කතා බලන්න කැමතිද? කොහොම ඒවටද කැමති? එක එපියෙන්ම දඩ බඩ ගාලා හොරු ටික ඇල්ලුවා, ඔක්කොම විසඳුවා, ඊලඟ පරීක්ෂණයට ලෑස්තිවුනා. ඒ වගේ ඒවද? එහෙම විසඳන්න පුළුවන් සිදුවීමුත් ඇති. නැහැ කියලා කියන්නෙ නෑ. හැබැයි ප්‍රායෝගිකව හැමවෙලේම එහෙමද? දවසෙන් දෙකෙන් හැමදේම විසඳෙනවාද? සමහර අපරාධ පරීක්ෂන තියෙනවා ජීවිත කාලය පුරාම විසඳන. තමනුත් …

Read More »

Rattlesnake (2019) Sinhala Subtitle | ආත්මයට ආත්මයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච තවත් Netflix චිත්‍රපටයක් සමගයි. දැන් නම් මාසයක් වගේ වෙනවා. තිබ්බ වැඩක් එක්ක ඒක පහු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. මේ වෙනකොට IMDb අගය 4.6 ක් සහ කුණු තක්කාලි අගය 29% ක් අරගනිමට සමත් වි තිබෙනවා. Horror l Mystery l Drama යන කාණ්ඩ වලට අයත් වෙන …

Read More »

Roman J. Israel, Esq. (2017) Sinhala Subtitle | නීතිය බිඳ දැමීමට නොහැකි නම් පද්ධතිය බිඳ දමන්න… [සිංහල උපසිරැසි සමඟ]

IMDb වර්ගීකරණයට අනුව අපරාධ සහ නාට්‍ය යන වර්ගීකරණයට ඇතුලත් පැය දෙකයි මිනිත්තු දෙකක් පුරාවට දිවෙන මේ සිනමාපටය “Dan Gilroy” කියන අධ්‍යක්ෂකවරයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට (රෝමන් ජේ ඉස්‍රයල්) ඔස්කාර් සම්මාන ලාභී “Denzel Washington” විසින් පණ පොවයි. එක් ඔස්කාර් සම්මානයකටත් තවත් සම්මාන උළෙල ගණනාවක සම්මාන නවයකටත් …

Read More »

It Comes at Night (2017) with Sinhala Subtitles | පවුල තමයි වැදගත්ම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් හොරර් ෆිලුමක් උස්සන් ආවා, ඉතින් මේක කලින් බාරගෙන තිබුනේ අපේ මයුර අයියා, එයා කාර්‍යය බහුල නිසා හසන්ත අයියා මේක මට බාර දුන්නා, ඉතින් ගොඩක් වැඩ මැද්දේ වුනත් පුළුවන් ඉක්මනට අරන් ආවා, මේක ගැන කියනවනම් මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නේ 2017.06.09 ඉතින් නිෂ්පාදකයන් මේකට ඩොලර් 5,000,000 ක් වැය කලත්, …

Read More »

Born to Be Blue (2015) with Sinhala Subtitles | අසාර්ථක දිවියේ සුන්දර මතකය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න තවත් ඒකක් අරගේන අවා මම. ඉතින් කට්ටියට සරු ඇති කියලා හිතනවා අනේ මංදා වෙනදා වගේ ලිපිය ලියන්න පණක් නැ මොනවා වුනත් ඔන්න මම බාර ගත්ත හයවනි උපසිරැසියත් නිමකරලා ඔයාලට අරගේන අවා.. මම කලින් කිව්වා නේද ඒක ගැන.. පිස්සුනේ හරි “චැට් බේකර්” ගැන දන්න කවුරුත් ඉන්නවාද දන්නේ නැ මම …

Read More »

Selma (2014) | එක සිහිනයකට ලෝකයක් වෙනස් කල හැක…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආවෙ දැනට ඔස්කාර් සම්මාන එකක් තවත් සම්මාන 52ක් සහ තවත් සම්මාන 72කට නිර්දේශ උනු සුපිරි චරිතාපදාන සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න භාර දුන්නට සමීර චතුරංග සහෝදරයටත් රොයිලි සහෝදරයටත් හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනව. ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වැදුනු මාටින් ලූතර් කිංග් නමැති මානව හිතවාදී …

Read More »

The Purge: Anarchy (2014) Sinhala Subtitles | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය වසරේ ජුනි 7 වනදා රිදී තිරය ආක්‍රමණය කල වෙනස්ම අරක චිත්‍රපටයක් වුන The Purge ලැබූ නොසිතු සාර්ථකත්වයත් එකක් තමයි 2014 වසරේ “දෙවන පවිත්‍ර කිරීම” රිදී  තිරයට එන්නේ, ඒ මේ වසරේ ජුලි මාසේ 18 වනදා. පහුගිය වතාවේ වගේම මෙවරත් James DeMonaco අධ්‍යක්ෂණය හා පිටපත ගැන වගකියනවා. ධාවන කාලය මිනිත්තු 103 පහුගිය වසරට …

Read More »
error: Alert: Content is protected !!