Thursday , October 1 2020
Breaking News

Tag Archives: Chris Pratt

Onward (2020) Sinhala Subtitles | පිය සෙනෙහෙ වෙනුවෙන් වීර චාරිකාවක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. අපිව මතකද දන්නෙත් නෑ.. සෑහෙන කාලෙකට පස්සේ තමා ඔන්න මේ සබ් එකක් අරගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු ෆිල්ම් එක ගැන. DISNEY ආයතනයේ සිනමාපටයක් වෙන ONWARD සිනමාපටය තිරගත විම් ආරම්භ කරන්නේ 2020 පෙබරවාරි 29 වැනිදා ඩෙන්මාර්කයෙන්. මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන $103.2ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති මෙම …

Read More »

The Kid (2019) Sinhala Subtitles | ද්වන්ද සටන… [සිංහල උපසිරැසි සමඟ]

I Am Mother විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය පස්සෙ එන්නෙ තවත් වෙනස්ම විදියෙ චිත්‍රපටයක් සමගයි. ඉතිං විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට වලින් පොඩ්ඩක් ඈත්වෙලා වෙස්ටර්න් එකක් ලබාදෙන්න හිතුණා. දැනටමත් හොඳ පිටපතක් ඇවිල්ලා සති කීපයක්ම වෙනවා. හරි එහෙනම් අපි බලමුකො අද රැගෙන ආපු මේ චිත්‍රපටය කුමක්ද කියලා. 2019 වර්ෂයෙදී මාර්තු මස 9 වනදින තිරගත වීම …

Read More »

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමග]

ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ ඒ කතාවෙ …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Guardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් …

Read More »

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. …

Read More »

Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]

තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් …

Read More »

Guardians of the Galaxy (2014) |මන්දාකිනියේ ආරක්ෂකයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් …

Read More »

Zero Dark Thirty (2012) Sinhala Subtitles | ම්ලේච්ඡයාගේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතක ඇති මම ඔයාලට මීට කලින් දීපු Seal Team Six : The Raid on Osama Bin Laden කියන TV Movie එක… ඉතින් මම අද ඔයාලට අරගෙන ආවෙ බින්ලාඩන් ඝාතනය ගැන අලුතෙන්ම නිමවූ චිත්‍රපටය. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, කවුරුත් මේ ගැන දන්නව. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ The Hurt Locker …

Read More »
error: Alert: Content is protected !!