Saturday , September 19 2020
Breaking News

Tag Archives: Chalapathi Rao

Dohchay (2015) with Sinhala Subtitle | චන්දු [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත් තාත්තගෙත් එකම අධිෂ්ඨානය වුනේ නංගිගේ බලාපොරොත්තුව වන දොස්තර කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරන්න.ඒත් තාත්තා හිරේ නිසා පොඩි කාලේ ඉඳන්ම  ඒ වගකීම කරට …

Read More »

Lion (2015) | චරිත දෙකක්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තෙළිඟු චිත්‍රපටියකුත් කළා. IMDB අගය 4.0ක් අරං තියනව දැනට. මේ කතාව සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Trisha Krishnan, Balakrishna වගේ නළු නිලියන් දායක වෙනව. මම දැන් කතාව ගැන කියන්නම්. ගොඩ්සේ කියන්නෙ යම් හේතුවකට කෝමා තත්වයක ඉඳල අවදි වෙන කෙනෙක්. මෙයා අවදි වෙද්දි ඩොක්ටර් ල මෙයාගෙ අම්මයි තාත්තයි කියල …

Read More »

Bunny (2005) | පියාගේ හීනය…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් මම ඔයාලා හමුවට ආවා. මේකත් අපේ සයිට් එකට තිබුන තවත් හිඩැසක්. ඉතින් මට මේක ඔයාලට ගෙනත් දෙන්න හිතුනේ අහම්බෙන් වගේ. තෙලුගු ෆිලුමක් නිසා හැමෝම ආසවෙයි කියලා හිතුනවා. මේක මගේ නව වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. කතාව පැත්තකින් තියලා චිත්‍රපටිය පැත්තට යමු. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය …

Read More »
error: Alert: Content is protected !!