Saturday , September 19 2020
Breaking News

Tag Archives: Caroline Dhavernas

Wrecked (2010) Sinhala Subtitles | සුන්බුන් අතර තනිව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්. 2012 දි විතර මං බලපු ෆිල්ම් එකකටයි උපසිරසි ගෙනාවේ. ඇත්තටම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි. Adventure, Thriller, Psychological thriller යන කාණ්ඩ වලට අයත් මේ නිර්මාණය වේදනාවේ සැබෑ අරුත ඔබට කියාපාන බවට නොඅනුමානයි. All is lost (2013), Cast away (2000), 127 Hours (2010) යන ෆිල්ම් …

Read More »

Hannibal [S03 : E13] With Sinhala Subtitles |විල් ග්‍රැහැම් සහ රතු මකරා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට ගියවර කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ FBI ආයතනය විසින් දොස්තර චිල්ටන්වයි ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්වයි එකතු කරගෙන රතු මකරාව නොහොත් ෆ්‍රැන්සිස් ඩොලරයිඩ් ව කුපිත කරවලා කොටුකරගන්න හදපු සැලැස්ම එච්චර සාර්ථක උනේ නෑ. අන්තිමේදි ඒ සැලැස්මට …

Read More »

Hannibal [S03 : E12] With Sinhala Subtitles |මකරාගේ කුපිත වීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දොලොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයා,ට ගියවර කොටස මතක ඇතිනේ… රතු මකරා විසින් දොස්තර හැනිබල්ගෙ උපදෙස් පරිදි විල් ග්‍රැහැම්ගෙ පවුල ඝාතනය කරන්න කියලා හිතාගෙන …

Read More »

Hannibal [S03 : E11] | පරිවර්තනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ එකොළොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පහුගිය ටිකේ සෑහෙන්න කාර්යබහුල උණ නිසා මෙවර කොටස දෙන්න හිතුවට වඩා කාලයක් ගත උණා. ඒකට සමාව ඉල්ලන ගමන් පසුගිය කොටස ටිකක් මතක් කරලා ඉන්නම්. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි මහා රතු මකරා …

Read More »

Hannibal [S03 : E10] | විල් ග්‍රැහැම් සහ රතු මකරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දහවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා විසින් හැනිබල් ලෙක්ටර්ට ඇමතුමක් දෙනවා. ඔහු තමන්ව හඳුන්වන්නේ මහා රතු මකරා ලෙසින්. අර ඝාතනයට ලක් වූ පවුලක හිටපු සුනඛයෙක්ව විල් ග්‍රැහැම් විසින් තමන්ගෙ සුනඛයන් …

Read More »

Hannibal [S03 : E09] | මහා රතු මකරා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ නවවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා ගැන. එම ඝාතකයා සොයා ගැනීමට ජැක් ක්‍රවිෆෝඩ් ප්‍රමුඛ FBI ආයතනය නැවතත් විල් ග්‍රැහැම්ගේ සහය පතනවා. නමුත් මේ ඝාතකයා ගැන මුළුමනින්ම තේරුම් ගැනීමට විල්ටත් …

Read More »

Hannibal [S03 : E08] |දත් සුරඟන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අටවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. අගෝස්තු 10 පහුවෙනකල් ඉතාමත් කාර්යබහුල තත්වයක් ඇති වෙලා තියෙන නිසා ටෲ ඩිටෙක්ටිව් සහ හැනිබල් කතා මාලාවන්ට උපසිරැසි ලබා දීමේදී සැලකියයුතු ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා බැරිනම් බාරගන්න එපා කියලා ඔයාලා ‍මට දොස් කියන …

Read More »

Hannibal [S03 : E07] | යටත් වීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හත්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි විල් ග්‍රැහැම් විසින් හැනිබල්ව මරන්න තැත් කිරීමේදි හැනිබල්ගේ ආරක්ෂාවට සිටින ආසියානු ජාතික කාන්තාවක් වන චීයෝ නැමැත්තිය විසින් විල් ග්‍රැහැම්ට වෙඩි තබනවා. නමුත් විල් ග්‍රැහැම් එම වෙඩි පහරින් මිය …

Read More »

Hannibal [S03 : E06] |ආරක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හයවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි හැනිබල් විසින් රිනල්ඩෝ පාසි නැමති පොලිස් පරීක්ෂකවරයව ඝාතනය කරනවා. එතනට පැමිණෙන ජැක් ක්‍රව්ෆෝඩ් විසින් හැනිබල්ට හොඳටම පහර දෙනවා. ඒත් තවමත් හැනිබල් ලෙක්ටර් වාසනාවන්තයි. ඒ වගේම දක්ෂයි. ජැක් ක්‍රව්ෆෝඩ්ගෙන් …

Read More »

Hannibal [S03 : E05] |ප්‍රචණ්ඩත්වය සහ බලපැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ පස්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසෙන් හැනිබල්ගේ ඉලක්කයට ලක් උන ප්‍රධාන පුද්ගලයන් තුන්දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා පෙන්නනවා. ඒ අතර මේ කතා මාලාවේ ප්‍රධානම චරිතයක් උන දොස්තර ඇලනා බ්ලූම් ද ඉන්නවා. ඒ අතර ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ බිරිඳ …

Read More »

Hannibal [S03 : E04] |නොමැරුනු ඇත්තෝ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ සිව්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසේ විල් ග්‍රැහැම් හැනිබල් ලෙක්ටර්ගෙ මහ ගෙදරට යනවා. එතනදි ඔහුට සිරකරුවෙක් සහ ඔහුව බලාගන්න තැනැත්තියක්ව මුණගැහෙනවා. හැනිබල් කියූ විදිහට ඒ සිරකරුවා තමයි හැනිබල්ගෙ සහෝදරිය වන මිස්ෂා ව මරා දමලා තියෙන්නේ. ඒත් …

Read More »

Hannibal [S03 : E03] |සිරකරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ  හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ ඇබිගේල් විසින් හැනිබල්ව හොයාගෙන ඉතාලියේ දේවස්ථානයකට යනවා. ඒ අතරේ හැනිබල් ලෙක්ටර් ඉතාලියේ ගිහින් කරන්නෙත් මිනී මරණ එකයි. එහෙම මරපු මිනියක උඩ කොටසක් එම දේවස්ථානයේ තිබිලා සොයාගන්නවා. එතනදි …

Read More »

Hannibal [S03 : E02] |ඇබිගේල් සහ විල් ග්‍රැහැම්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත ඊළඟ කොටසේ ඉඳලවත් රූපවාහිනියේ තිරගත වෙන කතාවට සමගාමීව උපසිරැසි ලබාදෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ ගැන ඉස්සරහට බලමුකෝ. ඒ වගේම හිතුවට වඩා වැඩි ප්‍රතිචාර ප්‍රමාණෙකුත් ගිය පාර කොටසට ලැබිලා තිබුනා. ඒ …

Read More »

Hannibal [S03 : E01] | නිරීක්ෂණය කරනවද? හවුල් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩක්ම ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියකුත් අරගෙන ඔයාලා හමුවට ආවා. කේ.යූ.ජී. උදාර සහෝගෙ අහක දාන්න බැරි ඉල්ලීම නිසාමයි ආයෙත් හැනිබල්ගෙ කතාවේ ‍තුන්වෙනි කතා මාලාවත් ඔයාලට සිංහල උපසිරැසිත් එක්ක දෙන්න හිතුවේ. ඒ නිසා හැනිබල් කතා මාලාව බලන ඔයාලා මේ ගැන උදාර සහෝට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මේ කතා …

Read More »
error: Alert: Content is protected !!