Friday , October 2 2020
Breaking News

Tag Archives: Charlie Cox

Marvels Daredevil [S03 : E13] with Sinhala Subtitles | ඩෙයාඩෙවිල් vs කින්ග් පින්ග් vs බුල්ස් අයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අපි ඩෙයාඩෙවිල් අවසන් කොටස එක්ක තමයි මේ එක්කාසු වෙලා ඉන්නෙ. ඉතිං මේ වෙනකොටත් ඔයාලා දන්නවා මෙවර කතා මාලාව කා වටාද ගෙතුනෙ කියලා. ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ ඒ විල්සන් ෆිස්ක්. ඉතිං මේ විදිහට විල්සන් ෆිස්ක් ආපහු සැරයක් තමන්ගෙ නිදහස උපය ගන්නෙ FBI එක තමන්ගෙ උදව් කාරයො බවට …

Read More »

Marvels Daredevil [S03 : E12] with Sinhala Subtitles | අවසන් උත්සහය! [සිංහල උපසිරසි සමඟ]

මතක ඇති කලින් කොටසෙ ඩෙයාඩෙවිල් විදියට ඇදගත්ත FBI නියෝජිත පොයින්ඩෙක්ස්ටර් ක්ලින්ටන් පල්ලියට පහර දුන්නා ෆිස්ක්ගෙ නියෝග මත කැරන්ව මරන්න. ඒකට හේතුව ඊට කලින් කොටසෙදි ඔයාලට දැනගන්න ලැබුනනෙ. කොහොම වුනත් මේ පහර දීමෙන් ක්ලින්ටන් පල්ලියෙ පියතුමා මියගියා. හැබැයි ඩෙක්ස්ට කැරන්ව මරන්න බැරිවෙනවා ඩෙයාඩෙවිල්ගෙ මං කියන්නෙ aඇත්තම ඩෙවිල්ගෙ මැදිහත් වීම නිසා. කොහොම …

Read More »

Marvels Daredevil [S03 : E11] with Sinhala Subtitles | ඕන එකක් හිතා ගන්න [සිංහල උපසිරසි සමඟ]

මාවල් ඉතිහාසයේ බිහිවූ අති සාර්ථකම මාලා නාටකය වන ඩෙයා ඩෙවිල් කතා මාලාවෙ තුන්වෙනි කතා සමයත් මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් හරහා විකාශනය කර හමාරයි.. ඔන්න ඉතිං ඔයාලගෙ රසවින්දනය වෙනුවෙන් හැමදාමත් වගේ පෙළ ගැහෙනෙ බයිස්කෝප් අපි මේ සෑරෙත් පරක්කු නොකරම හනි හනිකට උපසිරැසි ඔයාල වෙත රැගෙන ආවා.. මේ වෙනකොට කතා සමයෙ අවසානයටත් කෙමෙන් …

Read More »

Marvels Daredevil [S03 : E10] with Sinhala Subtitles | කැරන්ගේ අතීතය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පසුපෙලින් තමා මෙවර එකතු උනේ වැඩේට. තිබ්බ කාල වෙලාවත් එක්ක වැඩේ කරන්න තියෙන ආසවටම එකතු උනේ කොහොම හරි. අද කතාවට imdb 9.2 ක අගයක් ලැබෙනවා.ඒ වගේම අද කතාව විශේෂ වෙන්නේ සම්පුර්ණ කතා මාලා තුනේදීම ප්‍රධාන චරිතයක් වෙච්ච කැරන්ගේ අතීතය අද පෙන්වන නිසා. කට වචනෙන් කිව්වට ඇත්තටම මොනාඩ් උනේ …

Read More »

Marvels Daredevil [S03 : E09] with Sinhala Subtitles | අනාවරණ! [සිංහල උපසිරසි සමඟ]

