Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Chris Pine

Carriers (2009) Sinhala Subtitles | බයානක වයිරස් එකක් [සිංහල උපසිරැසි සමග]

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන තත්වෙත් එක්ක මට හිතුනා ඔය ලෙඩ පැතිරෙන එක ගැන තියෙන ෆිලුම් හොයලා බලන්න.ඒ අතරින් මගෙ හිතට අල්ලපු ෆිලුමක් තමා මේක.මේ ෆිලුම බලන්න යද්දි තමා දැක්කෙ බයිස්කෝප් එකේ මේකට සබ නෑනෙ කියලා.ඉතින් මට අදහසක් ආවා මගෙ …

Read More »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | පවුලක් නිසා ඇති කල විනාශය. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග …

Read More »

Outlaw King (2018) with Sinhala Subtitles | දිව්රුම් කැඩූ රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉතිහාස කතාවක් අරන් තමා අවේ. ස්කොට්ලන්තය හා එංගලන්තය වටා බැදුණු ෆිලුමක් තමයි මේ. මේකේ ප්‍රධාන නළු නිලියන් වන්නේ Chris Pine, Florence Pugh යන අයයි, Florence Pugh මතක ඇතිනේ The Falling චිත්‍රපටයේ එහෙම හිටියේ Maisie William (ආර්යා ස්ටාර්ක්) එක්ක එහෙම රග පැවෙ. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු, …

Read More »

A Wrinkle in Time (2018) Sinhala Subtitles | විශ්වයේ තවත් නොපෙනන මානයක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට.. ගොඩක් කාලයකට පස්සේ තමයි උපසිරැසියක් මේ විදිහට ගේන්න පුලුවන් උනේ. කාලෙකට කලින් බාරගත්ත උපසිරැසියක්. හොඳ කොපියක් එක්ක උපසිරැසියක් එන්න කාලයක් ගියා. ඒක ආවට පස්සෙත් තවත් දවස් කීපයක් පරිවර්තනය කරන එක නැවතිලා තිබ්බා කරලගටම තිබ්බ වැඩ රාජකාරී ගොඩක් නිසා. ඇඩ්මින්ලගෙන් සබ් එක කෝ කෝ කියලා ඇහෙන්නම ඕනි අපෙන් සබ් …

Read More »

Wonder Woman (2017) with Sinhala Subtitles | තෙමිස්කිරාවේ කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

යන්තම් පණ ගහලා නැගිටගෙන එද්දී මිනිස්සු කකුලෙන් අදින එක සාමාන්‍යයයි නෙහ්. මගෙන් ඇහුවොත් එහෙම බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්න හදන දේ මොකක්ද කියලා මං නම් එක හුස්මටම කියන්නේ ඒ DC කොමික් යුනිවර්ස් එක කියලා. ඒ මොකද කියලා කියන්න ඕන නෑනේ. ලස්සන කෙල්ලෙක් දාපු පලියට ලස්සන ෆීමේල් ඔරිජින් ස්ටොරියක් වෙන්නෙත් නෑ සමහරක් …

Read More »

Westworld (1973) with Sinhala Subtitles | බටහිර ලෝකය[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේ. කොහොම …

Read More »

Hell or High Water (2016) with Sinhala Subtitles | බැංකු හොරකම් කල සහෝදරයන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම , ඔන්න අද මම ගෙනාවා අලුතෙන්ම BRRip නිකුත් උණු චිත්‍රපටියකයට සිංහල උපසිරසි. IMDB දර්ශකයේ 7.9 වැනි ඉහලම අගයක් ලැබුණු චිත්‍රපටියකයක් තමා “Hell or High Water (2016)”. චිත්‍රපටිය අයත් වෙන්නේ Crime, Drama යන කොටසට , චිත්‍රපටියකයේ ආදායම ගැන කතා කරොත් ඩොලර් මිලියන 12ක් වියදම් කර  , ඩොලර් මිලියන …

Read More »

Star Trek Beyond (2016) with Sinhala Subtitles | සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ] (50*)

1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍ර‍පටමාලාවේ 13 වැනි චිත්‍ර‍පටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍ර‍පට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්‍රික් ඇතුලු පිරිස …

Read More »

