Friday , November 27 2020
Breaking News

Tag Archives: Casey Affleck

A Ghost Story (2017) with Sinhala Subtitles | එක් හොල්මන් කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ පාර අරගෙන ටිකක් අමුතු විදියේ ෆිලුමක්.ගොඩක් හොල්මන් ෆිල්ම් බලල තියෙනවා ඒත් මේකනම් ටිකක් වෙනස් විදියේ එකක් කියන්න පුළුවන්.මොකද කිව්වොත් ආදරයත් එක්ක එකතු වුන හොල්මන් ෆිල්ම් එකක්.ඉතින් මේක රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ ජුලි මාසේ 7.ඒවගේම IMDb දර්ශකයේ Drama ,Fantasy, Romance කියන වර්ගයට අයිති වෙන අතරම එම දර්ශකයේම 7.1 වගේ …

Read More »

Manchester by the Sea (2016) with Sinhala Subtitles | භාරකාරත්වය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩ දවසකින් ආවා ෆිලුමක් අරගෙන.. මාස ගානකට පස්සේ. මෙදා පාර අරං ආවේ එසේ මෙසේ ෆිලුමක් නෙවේ, ඔස්කර් සම්මාන හයකට නාමයෝජනා වී තියෙන, මේ වන විටත් සම්මාන 99 දිනා ඇති සහ වෙනත් සම්මාන 217කට නාමයෝජනා වී ඇති සලරුවක් තමා මේක. හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂනය, හොදම  නළුවා,හොදම සහය නිලිය, …

Read More »

Triple 9 (2016) with Sinhala Subtitles | ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තමයි ඉවර …

Read More »

Good Will Hunting (1997) with Sinhala Subtitle | නිසි මග කරා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට …

Read More »

Gone Baby Gone (2007) | ඇමැන්ඩාට මොකද වුණේ? [සිංහල උපසිරසි සමඟ]

බොස්ටන් නගරයේ ජීවත්වන සිව් හැවිරිදි ඇමැන්ඩා මැක්ක්‍රීඩි හදිසියේම අතුරුදහන් වෙයි. සිදුවීම වී දින 3 ක් ගතවූ පසු පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු වන පැට්‍රික් කෙන්සිට සහ ඔහුගේ සහයිකාව වන ඇන්ජෙලා ජෙනරෝට මෙය විසඳීම බාර වෙයි. බොස්ටන් පොලිසියේ ප්‍රවීණ රහස් පරීක්‍ෂකයින් දෙදෙනෙක් වන රෙමී සහ නික් සමග එකතුවන පැට්‍රික් මේ පසුපස හඹා යයි. මෙය යම්කිසි පළිගැනීමක්ද? …

Read More »

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන …

Read More »

Tower Heist (2011) Sinhala Subtitles |සක්විති ගේ තාත්තා..[සිංහල උපසිරැසි සමඟ]

2011 දී Brett Ratner ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වුන Action, Comedy, Crime ගණයට වැටෙන මෙම සිනමා නිර්මාණය ගැන මට කිව්වේ විකී අයියා. එදාම ටොරන් ඒක බාගෙන බැලුවහම මටත් මේක ටිකක් වෙනස් ආකාරයක එකක් කියල හිතුන නිසාම, සබ් දාලම ඔයගොල්ලෝ ඔක්කොටම බලන්න අරගෙන ආවා. ගියා අවුරුද්දේ නිකුත් වුන නිසා සමහර විටමේක බලපු …

Read More »
error: Alert: Content is protected !!