Saturday , September 19 2020
Breaking News

Tag Archives: Chris Evans

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

The Red Sea Diving Resort (2019) Sinhala Subtitles | සැබෑ වීරයින්ගේ කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේක බලන්නම ඕනෙ චිත්‍රපටියක්…! The Red Sea Diving Resort, මේක අපිට නම් ඒ හැටි අහල පුරුදු තැනක් නෙවෙයි. මේක සූඩානයේ තිබුණු තානායමක්. හැබැයි මේ අපූරු තානායම පිටිපස්සෙ සෑහෙන සුන්දර, දුක්බර වටිනා කතාවක් හැංගිලා තියෙනව. මේ තානායම පිහිටල තියෙන්නෙ සූඩාන් රාජ්‍යයේ රතු මුහුදට අභිමුඛ වෙලා. තැන ගැන තියෙන විස්තරේ …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Gifted (2017) with Sinhala Subtitles | ෆ්‍රෑන්ක්, මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

“අනේ මාව මෙහෙ දාල යන්න එපා, මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි, ඔයා මට පොරොන්දු වුණා…” මේ විදිහට ආදරේ ඉල්ලලා අඬන්නේ, පුංචි මේරි. එයාගේ මාමා එයාව වෙනත් පවුලකට හදාගන්න දීලා, ඒත් අම්මා තාත්තා නැති පුංචි මේරිගේ මුළු ලෝකයම වුනේ, එයාගේ මාමා ෆ්‍රෑන්ක්. ඒත් නොසිතූ මොහොතක එයාගේ ආදරණිය මාමා එයාව මේ විදිහට දාලා …

Read More »

Playing It Cool (2014) with Sinhala Subtitles |බඳින්න ඉන්න කෙල්ලො සෙට්කරගන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

මේක 2014 ආවේ.පොඩ්ඩක් පරණයි ඉතිං..එවුනට මරු පාරක් මේක.මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ මේ දවස් වල හැමෝම කතාවෙන Captain America (Chris Evans)…මේක පොරගේ කොමික් කතා වගේ නෙමෙයි..ඒක හින්ද මේක ඔය 18ට අඩු ඇච්වො පැච්චො බලන්නෙ නැත්තම් ඒගොල්ලොන්ගෙ ඇඟට ගුණයි වගේ..18+ සීන් නම් නෑ ඉතිං(ආාා එකම එක පොඩි එකක් තියනෝ) ඒත් ලැන්ග්වේජ් එක …

Read More »

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින …

Read More »

Not Another Teen Movie (2001) | නුතන සින්ඩරෙල්ලා කතාවක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම …

Read More »

Before We Go (2014) |තවත් දිනයක හමුවෙමු… [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ ලෝකේ ජිවත් වෙද්දී ගොඩක් අයව මුණගැහෙනව, සමහරු අපේ ජීවිතවල නවතිනකොට, තවත් අය නැවතිල ඉඳල යන්න යනව, ඒත් සමහර වෙලාවට කොච්චර ළඟ තියාගන්න ඕන උනත් සමහරුන්ට යන්න දෙන්න සිද්දවෙනව, ජීවිතය කියන්නේ යාම්-ඒම් වලින් පිරුණු තැනක්, කොටින්ම කියතොත් අපි ජීවිතයට එන්නෙත් යන්න බලාගෙනමයි. ඉතින් මේ විදියට යාම්-ඒම් වලින් පිරුණු ලෝකයෙ …

Read More »

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….? [සිංහල උපසිරසි සමඟ]

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තරම් විශාල …

Read More »

Snowpiercer (2013) | ඉදිරියට යන්න නම් සටන්කරන්න. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්…!! මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලවක්. කොරියන් කිව්වට මේ ෆිල්ම් …

Read More »

Fantastic 4: Rise of the Silver Surfer (2007) | අරුම පුදුම හතරදෙනා නැවතත් කරලියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න. මේක මගේ පළවෙනි සබ් එක නිසා මට මේක ඉවර කරන්න ටික කාලයක් ගියා. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ …

Read More »

