Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Chie Nakamura

Naruto Shippûden: The Lost Tower (2010) AKA Gekijouban Naruto Shippuuden: Za rosuto tawâ with Sinhala Subtitles | පිය පුතු හමුව [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ගෙනාවේ නරුටෝ රසිකයින්ට වැදගත් වෙන ෆිල්ම් එකක්. මං ඇනිමේ වලට කැමති වෙන්න එක හේතුවක් තමයි නරුටෝ කියන්නෙ. ඇනිමේ සීරීස් එක බලපු අයටයි නැති අයටයි හැමෝටම මේ ෆිල්ම් එක රසවිඳින්න පුළුවන්. දැන⁣ට නරුටෝ ෆිල්ම් විදිහට ෆිල්ම් 11ක් නිකුත් වෙලා තියෙනවා. ඒක ඇනිම් සීරීස් එකේ සිද්ධි එක්ක පෙල ගැස්සුවොත් මං …

Read More »

Spy Kids (2001) with Sinhala Subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ! ඔන්න එහෙනම් නත්තල් අත ළඟ එන කාලෙම මම ඔයාලට ගින්දර වගේ චිත්‍රපටියක් ඔන්න එහෙනම් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ උපසිරැසිය ලියන මමත් ඔයාල වගේ බයිස්කෝප් එකේ වෙබ් නිතර ෆිල්ම්, රූපවාහිනී කතාවල සබ් බාගෙන ගියපු කෙනෙක්. පස්සෙ අවුරුද්දක් විතර අවුරුද්දක් …

Read More »

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles | ශිනොබිවරයෙකුගේ ගමන්මග [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.  හරි අපි කතාව …

Read More »

Boruto: Naruto the Movie (2015) with Sinhala Subtitles | බොරුටෝ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ, ඔන්න ආයෙමත් සැරයක් සෑහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. කලින්සැරේ වගේම මේකත් Naruto Movie එකකටම තමයි. මේ පාර sub එක හැදුවේ Naruto Movies අතරින් අන්තිමටම ආව Movie එකට. ඒ තමයි Boruto : Naruto The Movie කියන චිත්‍රපටිය. Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ …

Read More »

Naruto: Blood Prison (2011) with Sinhala Subtitles | රුධිරයේ සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටියටම,අලුත් අවුරුද්ද එහෙම ජයට ගෙවෙන්න ඇති කියල හිතනවා. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම,දෙවෙනි එකත් නරුටෝ එකේ කාටුන් එකක්ම කරන්න හිතුව.හැබැයි පලවෙනි එක කරලා දෙවෙනි එක කරන්න ටිකක් කල් ගියා.ඒකට සොරි වෙන්න ඕන.වැඩි කතා ඕනනෑ කතාව පැත්තට හැරෙමු. නරුටෝ කතා සෙට්එක ගැන ආයේ කියන්න යන්නේනෑ කලින් එකේ කියපු නිසා…මේක …

Read More »

The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො ඔක්කොටම සුභ දවසක්. මම අවන්ත ශෂිත්. මේ මගේ පළවෙනි සබ් එක. ෆිල්ම් එකකට සබ් එකක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මම ගොඩක් කාටූන් බලන කෙනෙක්, ඉතින් මම හිතුව ඉස්සල්ලම කාටූන් එකකට සබ් කරන්න. මම මගේ පළවෙනි සබ් එකට තෝර ගත්තේ ලෝකෙ පුරාම ජනප්‍රිය වුන Naruto කතා මාලාවේ ෆිල්ම් එකක්. මේ කතා සෙට් …

Read More »
error: Alert: Content is protected !!