Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Channing Tatum

Logan Lucky (2017) Sinhala Subtitles | ලෝගන් පවුලේ වාසනාව උරගෑම [සිංහල උපසිරසි සමඟ]

2017 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 7.1ක අගයක් වගේම Rotten Tomatoes එකේ විචාර වලින් 93%ක් ම හොඳ විචාර ලබාගත්තු චිත්‍රපටියක්. Steven Soderbergh අධ්‍යක්ෂණය කරපු විනාඩි 118ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට කරපු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 29ක්. අගෝස්තු මාසෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය පටන් ගත්තට මේකෙ වීඩියෝ …

Read More »

Hail, Caesar! (2016) with Sinhala Subtitle | දුක්ගන්නාරාළ [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නේ පසුගිය පෙබරවාරි 5 වෙනිදා තිරගත වීම ඇරඹුණු Comedy, Mystery යන කාණ්ඩවලට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය භාර දුන්නේ හසන්ත අයියා. එයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. සෑහෙන ප්‍රමාදයි. ඒ නිසා සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්. අධ්‍යක්ෂණය සහ තිරරචනය Ethan Coen, Joel Coen විසින්. ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රැසක් රංගනයේ …

Read More »

Magic Mike XXL (2015) with Sinhala Subtitles | අඩනිරුවත් කල්ලිය ආයෙත් කරළියට. [සිංහල උපසිරැසි සමග]

මැජික් මයික් මතක ඇතිනේ. 2012දි තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. විශේෂයෙන්ම තරුණියෝ අතර කියලයි කියන්නේ (ලංකාවේ නෙමේ ඈ.. 😛 ). ඔන්න මේ අවුරුද්දේදී මේ චිත්‍රපටියේ දෙවන කොටසක් එලියට ආවේ ඒ තරුණියන්ගේ බලාපොරොත්තු අලුත් කරමින්. ඒ Magic Mike XXL නමින්. හැමෝගෙම ජන ප්‍රසාදයෙන් IMDb අගය 6ක් දිනාගෙන තියෙනවා මේ …

Read More »

She’s the Man (2006) with Sinhala Subtitle | කෙල්ලන්ටත් පුළුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වන උපසිරස ගැන්වීම.මේක  romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා. කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ  පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ.  ඉතින් …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »

Foxcatcher (2014) | ෂොල්ට්ස් සොහොයුරන්…. [සිංහල උපසිරසි සමඟ]

අද මම ඇනිමේෂන් චිත්‍රපටි වලින් බැහැර වෙලා ටිකක් වෙනස් විදියක කතාවක් අරන් ආවෙ. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න ලබාදුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන් බලමු මොකක්ද මේ චිත්‍රපටිය කියලා. චිත්‍රපටිය Foxcatcher,2015 ජනවාරි 16 වෙනිදා තමයි චිත්‍රටිය නිකුත් වුනේ.මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. Biography | Drama | Sport වර්ගයට අයත් …

Read More »

22 Jump Street (2014) | යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ඉයේ ආපු අලුත් චිත්‍රපටියක් දෙන්න යන්නේ. දවසක් ප්‍රමාද උණා. ලයින් ගාන පොඩ්ඩක් වැඩි නිසා. ගොඩක් අය දන්නෙනම් මේක 21 Jump Street චිත්‍රපටියේ දෙවෙනි කොටස කියලා. දෙවෙනි කොටස උණාට මේකට නම ලැබිල තියෙන්නේ 22 Jump Street කියලා. ඒ වගේම 22 Jump Street 23, 24, 25, 26… JUMP STREET …

Read More »

The Vow (2012) | ප්‍රතිඥාව. [සිංහල උපසිරසි සමඟ]

මගේ මුල්ම සබ් එක. අනිවා මේකේ අඩුපාඩු නම් ඇති එමට. ඉතින් මේ කතාව මටනම් පට්ට ලස්සන ආදර කතාවක්. IMDB එකේ පොයින්ට් 6.8 ක් ගත්තු එකක්. රඟපාන්නේ දැක්ක ගමන් අඳුරන ප්‍රතිභාපූර්ණ නළු නිළි දෙන්නෙක්. හැබැයි බැන්දට පස්සේ තියෙන ආදරයක් ගැනයි කියවෙන්නේ. හැමෝම, කොල්ලෝ සෙල්ලක්කාරයි,බැන්දට පස්සේ වගේම ඊට කලිනුත් වගකීමක් නෑ කියලා …

Read More »

Step Up (2006) | නටමුද එකතු වෙලා..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා..මේකට උප සිරැසි කරන්න නම් ටිකක් පරක්කු වුණා.. මගේ A/L වැඩත් එක්ක.. කොහොම වුණත් Street Dance 2 එකට අදහස් දක්වපු හැමෝටමත් බාගත කරගත් හැමෝටමත් බොහොම ස්තුතියි..අදහස් නම් අඩු හැබැයි. 🙁 කමක් නෑ.. 😀 අදත් ගෙනාවේ ඩාන්සින් ෆිල්ම් එකක්ම තමයි.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධ ෆිල්ම් …

Read More »

Magic Mike (2012) Sinhala Subtitles |අඩ නිරුවතින් ****[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ වසරේ ජූනි 29 වෙනිදා තිරගත වීමට පටන් ගත්ත අළුත්ම චිත්‍රපටියකට උපසිරැසි අරගෙන මම ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB රේටින් වල 6.3/10 ක අගයක් අරන් තියෙන චිත්‍රපටියක් වගේම බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවපු චිත්‍රපටියක්. ප්‍රධාන නලුවා වන “මැජික් මයික්” විදිහට රඟපාන්නේ 21 Jump Street, Dear John (2010)චිත්‍රපටිවල රඟ දක්වපු Channing …

Read More »

21 Jump Street (2012) Sinhala Subtitles | මතට තිත…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ප්‍රථම ප්‍රයත්නය නිසා අඩුපාඩු ඇති කියල හිතනවා. ඒ වගේම එකට අමනාප වෙන්නත් එපා කියලත් ඉල්ලා හිටිනවා. කොමඩි ෆිල්ම් වලට ඇති ආසාව නිසාම මේ බයිස්කෝප් ඒක තෝරා ගත්තත්, සබ් දාගෙන යනකොට නම් හිතුණා මේකේ වාග් විලාසයන් හේතුවෙන් ලොකු හිටියන්ට …

Read More »

Dear John (2010) Sinhala Subtitles | පොළෝ තලයේ තවත් එක ජීවිත කතාවක්. [සිංහල උපසිරැසි සමඟ]

මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ …

Read More »
error: Alert: Content is protected !!