Fantastic Four (2005) | අරුම පුදුම සතර දෙනා [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…. ඔන්න මගේ දෙවෙනි සබ් එකත් අරන් අවා.. මතක ඇතිනේ මගේ පලවෙනි සබ් එක. Ohm Shanthi Oshaana එක මලයාලම් ෆිල්ම් එකක්.. ඒ ෆිල් එකේ වැරදි ගොඩක් තිබ්බා. ඒවා හදලා දුන්න අයට ගොඩක් ස්තුතියි. මගේ දෙවෙනි එක english ෆිල්ම් එකක්.. ඒ ෆිල්ම් එක නම් ආවේ 2005.  මේ ෆිල්ම් එක IMDB …

Read More »

Teenage Mutant Ninja Turtles (2007) | අපි රජ ඉබ්බෝ… [සිංහල උපසිරසි සමඟ]

කොහොදම යාළුවනේ.ඔන්න ඉතින් මාසෙක විතර නිහැඩියාවකට පස්සෙ මම ආයෙත් ආවා සුපුරුදු පරිදි animation movie එකක් අරන්.මේක අපි කවුරුත් ආස කරන TMNT  එහෙමත් නැත්තම් Teenage Mutant Ninja Turtles 2007 වසරෙදි නිකුත් වුන චිත්‍රපටිය. මේකෙ අළුත්ම film එකත් ඔන්න අගෝස්තු මාසෙ එන්න නියමිතයි. මේකෙ IMDb අගය 6.4/10 ක් ලබාගෙන තියනවා. මේ film එක නම් ගොඩක් …

Read More »

Cellular (2004) Sinhala Subtitles | ජීවිතයත් මරනයත් අතරට දුරකථනය පැමිනි විට [සිංහල උපසිරැසි සමඟ]

හායි කිව්වා කට්ටියටම එහෙනම් මෙන්න ගෙනාවා මගෙ 7 වෙනි උපසිරැසි නිර්මානය. ඉස්සෙල්ල කරපු උපසිරැසි නිර්මානයන් බාගත කරගෙන රසවින්ද අයටත් ඒවාට අදහස් එක් කරපු අයටත් මගෙ ස්තුතිය පුදකරනවා දැන් බලමු අද ගෙනාවෙ මොකද්ද කියලා. මේක 2004 වසරෙ නිකුත් වූ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. imdb මීටරේ මේකට 6.5ක හොද අගයක් ලැබිලා තියෙනවා. මේක …

Read More »

The Losers (2010) Sinhala Subtitles | පරාජිතයෝ ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 6 වන උපසිරැස යෙදිම. මම අද ඔයාලට ගෙනවේ Sylvain White අධ්‍යක්ෂණය කල 2010 නිකුත් වු The Losers (I) චිත්‍රපටය. Idris Elba, Zoe Saldana සහ Jeffrey Dean Morgan වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන කියනවා නම්, ක්ලේ සහ ඔහුගේ කන්ඩායම ඇමෙරිකා හමුදාවේ වීශෙෂ ඒකකයේ සේවය කරන්නේ. ඔවුන්ට ලැබුන …

Read More »

The Avengers (2012) Sinhala Subtitles | අරමුණ කරා නොසැලී… [සිංහල උපසිරැසි සමඟ] (50)

මේ මගේ උපසිරැසි දිවියේ වැදගත් සංධිස්ථානයක් සටහන් වෙන ලිපියක්. කෙටියෙන්ම කියනවනම් මේ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය හෙවත් උපසිරැසි අර්ධශතකය. ඒකත් නිකන්ම එකක් නෙවෙයි දෛවයකින් වගේ ඒ චිත්‍රපටිය හැමෝම බලාගෙන ඉඳපු පට්ටම එකක්. චිත්‍රපටිය ගැන කියන්න කලින් පඳුරවටේට තළලා ඉන්නම්කෝ. 😛 2009 ජූනි 26 වෙනිදා මම මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් …

Read More »

Captain America: The First Avenger (2011) with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව තමයි පහු ගිය දවස් වල අපේ වෙබ් අඩවියේ පොඩි අවුල් වගයක් තිබුන එක.දැන් ඉතින් ඒවා ඔක්කොම හරි ගිහින්.අපි හැමෝටම ආයෙමත් සිංහල උපසිරසි සමග චිත්‍රපටි රසවිඳින්න අවස්ථාව අපේ ඇඩ්මින් සහෝදරවරු නැවතත් …

Read More »
error: Alert: Content is protected !!