Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Casey Kasem

Scooby-Doo and the Loch Ness Monster (2004) Sinhala Subtitles | ස්කූබි ඩූ සහ ලොක්නෙස් විලේ නෙසීගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ලොක්නෙස් හයිලන්ඩ් ගේම්ස් කියලා තරඟාවලියක් පවත්වන ඩැෆ්නිගේ ඥාති සහෝදරියක් වෙන ශැනන් බ්ලේක්ව හමුවෙන්න යන ස්කුබී යාළුවෝ සෙට් එකට විසඳන්න වෙන අභිරහසක් තමා මේ කතාවට 6.7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මේ කාටූන් එකට පදනම් වෙලා තියෙන කතාව ගැන පොඩි විස්තරයක් කරන්න මට හිතුණා. නොදන්න අයට දැනගන්නත් එක්ක. ලොක්නෙසී විලේ නෙසී …

Read More »

Scooby-Doo and the Monster of Mexico (2003) Sinhala Subtitles | දුර සිටින සතුරන්ට වඩා ලඟ සිටින මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. චිකීටා! චිකීටා! ජෝර්ජ්! ජෝරිජිටෝ! එල් චුපකාබ්රා! එල් චුපකාබ්රා! ඔබට ලිපියක් තියනවා. මෙක්සිකෝව, කියන්නේ උතුරු ඇමරිකාවේ පිහිටි මායා පුරාවෘත්ත තියන රටක්. මේ රටේ ඉන්නවා බොහෝම ධනවත් පවුලක්. ස්කූබි සහ කණ්ඩායමේ යාළුවෙක්. චුපකාබ්රා, මිත්‍යා සත්වයෙකි. චුපකාබ්රා කියන මේ සතා වටා තමා මේ කතාව ගෙතෙන්නේ. ඉතින් කට්ටියම මෙක්සිකෝවට යනවා. …

Read More »

Scooby-Doo in Where’s My Mummy? (2005) With Sinhala Subtitles | ක්ලියෝපැට්රා හොල්මනක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. හරි මම තවත් උපසිරැසියක් අරගෙන මේ එන්නෙ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ ඇඩ්මින් අසංක ප්‍රදීප් රණතුංග අයියට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මට නිතැතින් මා අසන පැනවලට පිළිතුරු ලබාදෙමින් මට උදව් කරන අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයටත්, හසන්ත සහෝදරයටත් මා ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම …

Read More »

Scooby-Doo! Pirates Ahoy! (2006) With Sinhala Subtitles | ඕයි! මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඕන්න ඉතින් මම තවත් උපසිරැසියක් අරන් තමා මේ එන්නෙ. මේක මගෙ පස්වන උපසිරැසි නිර්මාණයයයි. තව දෙයක් මේ දෙවන කාටුන් එක තමා ඉතින්. මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ …

Read More »

Chill Out, Scooby-Doo! (2007) with Sinhala Subtitles | හිමාලයේ ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට. මේකත් IMDB අගය 6.7 ක් අරගන්න සමත්වෙලා තියෙනවා.මේකෙ කතාව තියෙන්නෙ හිමාලයෙ යෙටී ගැන. ඔයාලා යෙටී ගැන අහලා තියෙනවනේ. මේකෙ ගොඩක් තැන් වල තිබුනෙ Snowman(හිමමිනිහා) කියලා. මම ඒ වෙනුවට යෙටී කියලා පාවිච්චි කලා. ඒක ඔයාලට අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. …

Read More »

Aloha, Scooby-Doo! (2005) | ස්කුබී ඩූ සහ විකී ටිකී ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසිය අරගෙන ෆිලුමකට උපසිරැසක් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒත් ඒක ආසාවෙන් කලොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. මම මගේ දෙවැනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ ස්කුබී ඩූ චිත්‍රපටයක් ඉතින් අපි හැමෝම කැමතියිනේ ස්කුබී ඩූ ට. මමත් ගොඩක් ආසාවෙන්  බලන කාටුන් එකක් …

Read More »
error: Alert: Content is protected !!