Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Chemban Vinod Jose

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන ගමන්ම මට මේ උපසිරැසිය ලබා දුන්න නෙතිනි නිමන්තිකා සොයුරියටත් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මං වගේම මලයාලම් රසිකයන් බලන්න ආසාවෙන් හිටපු තවත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක් වන Maradona (2018) සිනමා නිර්මාණයටයි. 2018 ජූලි …

Read More »

Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitle | හදවත රත්තරන් හොරු හත්දෙනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මං අරන් එන්නේ මගේ 10 වෙනි උපසිරැසිය. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මලයාලම් සිනමාවට ආදරය කරන ගොඩක් අයට මඟ ඇරිලා ඇති කියල හිතුන 2014 වසරේ තිරගත උන බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ Sapthamashree …

Read More »

Jallikattu (2019) | මරපන්! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියන් ෆිල්ම් බලනවද? හොඳ ඇක්ෂන් චිත්‍රපටි එහෙම! සුදෝසුදු නිළි බට්ටියන්ගේ රොමෑන්ස් එහෙම! කේරළය ගැන දන්නවද? Gods own Country එහේ තියෙනවා මලයාලම් සිනමාවක්… සිනමාව ඇතුළේ මිනිස්සු ජීවත් කරවන මායාවක්… ඒ මායාවේ අලුත්ම ට්‍රික් එක තමයි, Jallikattu කමක් නැහැ, කම්මැලී වගේ නම් යන්න මේ සීනිබෝල ඇක්ෂන් ෆිලුමක් නෙමෙයි මිනීමැරුමක්! ඝාතනයක්! තත්පරයෙන් තත්පරය …

Read More »

Ee. Ma. Yau (2018) Sinhala Subtitles | පියාට වුනු පොරොන්දුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් සරුවලක් අරගෙන ආවා.මේක 2018 මැයි මාසේ තිරගත වෙලා තියෙන්නෙ .මේක Malayalam satire ගණයට අයත් වන ෆිලුමක්.සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගිය මේ ෆිලුමට IMDB මීටරේ 8.8 ක ඉහලම අගයක් ලැබිලා තියෙනවා …ඒකෙන්ම පේනවනේ මේ ෆිලුමේ විශේෂත්වය .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ vinayakan වගේම chemban vinod jose වගේ ජනප්‍රිය නලුවෝ.. …

Read More »

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles | නිදහස් වන මැදියම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි …

Read More »

Varnyathil Aashanka (2017) Sinhala Subtitles | පල් හොරු [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, මේ මගේ දෙවන උපසි‍රැසිය, මේක මළයාලම්, IMDB 6.6 ක් ගත්ත,Sidharth Bharathan විසින් අධ්‍යක්ෂණය කරන ලද Comedy චිත්‍රපටියක්. කව්ට ශිවන් ( kunchacko Boban), විල්සන් (Chemban Vinod Jose), ගිල්බට් ( saha Manikandan R. Achari), සහ ප්‍රදීෂ් (Shine Tom Chacko) ත්‍රිසුර් වල ඉන්න පොඩි හොරු හතර දෙනෙක්. දිනක්, මේ …

Read More »

Darvinte Parinamam (2016) with Sinhala Subtitles | සැබෑ වීරයා සහ සැබෑ දුෂ්ඨයා කවුද..? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක් වේවා යැයි කියමින් මා අද බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙන්නේ 2016 වර්ෂයේ එනම් මෙම වර්ෂයේ නිකුත්වු අලුත්ම මලයාලම් Action , Thriller යන වර්ගීකරණයට අයත් සලරුවක් සමඟින් එසේ නම් මලයාලම් චිත්‍රපට ගැන අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍යය නෑ හේතුව නම් සම්පූර්ණයෙන් කුතුහලය සහ වෙනමම අර්ථයක් …

Read More »

Kali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං මගෙ පළමු උපසිරැසියට (charlie 2015) ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තූතිය හිමිවෙනවා. උපසිරැසියක් කරලා පල උනාම දැනෙන සතුටනම් මාරයි. මේ තමා මගේ දෙවනි උපසිරැසිය. යාලුවන්ගේ අදහස් උදහස් ගොඩාක් අගය කරනවා. හරි අපි සිනමා පටය දෙසට හැරෙමු. Kali (2016) සිනමා පටය …

Read More »

Charlie (2015) with Sinhala Subtitles | මේ තරම් ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යලුවෝ හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියෙන් දෙන උපසිරැසි අරගෙන බලපු එක නේ. ගොඩාක් දවසක ඉදන් තමයි හිත හිත හිටියේ උපසිරැසියක් කරන්න ඕන කියලා. ඉතින් එහෙම ඉන්නකොට ලස්සන මලයාලම් චිත්‍ර පටියක් හමුවුණා. ඉතින් ඒකට උපසිරැසියක් කරන්න හිතුනා. ඉතින් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් ඇහුවා මම මේක කරන්නද කියලා. සමීර …

Read More »
error: Alert: Content is protected !!