Friday , December 4 2020
Breaking News

Tag Archives: Chiwetel Ejiofor

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක …

Read More »

Triple 9 (2016) with Sinhala Subtitles | ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තමයි ඉවර …

Read More »

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

  2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක …

Read More »

Z for Zachariah (2015) with Sinhala Subtitle|ආදරය තාවකාලිකයි, ඇයට උරුම හුදකලාවයි.. [සිංහල උපසිරසි සමඟ]

කාලයකට පස්සේ ඔන්න එහෙනම් ෆිලුමක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. ඒත් කට්ටිය බලනවා ඇති මූ මේ මොනාද කියවන්නේ කියලා. කතාව ආදරණිය එකක්ම නෙවේ. වෙනස් වර්ගයේ එකක්. මෙම චිත්‍රපටය Craig Zobel විසින් අධ්‍යක්ෂණය කරන ලද එකක් වන අතර මෙම චිත්‍රපටය නිකුත් වුණේ ඉකුත් 28 වෙනි අගෝස්තු වෙනිදා. නමුත් ඉක්මණින්ම හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් …

Read More »

Children of Men (2006) | අනාගතය වෙනුවෙන් ! [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය: මේක මම බලපු ඉතාම සංවේදි කතාවක්.. වෙනස්ම විධියක කතා තේමාවක් රැගෙන ආපු ෆිල්ම් එකක්,එමෙන්ම ලොව හොදම චිත්‍රපට 250 අතර 192 වෙනි ස්ථානය හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටය සම්මාන රාශියකින් පිදුම් ලැබූවක්.. පසුබිම් වන වර්ෂය 2027. ඒ වෙද්දි අවසාන දරුවා ඉපදිලා අවුරුදු 18ක් ගත්වෙලා. දරුවන් නොපිළිසිඳ ගැනීම ගැන …

Read More »

2012 (2009) with Sinhala Subtitles | තව අවුරුදු 03 යි! [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට එකඟ වීම ගැන. ඒ ගැන බොහෝ …

Read More »
error: Alert: Content is protected !!