Sunday , September 20 2020
Breaking News

Tag Archives: Charlotte Gainsbourg

The Tree (2010) Sinhala Subtitles | අහිමි පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා යාළුවනේ, ඉතිං කොහොමද? හොඳින් ඉන්නවා ඇති කියල හිතෙනවා. අද මං ඔයාලට අරගෙන ආවෙ ලස්සන පවුලෙ කතාවක්. මේක ඕස්ට්‍රේලියානු පවුලක් වටා ගෙතුණු කතාවක්. කතාවෙ සාරාංශය ගැන කියනවනම්, පීටර් සහ ඩෝව්න් කියන්නෙ අවුරුදු 15ක් පුරා විවාහක ඉතාම සතුටින් ඉන්න යුවළක්. ඔවුන්ට ඉන්නවා දරුවන් සිව් දෙනෙක්. මොනතරම් හොඳ මිනිසුන්ගෙ කොතරම් …

Read More »

True Crimes (2016) Sinhala Subtitles | නොවිසදෙන අභිරහස [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මගේ 28 වන සිංහල උපසිරැසිය අරගෙන ආවා. හැබැයි මේක වර්ගීකරණය කරනන් උනොත් දාන්න වෙන්නේ 18+ කියන කොටසට.. ෆිල්ම් එකේ නම වෙන්නේ Dark Crimes එහෙමත් නැත්නම් “True Crimes”. මෙය පොලන්ඩ් චිත්‍රපටයකි. ප්‍රධන නළුවා විදියට රගපාන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් වන “Jim Carrey“. 2016 නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය විවිධ හේතු නිසාවෙන් පරක්කු වෙලා …

Read More »

The Snowman (2017) with Sinhala Subtitles | සුදු හිම රතු රුධිරයෙන් නැහැවූ “හිම මිනිසා” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හැබැයි …

Read More »

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර …

Read More »

Melancholia (2011)| “මෙලන්කොලියා” පෘථිවියේ ගැටෙයිද? [සිංහල උපසිරසි සමඟ]

මෙලන්කොලියා කියන්නේ ග්‍රහලෝකයක්. ඒක පෘථිවියේ ගැටෙන බව තමයි විද්‍යාඥයන්ගේ මතය. චිත්‍රපටය ආරම්භ වෙන්නේ මෙහි රඟපාන ප්‍රධාන නලු, නිලියන්ගේ පින්තූර සහ අහස්තලය පෙන්වන පින්තූර විවිධ ආකාරයට දිග හරිමින්. ජස්ටින් සහ ක්ලෙයාර් කියන්නේ සොයුරියන් දෙදෙනෙක්. එක් අයෙක් තමන්ගේ විවාහය දිනයේ ඒ සියල්ලම පසෙක ලා තමන්ගේ හිතූ මනාපයට ක්‍රියා කරන්න ගන්නවා. ශක්තිමත් සොයුරු …

Read More »
error: Alert: Content is protected !!