හෙල්ස් කිචන් වල “යක්ෂයා” නොහොත් ඩෙයාඩෙවිල් කතාමාලාවේ තෙවන සමයේ නවවන කතාංගය බාරවුනේ මටයි. විමාට ස්තූතිවන්ත වෙනවා මාව මෙවරත් ඩෙයාඩෙවිල් කතාමාලාව එක්ක සම්බන්ද කරගත්තාට. අපේ කට්ටියක්ම එකතුවෙලා කරන සාමූහික ප්‍රයත්නයක් තමා මෙවරත් දියත් වෙන්නේ. උපසිරැසි ඉක්මනින් ලබා දිය යුතුව තිබුන නිසා තවම මෙම එපිය විතරයි මං කතාමාලාවෙන් නරඹලා තියෙන්නෙ. ඒ නිසා …

Read More »

Marvels Daredevil [S03 : E08] with Sinhala Subtitles | වැළලුන අතීතය…. [සිංහල උපසිරසි සමඟ]

කතාව තවත් රසවත් වෙමින් පවතින අවස්තාවක තමයි අද මේ අටවෙනි කොටස රැගෙන ආවේ. ඉතින් අද කොටසේ අවසානයේදී ඔයාල ඩෙයාඩෙවිල් කතා මාලාවේ මේතාක් කලකට නොදන්න රහසක් අනාවරණය කරගන්නවා. ඒක අන්තිමේදී දැනගන්න ඉඩ තියලා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසින්…. කලින් කොටස අවසන් වෙන්නේ මැතිව් සහ නඩීම් දෙදෙනා හමු …

Read More »

Marvels Daredevil [S03 : E07] with Sinhala Subtitles | යක්ශයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැම දෙනෙක්ටම. අද මම අරගෙන ආවේ Daredevil තුන්වන කතාමාලාවේ හත්වන කතාංගයයි. මේක නම් අහම්බෙන් හම්බ වුණු අවස්ථාවක් බව මතක් කරන්න ඕන. කාලයක් තිස්සේ NETFLIX ළාගේ Marvel සීරීස් එකකට සබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. එහෙම වුනත් ඩෙයාඩෙවිල් වගේ එකකට සබ් එක කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒ …

Read More »

Marvels Daredevil [S03 : E06] with Sinhala Subtitles | මම තමයි ඩෙයාර්ඩෙවිල්…!! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මම මට භාරවුන හෙල්ස් කිචන් වල අන්ධ යක්ෂයාගේ තුන්වන කතා මාලාවේ හයවෙන කොටස අරගෙන ආවා. කලින් කොටස් ටික බලන්න ඇතිනේ.. හුග දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු කතා මාලවක් නේ මේක, ඉතින් අපේ බයිස්කෝප් කණ්ඩායම අපිට පුළුවන් උපරිම වේගෙන් හා ගුණාත්මකව මේ කොටස් දහතුනම ඔබ වෙත අරන් එනවා කියලා …

Read More »

Marvels Daredevil [S03 : E05] with Sinhala Subtitles | අලුත් දුෂ්ටයෙක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න විකාශනය වුණු ගමන්ම බයිස්කෝප් තුළින් උපසිරැසි නිකුත් කරන්න පටන් ගත්ත ඩෙයාඩෙවිල් කතා මාලාවේ තුන්වැනි කතා සමයේ පස්වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. මාවල් කතා මාලා තුළ බොහෝ පිරිසක් වැළඳගෙන ඉන්න කතාමාලාවක් නිසා හැමෝම උපසිරැසිය දෙනකං මඟ බලාගෙන ඉන්නෙ කියල අපි දන්නව. ඉතිං ඒ නිසාම තමයි හැකි …

Read More »

Marvels Daredevil [S03 : E04] with Sinhala Subtitles | ඇල්බේනියානුවන් ගැන සොයා යෑම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ඔන්න හතරවෙනි එපිය ඔයාලාට අරගෙන එන්න පැවරුනේ මට තමයි. කොටින්ම කිව්වොත් මට මුල් එපි තුන බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒ ටික නොබලා තමයි මේ එපිය කලේ. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕන. මම එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් ලියන්නම්.  ෆිස්ක් හිරේ නෙමෙයි ඉන්නේ. එයා FBI එක යටතේ නිවාස …

