Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Chris Hadfield

One Strange Rock [ S01 : 10 – Home ] Sinhala Subtitles | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ආයුබෝවන් යාළුවනේ..! “අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, …

Read More »

One Strange Rock [ S01 : 09 – Awakening ] Sinhala Subtitles | මේ ලෝකේ තියෙන දියුණුම දේ මොකක්ද?[සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… සමාවෙන්න ඕන මේ වැඩේ පොඩ්ඩක් පමා උනාට, මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්විම. ආසාවට වගේ විමා එක්ක කතා කරලා වැඩේ පටන් ගත්තේ, පටන් ගත්ත වගේ නෙමෙයි වැඩේ ඉවර කරන එක ලෙහෙසි උනේ නැහැ. කොහොම නමුත් ඔන්න අද සහ හෙට දවස ඇතුලත මේක ඉවරයක් වෙයි. ඉතිං …

Read More »

One Strange Rock [ S01 : 08 – Alien ] Sinhala Subtitles | එකම එක ත්‍යාගයක්, තරඟකරුවන් මිලියන 8ක්.. [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… පෘථිවියෙන් එපිට විශ්වයේ ජීවය පවතින්න හැකියාවක් තියෙන්න පුළුවන් ද? අපි මේ ප්‍රශ්නෙ අපේ අජටාකාශගාමීන් 8 දෙනාගෙන් අහල බැලුවොත්, ඔවුන් කියන්නෙ, “ඔව් අනිවාරෙන් තියන්න පුළුවන්, හැබැයි ඒක ඔබයි මමයි වගේ සංකීර්ණ ජීවයක් නොවෙන්න පුළුවන්. නමුත් ජීවයෙන් තොරයි කියල කියන්න බැහැ.” ඔබ හොඳින් ම දන්නව සාමාන්‍යයෙන් පෘථිවි …

Read More »

One Strange Rock [ S01 : 07 – Terraform ] Sinhala Subtitles | පෘථිවිය සූරා කෑමේ ප්‍රථිපල.. [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ට්‍රාන්ස්ෆෝමර් කියන වචනයේ තේරුම සාමාන්‍යයෙන් අරගත්තම භෞතිකව යම් දෙයක් වෙන යම් දෙයකට පරිවර්තනය කරන්නා කියන එක. අර ට්‍රාන්ස්ෆෝමර් ෆිම්ල්ස් වල ඉන්නේ. විවිධ වාහනවල ස්වරූප අරගෙන ඉන්න ට්‍රාන්ස්ෆොමර්සල. පෘතිවියත් අන්න ඒ වගේ කෙනෙක් බව දැනගෙන හිටියද? පෘථිවිය මුල ඉඳලම අද පවතින ආකාරයට තිබ්බෙ නැහැ. කොටින්ම අවුරුදු …

Read More »

One Strange Rock [ S01 : 06 – Escape ] Sinhala Subtitles | පෘථිවිය දාල යන්න සූදානම් වෙන්න..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… “මීට අවුරුදු මිලියන 65කට කලින් පෘථිවි පෘෂ්ඨය මතට දැවැන්ත ග්‍රාහකයක් කඩා වැටුණ, ඒකෙන් වසර මිලියන ගාණක් යනතෙක් විශාල බලපෑම් ඇති වුණා. ග්‍රාහකය ගැටීම නිසා පෘථිවි පෘෂ්ඨය මත ගිනි වැස්මක් ඇති වුණා. ඒ නිසා බොහෝ දුරට කිසිදු ජීවියෙකුට පෘථිවිය මත වාසය කරන්න හැකියාව අහිමි වුණා.” “පෘථිවියට …

Read More »

One Strange Rock [ S01 : 05 – Survival ] Sinhala Subtitles | මිහිකතේ ගීතය… [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… වොෂිංටන් නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භුමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් ඒවා ඇත.” එතුමා අපට සුභ පතන අතර මිත්‍රත්වයේ දෑත ද දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැතිබව අපදනිමු එහෙත් එතුමාන්ගේ කාරුණික භාවය අපි අගය කරමු. කෙසේ …

Read More »

One Strange Rock [ S01 : 04 – Genesis] Sinhala Subtitles | DNA හෙවත් උත්පත්ති කතාව..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… “අභ්‍යාවකාශයට ගියාට පස්සෙ මම දැක්ක, අන්ධකාර අවකාශයේ තියෙන මේ පණ ගැහෙන, හුස්ම ගන්න වායු බුබුළ.” හිතන්න ජලය කියල දෙයක් ලෝකෙ නොතිබුණානම්, මොකක් වෙන්න පුළුවන් ද? ජලය තමයි ජීවයේ මූලික අඩිතාලම. ඉතිං ජීවයට පවතින්න ජලය විතරක් ඇතිද? නෑ නෑ ඔහොම ඉන්න. ඒකට තව කාරණා දෙකක් එකතුවෙන්න …

Read More »

One Strange Rock [ S01 : 03 – shield ] Sinhala Subtitles | හිරුගේ වියරුව සහ මිහිකතේ සොඳුරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආව. ආයේ අහන්න යන්නේ ප්‍රශනයක්. “ඔබ හිතන් ඉන්නේ හිරු පිහිටලා තියෙන්නේ පෘථිවියේ ඉන්න අපිට වාසි සහගතම ස්ථානයක කියලද? හිරු හොඳ කෙනෙක් කියලද හිතාගෙන ඉන්නේ?” 😀 ඔව් දැන් අනිවාර්යෙන්ම උත්තරේ විදියට, “හිරු තමා පෘථිවියේ තියෙන ශාකවල ප්‍රභා-සංස්ලේෂණයට උපකාර වෙන්නේ. අපේ ශක්ති …

Read More »

One Strange Rock [ S01 : 02 – Storm ] Sinhala Subtitles | කුණටුවෙන් පණ පෙවුණු අමුතු පාෂාණය..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… පොඩ්ඩක් ඔහොම ඉන්න…! ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ කොහොමද? අපෝ ඕක නොදෙන්නෙ කවුද? “ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ විශාල ග්‍රාහකයක් පෘථිවි පෘෂ්ඨයේ ගැටුණු නිසා.” හැමෝම දන්න හැමෝම අහල තියෙන උත්තරේ ඕක වෙන්න ඕනෙ. ඔව් 50% ක් පිළිතුර නිවැරදියි. හැබැයි එතකොට ඉතුරු 50%. ඔව්, ඉතුරු 50% ඇතුළට තව …

Read More »

One Strange Rock [ S01 : 01 – Gasp ] Sinhala Subtitles | හුස්ම පොදක උපතේ කතාව. [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… අපි හිතන් ඉන්නවා අපි ඉන්න මේ පෘථිවිය ගැන අපි දන්නවා කියල. හරියට බැලුවොත් සරලවම, අපි බහුතරයක් දෙනා අපි ඉන්න ලෝකේ ගැනවත් දන්න මගුලක් නැහැ. මම ප්‍රශ්නයක් අහන්නම්, අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඔබේ හිතට ආව පිළිතුර ශාක වලින් කියල නේද? හරි …

Read More »
error: Alert: Content is protected !!