Friday , September 25 2020
Breaking News

Tag Archives: Chinmay Chandraunshuh

ImMATURE [S01 : E5 Sinhala Subtitles | ආදර අන්දරේ අවසන් කතාන්දරේ [සිංහල උපසිරැසි සමඟ]

ස්පොයිල් වෙයි කියලා ලිපිය කියවන්නේ නැතිව වෙනදට සබ බාගෙන ගියාට කමක් නැහැ. අද ලිපියත් කියවන්න. කතා සාරාංශේ ගැන මෙලෝ දෙයක් කියලා නෑ මම!! මුලින්ම කියන්න ඕනේ, පුරා සති එකහමාරක් ImMATURE කතාමාලාව සමඟින් එකතු වුණු හැම දෙනාටම ස්තූතියි. මම හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. පළවෙනි කතාංගයේ ඉඳන් කතාමාලාව පුරාවටම ගොඩදෙනෙක් අදහස් පළ …

Read More »

ImMATURE [S01 : E4 Sinhala Subtitles | විභාගය මැද මතුවුණු ආදරය [සිංහල උපසිරැසි සමඟ]

පාසල් ප්‍රේමයක් ගැන නිර්මාණය වුණු immature වෙබ් කතාමාලාවේ අවසානයටත් ටිකෙන් ටික ළංවෙලා. අද හතරවන කතාංගයට පස්සේ තව එක කතාංගයයි! පහුගිය එපියෙන් වුණු සිද්ධි මතක ඇතිනේ.. එනිසා කෙලින්ම අද කතා සාරාංශයට බහින්නම්. දෘව්, කබීර් හා සුසූ.. මේ තුන්දෙනා කළොත් කරන්නේ පිස්සු වැඩක් කියලා කට්ටිය හොඳට දන්නවනේ. එපි තුනක් පුරාවටම මේ පිස්සු …

Read More »

ImMATURE [S01 : E3] Sinhala Subtitles | මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මන් විතරද? [සිංහල උපසිරැසි සමඟ]

අද තුන්වෙනි දවස. තුන්වෙනි කතාංගය. තව කොටස් දෙකයි.. කතාව ඉවරෙටම ඉවරයි. බොහොම පොඩියට මුලු කතාමාලාවම ඉවර වුණාට විනෝදේ නම් පොඩියක් නෑ. එපිසෝඩ් දෙකක් පුරාවට ඒ බව හොඳටම දැනෙන්න ඇතිනේ… මතකනේ චවී වෙනුවෙන් නාට්‍යක රජතුමාගේ චරිතය රඟපාන්න ගිය දෘව්ට වුණු අකරතැබ්බිය. අන්තිම මොහොතේ ඒ පටලැවිල්ලෙන් බේරෙන්න පුලුවන් වුණාට කතාව ඉවර වුණේ …

Read More »

ImMATURE [S01 : E2] Sinhala Subtitles | කුමරිය, මා නුඹව ආරක්ෂා කරන්නම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු වුණු විදිහටම imMATURE කතාමාලාවේ දෙවෙනි කතාංගය ගෙනාවා. පළවෙනි එපියෙන් වැඩේට ආසා වුණු අය ඉන්නවා ඇතිනේ..! මතකනේ පළවෙනි එපිය ඉවර වුණු විදිහ. චවී එක්ක කතා කරන්නවත් විදිහක් නැතිව හිටපු දෘව්ට කොහෙන්ද මන්දා කඩා පාත් වුණු මරාලයක් නිසා ඒ වැඩෙත් ගොඩ ගියානේ. දැන් ඉතින් ඊළඟ පියවර! චවීට තවත් ළංවෙන්න …

Read More »

ImMATURE [S01 : E1] Sinhala Subtitles | මන් දැන් පැහිලා [සිංහල උපසිරැසි සමඟ]

ලොකු වුණාම ඉස්කෝලේ කාලේ මතක් වෙලා දුක හිතෙනවා කියලා හැමෝම කියනවා. හැබැයි මට ඉස්කෝලේ නම් මතක් වෙන්නැති වේවි… ඒත් ඉස්කෝලේ යාලුවෝ රොත්ත මතක් වෙලා දුක හිතේවි කියලා නම් හොඳටම ෂුවර්! ImMATURE වෙබ් කතා මාලාව ඇරඹෙන්නේ ඔන්න ඔය දෙබසෙන්. දැන් ඉතින් මොකක් ගැනද කියන්න යන්නේ කියලා කට්ටියට හිතාගන්න පුලුවන් නේහ්? සුන්දර …

Read More »
error: Alert: Content is protected !!