Thursday , October 1 2020
Breaking News

Tag Archives: Carrie Fisher

Star Wars: Episode IX – The Rise of Skywalker (2019) Sinhala Subtitles | ජෙඩායිවරුන්ගෙ අවසන් බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ සූදානම් වෙන්නේ තවත් අලුත්ම සිනමාපටයක් ඔබ වෙත ගෙන එන්නයි. මේක එසේ මෙසේ කතාවක් නම් නෙවෙයි. බොහොම පැරණි කතාවක්.. කොටින්ම කිව්වොත් අවුරුදු හතලිස් දෙකක කතාවක්. හැබැයි ලඟ පාත කතාවක්නම් නෙවෙයි. බොහොම දුර ඈත මන්දාකිණියක කතාවක්….. ඉතින් ඒ ඈත මන්දාකිනියේ කතාවේ අවසනයටයි මේ පැමිණිලා තියෙන්නේ. 1977… මේ වසර …

Read More »

When Harry Met Sally… (1989) Sinhala Subtitles | ආදරයක් ඇතිවෙන්නේ දැක්ක ගමන්මද? [සිංහල උපසිරසි සමඟ]

හලෝ! කොහොමද කස්ටියටම කළින් Horror,Mystry වර්ගෙ සබ් එකක් කලානේ ඒ නිසා හිතුණා ටිකක් වෙනස් විදිහෙ එකකට සබ් හදන්න. ෆිලුම Love,Romance ගණයට වැටෙන එකක් හැබැයි ටිකක් පරණයි. 1989 තිරගත වෙච්ච “When Harry Met Sally“කියන ෆිලුමට තමයි මේ සබ දාන්න ලෑස්ති වෙන්නෙ. කතාව ගැන කියන්න කළින් මේ කතාව හොයාගත්ත විදිහ කිව්වොත් හොදයි …

Read More »

Star Wars: Episode VIII – The Last Jedi (2017) – Sinhala Subtitles | අහස් ගව්වේ මහා සටනේ අවසන් (???) නයිට්වරයා. [සිංහල උපසිරසි සමඟ]

වසර 40ක්… අපි වසර 40ක් ආපස්සට ගියෝතින් 1977 වසර සිනමා ඉතිහාසය උඩු යටිකුරු කරන්නට සමත් වුණ වසරක් වෙන බව කිසිම කෙනෙක් හිතන්නට නැතුව ඇති. මොකද ඈත දුරක මන්දාකියක වෙන දේ ගැන, සිටසක්වල ජිවිත ගැන හිතන්නට, අඩුම තරමේ කිසියම් හරි උනන්දුවක් දක්වන්නට පොඩි හරි කාලයක් කැප කරනවා ඇති කියල කීයෙන් කීදෙනෙක් …

Read More »

Star Wars: Episode VII – The Force Awakens (2015) with Sinhala Subtitles| හැම පරම් පරාවකටම කීමට කතාවක් ඇත, [සිංහල උපසිරැසි සමඟ]

තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත් වෙලා උන් ජෙඩායි …

Read More »

Star Wars: Episode VI – Return of the Jedi (1983) | පිය සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් රසිකයෝ හැමෝටම 🙂 ඕං මම මගේ හය වෙනි සබත් දෙනව ඉතින්.මේකත් ඉතින් පරණ එකක්ම තමා 🙂 හැබැයි එහෙම කියලා අයින් කරනවා බොරු, ඈ 🙂 Star Wars කිව්වම කව්ද දන්නැත්තේ 🙂 මේ තියෙන්නේ ඒ කථා මාලාවේ හය වැන්න. The Return Of The JEDI තමා ඒකේ නම. මේකට අයි.ම්.ඩී.බී. අගය 8.4ක් …

Read More »

Star Wars: Episode IV – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

Star Wars චිත්‍රපටි ගැන අහල නැත්තෙ කවුද? කොයි තරම් නම් ආදායම් වාර්තා අතින් මුල් චිත්‍රපටි සාර්ථක වුණාද කියනවනම් ඒවල තිබ්බ වචන සාමාන්‍ය ව්‍යවහාරයට පවා එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අද දෙන්නෙ ඒ සියල්ලට මුල් පියවර තියපු චිත්‍රපටියයි. මේ චිත්‍රපට මාලාව ගැන, ඒවලින් වෙච්ච බලපෑම ගැන, සමාජ රැල්ලක් වුණේ කොහොමද කියන …

Read More »

Star Wars: Episode V – The Empire Strikes Back (1980) Sinhala Subtitles | අභ්‍යවකාශ වීර කාව්‍ය. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ 49 වැනි සිංහල උපසිරැසි යෙදීමයි. IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දෙවෙනි දායකත්වය හැටියට මේ චිත්‍රපටිය තෝරගත්තා. පළවෙනි දායකත්වය හැමෝම මෙතනින් බලන්න ඇති කියලා හිතනවා. ඇත්තෙන්ම අපි මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට මේ චිත්‍රපටිය තිබුනේ 12 හෝ …

Read More »
error: Alert: Content is protected !!