Z for Zachariah (2015) with Sinhala Subtitle|ආදරය තාවකාලිකයි, ඇයට උරුම හුදකලාවයි.. [සිංහල උපසිරසි සමඟ]

කාලයකට පස්සේ ඔන්න එහෙනම් ෆිලුමක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. ඒත් කට්ටිය බලනවා ඇති මූ මේ මොනාද කියවන්නේ කියලා. කතාව ආදරණිය එකක්ම නෙවේ. වෙනස් වර්ගයේ එකක්. මෙම චිත්‍රපටය Craig Zobel විසින් අධ්‍යක්ෂණය කරන ලද එකක් වන අතර මෙම චිත්‍රපටය නිකුත් වුණේ ඉකුත් 28 වෙනි අගෝස්තු වෙනිදා. නමුත් ඉක්මණින්ම හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් …

Read More »

Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ …

Read More »

Just My Luck (2006) | ඔබත් ලකී ද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ!!! ඔයාලනන් මාව දන්නෙ නැතුව ඇති මොකද මේක මගෙ පළවෙනි සබ් එක. හා හාපුරා කියල දාපු ෆිල්ම් එක Romantic comedy film එකක්. මේකෙ Romantic ගතියයි comedy ගතියයි එක ගානට මික්ස් වෙලා තියෙනව. හරි එහෙනන් දැන් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Donald Petrie විසින්… …

Read More »

Star Trek (2009) | තාරකා අතර සටනක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ සුපිරිම ෆිල්ම් එකක්. පරම්පරා කිහිපයකම රසිකයන් පිනවූ කතාවක නූතන නව නිර්මාණයක් මේක. 2009 ආපු මේ සිනමාපටය එම නමින් තිරගත වෙච්චි 11 වෙනි සිනමාපටය. Star Trek කියන නමින් 1966-1969 දක්වා මුල් වරට මේක රූපවාහිනී කතා මාලාවක් හැටියට (The Original Series) දිග හැරුණා. දැනටත් ඒක IMDb හි 8.4ක …

Read More »

3 Days to Kill (2014) | හා හා එයා හරිම භයානකයි… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් අරන් එන්නයි සුදානම. මේකත් ගොඩක් අය බලන් හිටිය එකක්. Action, Crime වර්ගයේ පැය දෙකක් පුරා දිවෙන ෆිල්ම් එකක් වෙන මෙය පසුගිය පෙබරවාරි මාසයේ තමයි නිකුත් වුණේ. IMDb එකට අනුව 6.3ක් ලැබිලා තියෙනවා. Joseph McGinty Nichol ගේ අධ්‍යක්ෂනයක්. Kevin Costner තමයි ඊතන් ගේ චරිතය …

Read More »

Jack Ryan: Shadow Recruit (2014) with Sinhala Subtitles | වැඩකාරයට බොරු බැහැ… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් සිංහලෙන්ම බලන්න අවස්ථාව අරන් තමයි අපි අපේම බයිස්කෝප් සයිට් එකට ගොඩ වදින්න හදන්නේ. මම හිතන්නේ ඇක්ෂන් ෆිල්ම් බලන යාළුවො මේ ෆිල්ම් එක එනකම් මඟ බලන් ඉන්න ඇති. මමත් එහෙමම තමයි. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය ජනවාරි 17 වැනිදා. IMDb එකට අනුව 6.5 ලැබිලා තියෙනවා. …

Read More »

Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

ඇයි මම මේ ලෝකෙට ආවේ? මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ? ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ? මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ? එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට. එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට …

Read More »

This Means War (2012) with Sinhala Subtitles | කෙල්ලෙක් නිසා යුද්ධයක්..[සිංහල උපසිරැසි සමඟ]

මම ඉස්සර වෙලාම කරපු සිංහල උපසිරැසි ගැන්වීම. තෝරගත්තේ අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB රේටින් වල 6.4ක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය දෙබස් ටිකක් වැඩි එකක් නිසා වැඩේට වැඩිපුර කල් ගියා.. මේකේ ප්‍රධාන නලුවෝ දෙන්නෙක් ඉන්නවා. එකම කාර්යාලයේ තැන එක ළඟ මේස දෙකක වැඩ කරන හොඳම යාළුවෝ දෙන්නා. දෙන්නම එක වගේ දක්ෂ රහස් …

Read More »
error: Alert: Content is protected !!