Read More »

Marvels Daredevil [S03 : E03] with Sinhala Subtitles | නැවතත් හැකියාවන් තමන් යටතට.. [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් ඩිෆෙන්ඩර්ස් වලින් තමන්ගේ කැප කිරීම කෙළවරක් වෙන්න තිබුනේ තමන්ව තමන්ගේ ජීවීතෙන් ගැලවිලා ගිහින් මරණයක් විදිහට කෙළවර වෙලා කියලයි මැට් හිතාගෙන හිටියෙ. ඒත් එහෙම වුණේ නැහැ. ඒත් දැන් මර්ඩොක් කියන්නේ අරමුණක් නැති, මේ දේවල් ගැන හිතලම හිතින් ඇද වැටෙන, පෙර පරිදි නගරය ආරක්ෂා කල සමාජ ආරක්ෂකයකු වෙන්න බැරි මට්ටමට …

Read More »

Marvels Daredevil [S03 : E02] with Sinhala Subtitles | දේව මහිමය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා ඩෙයාඩෙවිල් කතාමාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි කොටස ඔබ හමුවට. ඉතින් ඊයේ දවසේ හසන්ත අයියා උපසිරසි ලබාදීම ආරම්භ කළ කතාමාලාවේ කොටස් අපි කීපදෙනෙක් කරන නිසා හනිකට ඔබ හමුවේ තබන්නට හැකිවෙයි. ඉතින් දෙවැනි කොටස බාරවුණේ මට.. මේ වෙද්දී මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් ලැබිලා තියෙනවා.. හෙල්ස් කිචන්වල …

Read More »

Marvels Daredevil [S03 : E01] with Sinhala Subtitles | නොමියෙන යක්ෂයා…. [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම වගේ බලාගෙන හිටපු තවත්සු කතා මාලාවක් ඔන්න ඊයේ නිකුත් උනා. මාවල් කොමික් තුලින් නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් වූ පළමු කතා මාලාව තමයි ඩෙයාඩෙවිල් කියන්නේ. සාර්ථකව කතා මාලා දෙකක් පහුකරගෙන ඇවිත් අපි මේ එකතු වෙන්නේ තවත් සටන් ජවනිකා වලින් පිරිපුන් ත්‍රාසය කැටිකරගත් අන්ධ වීරයාගේ ජිවිතයේ තවත් කාල  පරිච්ඡේදයක් සමඟ එකතු …

Read More »

The Defenders [S01 : E08] with Sinhala Subtitles | ආරක්ෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]

සබ් එකක් අරගෙන එන්න බැරි උනා ටික කාලයකින්. ඉතින් ඔන්න මම ඩිෆෙන්ඩර් අන්තිම එපිය ඔයාලාට අරගෙන ආවා. මේක භාරගෙන තිබුනේ නම් හසන්ත අයියා. ඒත් ඒක මට කරන්න කියලා එයා භාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි හසන්ත සහෝට. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. අයන් ෆිස්ට්, ලූක් කේජ්, ජෙසිකා ජෝන්ස් සහ ඩෙයා …

Read More »

The Defenders [S01 : E07] with Sinhala Subtitles | ජරමර අස්සේ බර කරත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම. ඔන්න විමා කිවුවා වගේම මාවේල් කස්ටිය මේ පාර දීලා තියෙනවා සුපිරිම සුපිරි කතාවක්. ඉතින් ඔක්කොටම කාලිං කියන්න ඕනේ ඔයාලට කතාවේ සිංහල උපසිරැසිය ගන්න තියෙන අමාරුව වගේම තමයි අපිට මේකේ උපසිරැසිය කරන්න තියෙනවා අමාරුවේ. ඒ කිවුවේ කතා මාලාවෙන් ඒක කොටසක උපසිරසි කරන්න ලැබෙන මාහැගි අවස්ථාව. මගේ තිබුණු කාර්යබහුලත්වය …

