Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Chad Michael Murray

Survive the Night (2020) with Sinhala Subtitles | නිදි නොමැති රාත්‍රියක් [සිංහල උපසිරසි සමඟ] (18+)

එහෙනම් මේ ගොඩවදින්නේ තවත් අලුත් කතාවක උපසිරැසියක් රැගෙනයි. සබ් එක නිකුත්වෙලා දවස් පහක් හයක් උනා, ඒත් පොඩි පොඩි වැඩ වගයකට හිර උන නිසා සෑහෙන දවසක් ගියා ඉවරකරගන්න. කොහොමහරි ඉවරකරලා ඔයාලගෙ අතට පත්කරන්න ටික දවසක් ගත උනා, එහෙනම් කෙටියෙන් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්. සුපිරි ක්‍රියාදාම නලුවෙකු වන Bruce Wills …

Read More »

Outlaws And Angels (2016) with Sinhala Subtitles | සුරදුතියගේ පලිගැනිම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මවනම් අමතක ඇති දැන් මොකද ලොකු කාලයක් වේනවා මම උපසිරැසි ඒක්ක කරලා දිලා, පොඩි කලයක් මේ උපසිරැසි හදන ඒකන් නතර වෙලා ඉන්න උනා. ඒ වේන මොකුත් හිංදා නේවේයි පොඩි රිය අනතුරකට මුහුන දේනන වුනා. මස ගනක් ඉස්පිරිලාලේ ඉදලා තමයි අවේ. මේක බර ගත්තේ ගිය අවුරුදේ මුල වගේ, සමිර …

Read More »

Marvels Agent Carter [S02 : E10] with Sinhala Subititles | හොලිවුඩ් අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම. ඔන්න මම කාටර් කතා මාලාවේ අවසාන කොටස අරගෙන ආවා. මේ පාර ආපු වෙළුම ආවේ කොටස් දහයකින්. ඒ වගේම මේ පාර ලොස් ඇන්ජලිස් වල සිදුවීම් මුල් කරගෙන කතාව ගොඩ නැගිලා තිබුනා,ඒ වගේම Zero matter කියන දේ තමයි කතාවේ මුලික අවධානය අරගෙන තිබුනේ. අපි එහෙනම් කතාව මුල ඉදන් ආපු …

Read More »

Marvels Agent Carter [S02 : E09] with Sinhala Subititles | දිය යට ගින්දර… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන්න් මම නවවෙනි  කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මිස් ෆොරෙස්ට් සහ කාටර් තමන්ට ඕනේ දේවල් හුවමාරු කරගත්තා. හැබැයි ඩොක්ටර් සම්බ්ර්ලි ගේ උදව්වෙන් කාටර් හොර වැඩක් කරල පැනගත්තත් ඩොක්ටර් විල්ක්ස් ඒකට හරස් උනා. ඒ වගේම එයාව තමන්ගේ පැත්තට නමම ගත්ත විට්නි ෆොරෙස්ට්, …

Read More »

Marvels Agent Carter [S02 : E08] with Sinhala Subititles | ලෙයට ලෙය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන්න් මම අටවෙනි   කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ඩොටී ගෙන් මිස් ෆොරෙස්ට් දැන ගන්නවා ඩොක්ටර් විල්ක්ස් තාම ඉන්නවා කියලා, ඒ අනුව උගුලක් අටවනවා මිස් ෆොරෙස්ට්. ඒ වගේම ඒකෙන් ඩොටී බේරගන්න පෙගී ට සහ ජාවිස් ට පුළුවන් වෙනවා වගේම ඩොක්ටර් විල්ක්ස් …

Read More »

Marvels Agent Carter [S02 : E07] with Sinhala Subititles | රාක්ෂයෝ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම හත්වෙනි කොටස අරගෙන ඉක්මනට ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ඩොක්ටර් විල්ක්ස් ට Zero matter අරගෙන දෙන්න ඕනේ නිසා පෙගී කාටර් ඩොටී අන්ඩර්වුඩ්ව නිදහස් කරගන්නවා. ඒ වගේම එයා සහ ජාවිස් යොදාගෙන ව්ටිනි ෆොරෙස්ට් ගේ ලේ සාම්පලයක් ගන්නවා. හැබැයි අන්තිමට ඩොටීව තොම්සන් අල්ලගන්නවා. …

Read More »

Marvels Agent Carter [S02 : E06] with Sinhala Subititles |ජිවිතයේ සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන්න් මම හයවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ජේන් ස්කොට්ගේ මිනිය තියෙන තැන ගැන දැනගන්නවා පෙගී කාටර්. ඒ ඩොක්ටර් විල්ස්ක් නිසා. පෙගී සහ ජාවිස් එතනට ගියහම දැනගන්නවා විට්නි ෆොරෙස්ට් ට ඕනේ පරමාණු බෝම්බයක් හදල ඒකෙන් Zeromatter තව හදාගන්න කියලා. ඒ …

