ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය …
Read More »