Monday , September 21 2020
Breaking News

Tag Archives: Chen Chang

Monk Comes Down the Mountain (2015) With sinhala subtitles | කන්දෙන් ආ භික්ෂුව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් ෆිලුමක් අරන් ආවා. මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා ඉතින්. කතාවේ නම Monk Comes Down the Mountain (2015). IMDb අගය 5.3ක්. ඒවගේම ක්‍රියාදාම ගණයට අයත්වෙන එකක්. එහෙමනම් පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. තාඕ පන්සලක භික්ෂුවක් පන්සලෙන් ඉවත්වෙලා පිටත ලෝකයට එනවා ජිවත්වෙන්න. …

Read More »

Howl (2015) with Sinhala Subtitles |ජීවිතය ඉල්ලා කෑමොර.. [සිංහල උපසිරැසි සමඟ]

2016 අවුරුද්දෙ දෙන පළවෙනි ෆිල්ම් එක අරගෙන ආව එහෙනම්,මුලින්ම කියන්න ඕනෙ ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය,සතුට,සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! අද ගෙනාවෙනම් horror ෆිල්ම්ස්වලට ආස අයට බලන්න නියම ෆිලුමක් තමයි. කතාව ගැන මෙහෙම කියන්නම්. අදනම් ඉතා කාර්යබහුල දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.මගේ සේවා මුරය අවසන්වූවා පමණි.මගේ ප්‍රධානියාගේ බලවත්ඉල්ලීම …

Read More »

HELIOS (2015) with Sinhala Subtitles |ලොවක් නැසිය හැකි අවියක් සොයා කල මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ! මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ තවත් සුපිරිම ෆිලුමක් තමයි. ඒත් ඊට කලින් කියන්න ඕන මම අද මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ කොටස් දෙකකින් තමයි. පළමු කොටසින් කරන්න තියෙන්නෙ මම අතින් සිද්ධවෙච්ච ලොකු වැරැද්දකට සමාව ඉල්ලන එක තමයි. ඒ තමයි මම කරපු දෙවන උපසිරැසි පරිවර්ථනය (Monkey King Hero Is Back) ඇනිමේශන් …

Read More »

The Assassin (2015) with Sinhala Subtitles | මනස, හැඟීම් වල සිරකරුවෙක් වූ විට.. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල මං පොඩ්ඩක් free එකේ ඉන්න නිසා ඉක්මනටම තවත් නිර්මාණයක් අරගෙන එන්න පුලුවන් උනා. මං අද ගෙනාවේ චීන චිත්‍රපටියක්. ඇත්තටම චීන චිත්‍රපටියක් කියල කිවුවට මේක තායිවාන්-චීන-හොං කොං සම නිෂ්පාදනයක්. විශේෂයෙන්ම Martial Arts වලට කැමති කට්ටියට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙවි. චිත්‍රපටියේ නම The Assassin. මේ චිත්‍රපටිය විවිධ සිනමා …

Read More »
error: Alert: Content is protected !!