Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Chadwick Boseman

21 Bridges (2019) Sinhala Subtitles | වැරදුන කුරුමානම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් මගබලන් හිටපු චිත්‍රපටයක් එක්ක තමයි අද මේ එකතු වෙන්නේ. 21 බ්‍රිජර්ස් එහෙමත් නැති නම් පාලම් 21ක් ගැන කියවෙන මේ චිත්‍රපටයට ඒ නම වැටෙන්නේ අමුතු විදිහකින්. ඩේවිස් කියන්නේ පොලිස් පරීක්ෂකයෙක්. කුඩා අවදියේදීම පොලිසියේ සේවයේ කල තමන්ගේ පියාගේ අභාවය එක්ක මවත් සමඟ තනි උන ඩේවිස් තමන්ගේ රැකියාව විදිහට තොරගන්නෙත් පොලිසියයි. ඩේවිස්ට …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Black Panther (2018) Sinhala Subtitles | කළ වැරදි වල පළවිපාක [සිංහල උපසිරසි සමඟ]

හරියටම අවුරුද්දකට පස්සෙ තමා මේ සබ් එකක් අරගෙන එන්නෙ. සබ් කරන්නෙ නෑ කියලා අයින් වෙලා හිටියට හසා අයියගෙ මැසේජ් එකට බෑ කියන්න බැරි වුණා. “මෙන්න බ්ලැක් පැන්තර් එකට හොඳ කොපියක් ඇවිල්ලා. උඹ කරනවද? මං එදා විහිලුවට කිවුවෙ මං කරනවා කියලා. උඹ ආසාවෙන් හිටපු එකනෙ”. නිවාඩුත් හම්බුන එකේ ඉතිං කරලා දැම්මා. …

Read More »

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින …

Read More »

Gods of Egypt (2016) with Sinhala Subtitles | ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් …

Read More »

Draft Day (2014) | තෝරාගැනීමේ දිනය… [සිංහල උපසිරසි සමඟ]

මේක තමයි මම ෆිල්ම් එකකට සබ් කරපු පළවෙනි අවස්ථාව. සබ් කරන එක බලන තරම් ලේසි නෑ කියල තේරෙන්නේ කරනකොට තමයි. මෙච්චර කල් බලපු ඒව වෙනුවෙන් මමත් එකක් කරල අනික් අයට බලන්න දෙන්න ඕනි කියල හිතුණ නිසා තමයි කරන්න ඉල්ල ගත්තෙ. මේක කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා.මේක “Drama” ගණයට …

Read More »
error: Alert: Content is protected !!