Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Charlie Hunnam

The Gentlemen (2019) Sinhala Subtitles | මහත්වරුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල උපසිරසි සමඟ] 18+

කොහොමද ඉතින් හැමෝටම,හැමදෙනාම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා,ඉතින් මේ පාර 2020 වසරෙ නිකුත් උන සුපිරි ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.ඇත්තටම හිතුවට වඩා ඉක්මනට මේකෙ හොද පිටපතක් ආවා.ඉතින් මේක ගේන්න ටිකක් පරක්කු උනේ නොදැනුවත්වමයි. මොකද මං ඒ වෙද්දිත් CAM කොපියක ටිකක් කරලා නතර කරලා තිබ්බෙ. අශාන් අයියයි හසන්ත අයියයි දැනුවත් …

Read More »

Triple Frontier (2019) Sinhala Subtitles | අධික තණ්හාවේ ප්‍රතිවිපාක.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියාගෙන …

Read More »

Papillon (2017) Sinhala Subtitle | සිරගෙයින් පලා ගිය කළු සමනළයාගේ සත්‍ය කතාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ  ප්‍රිසන් බ්‍රේක් එකක් අරගෙන ආව. ප්‍රිසන් බ්‍රේක් කියන්නේ ලංකාවේ ජනප්‍රියම රුපවාහිනී කතා මාලාවන් කිහිපය අතරින් ඉදිරියෙන්ම ඉන්න එකක්. ලංකාවේ විතරක් නෙමේ ලොව පුරා ප්‍රසිද්ධයි ඒ ටීවී සිරිස් එක. ඒ වගේම තමා The Shawshank Redemption (1994) කියන්නේ IMDB Top 250 ලයිස්තුවේ 9.2ක අගයක් ලබාගෙන ඉදිරියෙන්ම ඉන්න සිනමාපටය. …

Read More »

King Arthur: Legend of the Sword (2017) with Sinhala Subtitles | පිය උරුමය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔයාලට අලුත් උපසිරසක් ගෙනාවා. පරක්කු මොකද කියල අහනවා නම් හේතුව මෙන්න මේකයි. අපි වෙබ් අඩවියේ ඔයාලගේ මත විමසුමක් කලානේ. අපි ඔබේ මතයට ගරු කරන්න තීරණය කළා. මින් මතුවට බයිස්කෝප් සිංහලෙන් නාමය යටතේ ලැබෙන උපසිරැසි ආරම්භ වෙන්නේ HD හෝ WEB පිටපත් සමගින්. මේ උපසිරසත් එසේ HD පිටපතක් නිකුත් වූ …

Read More »

The Lost City of Z (2016) with Sinhala Subtitles | ලොවකින් වසන් වූ ‘ඉසෙඩ්’ නගරය [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් …

Read More »
error: Alert: Content is protected !!