Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Charlie

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | මෙහෙමත් වෙරියක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසි චිත්‍රපට වලට ඇබ්බැහි වුන රසික රසිකාවනි. ඔන්න ඔයාලට ලස්සනම ලස්සන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් අරගෙන ආවා. හුඟක් අය චිත්‍රපට බලන්න ඉස්සෙල්ලම බලන්නෙ චිත්‍රපටයෙ නළුවා කවුද, ජෝකර් කවුද කියල. මම නම් කියන්නෙ නළුවගෙන්, නිළියගෙන්, ජෝකර් කවුද කියන එකෙන් චිත්‍රපටියක් මනින්න බෑ. චිත්‍රපටියේ කතා වස්තුව තමයි හොද වෙන්න ඕනෙ. ඔන්න ඉතින් …

Read More »

Yaman (2017) with Sinhala Subtitles | සමහරක් දේවල් ඔයා දැනගන්නත් හොද නෑ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නොහිතපු වෙලාවක කරදර ගොඩක් එක්ක කරපු උපසිරැසියක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ උපසිරැසිය අපේ සහෝදරයෙක් තමයි බාරගෙන තිබුනේ, හැබැයි එයාගෙ අතින් පොඩි පොඩි අඩුපාඩු වගයක් සිද්ද වෙච්ච නිසා උපසිරැසිය මට බාර වුනා. ඇත්තම කියනවනම් බලෙන් දුන්නා.  ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ අඩවියේ දරුණුම පුද්ගලයා වන ලෝගන් අයියා. …

Read More »

Naomi and Ely’s No Kiss List (2015) with Sinhala subtitles | මිතුරුකම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් ලස්සන කතාවක් අරගෙන තමයි ආවෙ. මේක මට හොයලා එවලා තිබුනෙ සමීර චතුරංග සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තුති කරනවා. ෆිලුම තමයි Naomi and Ely’s No Kiss List . ඇත්තටම මේක තිරගත වෙලා තියෙන්නෙ 2015. IMDb දර්ශකයේ 5.7/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය අයිති වෙන්නෙ Drama/Romance ඝනයට. කතාව ගැන කියනවනම්, නයෝමි …

Read More »

Enakku Innoru Per Irukku (2016) with Sinhala subtitles | වීරයා ලෙඩෙක් වුනොත්… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා …

Read More »

24 (2016) with Sinhala Subtitles |ව්‍යාපෘති අංක 24 [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. වැඩ රාජකාරි බොහෝමයක් අස්සෙ උපසිරැසියක් කරන්න හොඳ කොපියක් එනකන් ඉවසිල්ලක් නැතුව මග බලන් හිටපු සුපිරිම ටැමිල් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර කරගන්න උදව් කරපු තරිඳු රුක්ෂාන්, රවිදු සංදීප, සිරාජ් ප්‍රියන්ත, ඉමේෂ් කුමාර, ඉන්ද්‍රජිත් කුමාර, කසුන් උපේක්‍ෂ යන සහෝදරයන්ව. සූර්යා කියන්නෙ කවුරුත් දන්න බොහොම …

Read More »

Jaihind 2 (2014) with Sinhala Subtitles | නිදහස් අධ්‍යාපනයේ වටිනාකම [සිංහල උපසිරසි සමඟ]

අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිලුමක් අරගෙන. හොඳ අර්ථවත් වගේම හොඳ ආදර්ශමත් පණිවිඩයක් ලබාදෙන දමිළ චිත්‍රපටයක් සමඟයි. ඇත්තටම මේකත් ආපු මුල් කාලෙදිම කරන්න හිටියට ආපු විවිධ බාදාවන් නිසා වැඩේ අතහැරලා දාලා තමයි තිබුණේ. දැන් ඉතින් වෙලාවක් සෙට් වුණ ගමන් තමයි කාල රාමු එහෙම හදාගෙන ඔයාලට මේක අරගෙන එන්නේ. …

Read More »

Jeeva (2014) with Sinhala Subtitles | ප්‍රේමයද? ක්‍රිකට්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දීපවාලී දවසේ දෙන මගේ දෙවැනි උපසිරැසි නිපැයුම. ඔයාලට තෑගි වෙනුවෙන් ගේන්න හිතුවා. ලොකු කට්ටක් කාලා තමයි දෙවැනි උපසිරැසියකුත් හැදුවේ එකම දවසේ දෙන්න. ඒ ගැන ඉතින් කෘතගුණ සලකයි කියලා හිතනවා ඉතින්… මේ ෆිලුමත් 2014 වර්ෂයේ ආපු ලස්සන ආදර කතාවක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කරගෙන තමා චිත්‍රපටය ගලාගෙන යන්නේ. රටක …

Read More »

KIRUMI (2015) with Sinhala Subtitles | තමාගේ තරම දැනගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සේ ඔන්න ආයි තවත් දමිළ ෆිලුමක් එක්ක තමයි ඔයාලව හම්බවෙන්න ආවේ. ෆිලුම බාරගෙන නම් ඉතින් ටික දවසක් වෙනවා. මේකේ බාගයක් කරලා ඉතුරු ටික කරන්න වැඩිපුර දවසක් ගතවුණා. ඒකට හේතු නම් ගොඩක් තිබුණා. අද ගෙනාවේ නම් සරල සාමාන්‍ය ෆිලුමක්. මේකේ ඉන්නේ ඉතින් වැඩිය දකින්න නොලැබුණු නළු නිළියන් ටිකක් තමයි. …

Read More »
error: Alert: Content is protected !!