Read More »

Marvels Agent Carter [S02 : E05] with Sinhala Subititles | පරමාණු බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. පෙගී ට පහර දෙන්න ආපු මිස්ට හන්ට් ව පෙගී සහ ජාවිස් අල්ලගන්නවා. ඒ වගේම තමයි එයාගෙන් වැදගත් තොරතුරු ගොඩක්ම දැනගන්න ලැබුන. එයාට උණු දේ නම් පෙගී ඇතුළු කණ්ඩායමට රහසක් උනා. ඒ වගේම …

Read More »

Marvels Agent Carter [S02 : E04] with Sinhala Subititles | පැහැරගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. පෙගී කාටර් ට ඇරේනා සංගමය ඇතුලට යන්න ඕනේ උනා වගේම එයා ඇතුලට ගියා. ඒ වගේම ඒකෙ තිබුණු රහස් වලින් බාගයයි හොයාගන්න පුළුවන් උනේ. ඒ වගේම විට්නි ෆොරෙස්ට් එයාගෙම අධ්‍යක්ෂකව මරාගෙන zero matter …

Read More »

Marvels Agent Carter [S02 : E03] with Sinhala Subititles | පෙගී ගේ අවසානය ද..? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මම තුන්වෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ජේන් ස්කොට් ගේ මිනිය ගෙනියන්න ආපු SSR එකේ දෙන්නෙක්ට කවුදෝ වෙඩි තියලා තිබුනා. ඒ වගේම තමයි Zero matter එක වැඩ කරන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන් උනා.. ඒක හොරකම් කරන්න ගියපු පෙගී ට සහ …

Read More »

Marvels Agent Carter [S02 : E02] with Sinhala Subititles | අන්ධ දර්ශනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම වැඩිය පරක්කු වෙන්නේ නැතිව දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් ලොකු කතාවක් කිවුවනේ. එනිසා වැඩි දේවල් නැතිවම අපි කතාව පැත්තට හැරෙමු  නේද? කලින් කොටසේදී ජැක් තොම්සන් ඇතුළු පිරිස ඩොරති නැත්නම් ඩොටී ව අල්ලගන්නවා. ඒත් එයාව ප්‍රශ්න කරන්න කාටර් ට ලැබෙන්නේ නෑ. ඇය ව එවනවා ලොස්ඇන්ජලීස් වලට. ඉතින් එහේ …

Read More »

Marvels Agent Carter [S02 : E01] with Sinhala Subititle | විලේ මිදුණු කාන්තාව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ…  ඔන්න එහෙනම් මම ඒජන්ට් කාටර්  කතා මාලාවේ දෙවන වෙළුමේ පළවෙනි කතාව අරගෙන ඔයාලා හමුවෙන්න ආවා.. මේකේ මුල් කොටස් ටිකේ උපසිරැසි දුන්නේ වගේම මේ දෙවෙනි කොටස බාරගෙන තිබුනෙත් යශෝධ සහෝ. ඒත් එයාගේ කාර්යබහුලත්වය නිසා මේක මම කරන්න බාරගත්තා.. කතාව ඉතින් IMDB ලකුණු 8.2ක් අරගෙන තියෙන්නේ.. ඒ වගේම පළවෙනි …

Read More »

A Cinderella Story (2004) | චැට් කරන සින්ඩරෙල්ලා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමදාම සබ් ගත්ත මාත් සයිට් එකට සබ් දාන්න පටන් ගත්තා. මේ මගේ පළමු සබ් කිරිමනේ. අඩුපාඩු එහෙම ඇති. මම සබ් කරන්න තෝර ගත්තේ imba 5.8 වැනි අගයක් අරන් තියෙන A Cinderella Story (2004) කියන සලරැවයි. මම පොඩි කාලේ බලපු ලස්සනම කතාවක්. මේකේ ප්‍රධාන චරිතය වෙන සැම් ගේ චරිතයට …

Read More »

House of Wax (2005) | ඉටි කෞතුකාගාරය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! ඉතින් කොහොමද යාළුවනේ? චිත්‍රපට ලෝකයට ගොඩක් ආදරය කරන රසිකයෙක් හැටියට ඔන්න මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නේ. චිත්‍රපටි බලලා විතරක් මදි උපසිරැසිකුත් හදන්න ඕනේ කියලා හිතුණ නිසාවෙන්ම මුලින්ම හොල්මන් ෆිලුමකට සබ් එකක් හදන්න පටන් ගත්තා. වැඩේ නම් ටිකක් අමාරු උණා. ඒත් තිබුණු ආසාව නිසා කොහොම හරි වැඩේ ඉවර …

Read More »
error: Alert: Content is protected !!