Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Catherine Keener

The Soloist (2009) Sinhala Subtitles | සවන් යොමනු මැන, සංගීතයට නොව මිනිසත්කමට… [සිංහල උපසිරසි සමඟ]

මම ස්ටීව් ලෝපේස්, වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්තරේට. ලිපියක් ලියන්න මාතෘකාවක් නැතිව දහඅතේ කල්පනා කර කර ඉන්දැද්දි ඇහුනා වයලින් වාදනයක්. නිකමට ගිහින් බලද්දි තමයි මම ඒ වයලින් වාදකයාව පළවෙනි වතාවට දැක්කේ. යන්න තැනක් නැතුව පාරේ පදිංචි වෙලා ඉන්න, නිකම්ම කළු ජාතික මනුස්සයෙක්. නම නතානියල් ඇන්තනී අයර්ස්. කතා කරනකොට තමයි …

Read More »

Enough Said (2013) Sinhala Subtitles | ප්‍රේමයේ මනරම් [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු …

Read More »

November Criminals (2017) Sinhala Subtitles | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ඔන්න ආපහු සබ් එකක් කරන්න නිදහසක් ලැබුන නිසා. කරන්න ෆිල්ම් එකක් හිතාගන්න බැරුව ඉන්නකොට හසා අයියා චැට් එකක් දාලා ඇහුවා මල්ලි මේක කරමුද කියලා. හැබයි පොඩ්ඩක් සමාවෙන්න ඕන මොකද මේ සබ් එක භාර අරගෙන සතියක් විතර උනා ඉවර කරන්න හම්බ උනේ දැන් තමයි. හරි තවත් වැල් වටාරම් ඕන …

Read More »

Into the Wild (2007) with Sinhala Subtitles | ඇලැස්කාව බලා |[සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව රොයිලි අයියට ලියලා අවසරේ ගත්තා. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ …

Read More »

The 40-Year-Old Virgin (2005) with Sinhala Subtitles | මේ වගේ අයත් ඉන්නවනෙ. [සිංහල උපසිරැසි සමඟ] 18+

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් ගේනවා. දෙවෙනි එක දීලා නම් දැන් සෑහෙන කාලයක් ගියා. මුලින් කරපු දෙකටම වඩා මේක ඉවර කරන්න පොඩ්ඩක් විතර අමාරු වුණා. මොකද මේකෙ සබ් එක ටිකක් 18+ නිසා ගොඩක් වචන තියන්නේ double meaning ඒවා. ඒ නිසා ඒවගේ තේරුම් හොයන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. 2005 අගෝස්තු මාසයේ …

Read More »

War Story (2014) | උපකාරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් වෙනස් තේමාවක් රැගත් චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. පහු ගිය ටිකේ එක දිගටම රූපවාහිණී කතා මාලා 02කට සිංහල උපසිරැසි ලබා දුන් නිසා මේ චිකේ චිත්‍රපටි කිහිපයක් ඔයාලට ලබා දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කරේ අපේ සමීර කරුණාරත්න සහෝදරයා. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වෙන …

Read More »

Trust (2010) with Sinhala Subtitles | නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් [සිංහල උපසිරැසි සමඟ]

ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත් නිවැරදිව කියන්නේ …

Read More »
error: Alert: Content is protected !!