Read More »

The Defenders [S01 : E06] with Sinhala Subtitles | යතුර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩිෆෙන්ඩර්ස් කතාමාලාවේ හයවෙනි කොටහ අරගෙන ආවා. විමා ගොයිය තමයි ඉතින් මාව මේකට සම්බන්ද කරගත්තේ. ස්තූතියි විමෝ.:-) බලමු එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් කොටස ගැන විස්තර නොකර මං මේ කොටස ගැන විතරක් කෙටියෙන් සදහන් කිරීමක් කරන්නම්. අයන් ෆිස්ට් කියන්නේ යතුරක් කියලා සොවන්ඩේ කිව්වනේ. මේ නිසා ස්ටික් කියනවා අයන් …

Read More »

The Defenders [S01 : E05] with Sinhala Subtitles | රැකවරණය..! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ The Defenders කතා මාලාවේ 05වන කොටසයි.කතාවේ තේමාව හා අනිකුත් විස්තර හැමෝම දැන් දන්න නිසා ඒ ගැන කියන්න අවශ්‍යය වෙන්නේ නෑ.එහෙනම් අද කොටස පැත්තට හැරෙමු… ආරක්ෂකයන් හතර දෙනා එකිනෙකා වාද කරමින් සිටින විට හස්තය විසින් ප්‍රහාරයක් දියත් කළා .දැන් අපි දන්නවා හස්තයේ අභිප්‍රාය මොකක්ද කියලා.ඔව් ඔව් අයන් ෆිස්ට්ව අල්ල …

Read More »

The Defenders [S01 : E04] with Sinhala Subtitles | හස්තයේ පැටිකිරිය..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඩිෆෙන්ඩර්ස් කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස ගැන ආයෙ බොරුවට මතක් කර කර ඉන්න ඕන නෑනෙ. අද කතාවෙ කියවෙන වැදගත් දෙයක් ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. අද ඔයාලට දැනගන්න ලැබෙන්නෙ හෑන්ඩ් එක ගැන. ඇත්තම කිව්වොත් ඒකෙ ප්‍රධානින් පස්දෙනෙක් ගැන. හරියටම කිව්වොත් අතේ ඇගිලි පහ ගැන. …

Read More »

The Defenders [S01 : E03] with Sinhala Subtitles | බ්ලැක් ස්කයි..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි.. ඔන්න එහෙමනම් මට තමයි DEFENDERS කතාමාලාවේ තෙවැනි කොටස බාර වුනේ. හරි එහෙමනම් කෙලින්ම කතාවට බහින්නම්කො..අද කොටසින් පෙන්නනවා ඉලෙක්ට්‍රාගේ පුනරුත්පත්තිය. මතක ඇතිනේ ඩෙයාඩෙවිල් කතාමාලාවේදී ඉලෙක්ට්‍රා මරණයට පත් වෙනවා.. හෑන්ඩ් එක ඇයව යළිත් ජිවයට අරන් එනවා. හැබැයි ඒ ඉලෙක්ට්‍රා විදිහටනම් නෙවෙයි බ්ලැක් ස්කයි විදිහට. ඔන්න ඔය අලකලංචි සේරම වෙන අස්සේ …

Read More »

The Defenders [S01 : E02] with Sinhala Subtitles | හක්ක රිදෙන්නම..! [සිංහල උපසිරැසි සමඟ]

හරි කොහොමද කට්ටියටම ඔන්න මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරන් ඉක්මනටම ඔයාලා ගාවට ආවා මෙක නම් ඉතින් හැමොම කාලයක් තිස්සේ එනකන් මග බලන් හිටපු එකක්.ඒ වගේම සබන් බොල විරයොන්ගේ කතා වගේ නම් නෙවේ ඉතින් මෙක පට්ටෙටම තියෙනවා. හරි වැඩිය කතාවක් බහක් නැතුව කතාව පැත්තට හැරුනොත් පලමුවෙනි කොටසදි අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!