Friday , December 4 2020
Breaking News

Tag Archives: Chris Tucker

Friday (1995) With Sinhala Subtitles | සිකුරාදා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේකත් මම දීපු කලින් එක වගේම කොමඩියක්. කට්ටිය මේ ෆිල්ම් එක බලලත් ඇති මොකද මේක ටිකක් පරන ෆිල්ම් එකක් නිසා. පරන උනා කියලා රසයේ කිසි අඩුවක් නෑ. හොඳට හිනා වෙන්න පුලුවන්. දැං බලමු ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලීස් වල …

Read More »

Rush Hour 2 (2001) | නියම වැඩකාරයෝ දෙන්නා නැවතත්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනෙ කට්ටියටම මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය. දන්නවනෙ ඉතින් කොල්ලොන්ට එක එක කාලෙට එන ආසාවල්.මම උසස් පෙළ කරල මේ දවස් වල ගෙදර ඉන්නෙ.ලොකු උවමනාවක් තිබ්බ සිංහල උපසිරැසියක් කරන්න..එත් වෙලාවක් තිබ්බේ නෑ.(දැන්නම් ඇති වෙන්න වෙලා තියේ) ඊළඟට කියන්න ඕනේ මම ලඟදි ආපු ජනප්‍රිය චිත්‍රපටියක් තෝරාගන්න හැදුවත් ඒක හරිගියේ නෑ …

Read More »

Rush Hour (1998) | මෙන්න නියම වැඩ්ඩො දෙන්නෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

​හලෝ යාළුවනේ ඔන්න මම මේ පාර ගෙනාවේ සුපිරිම සුපිරි ක්‍රියාදාම සටන් වලින් පිරිණු කොමඩි බයිස්කෝප් එකක්..rush hour කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ ඒ වගේම හුගක් අය බලලත් ඇති..බලපු නැති අයට ඔන්න දැන් සිංහල සබ් එකත් එක්කම බලන්න පුළුවන්..මේ සලරුවට IMDB දර්ශකයේ 6.9/10ක් වැනි ඉහළ ඇගයීමක් ලැබිලා තියනවා..මෙහි රහස් පරීක්ෂක කාටර්ගේ චරිතයට …

Read More »

Silver Linings Playbook (2012) Sinhala Subtitles | සදා ජයග්‍රහනය වෙතට…[සිංහල උපසිරැසි සමඟ]

2012 දෙසැම්බර මාසෙ 25 වැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ බයිස්කෝප් Matthew Quick ගේ “Silver Linings Playbook” නව කථාව පාදක කරගෙන David O. Russell විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ වගේම 85 වැනි වරට පැවැත්වුන ඔස්කාර් සම්මන උළෙලේදී සම්මාන 8ක් සඳහා නාමයෝජනා ලබා ගැනීමට සමත් වුනා, ඉන් 2012 වසරේ හොඳම නිළියට …

Read More »

Rush Hour 3 (2007) Sinhala Subtitles |වැඩකාරයෝ දෙන්නා..[සිංහල උපසිරැසි සමඟ]

මේක ගැන ආයි අමුතුවෙන් කියන්න තරම් දෙයක් නැහැ නේ. ගොඩක් අය මේක මේ වෙන කොට බලල ඇති. ඒත් නොබලපු එක්කෙනෙක් හරි හිටියොත් කියල මම පොඩ්ඩක් මේක ගැන කියන්නම්. කතාව පටන් ගන්නේ මෙහෙමයි. හැන් කියන්නේ ඇමරිකාවේ ඉන්න චීන තානාපතිතුමා එයා හොයා ගන්නවා ජාත්‍යන්තර අපරාධ කල්ලියක් වන “චීන ත්‍රිකය” ගැන තොරතුරු. එතුමා …

Read More »
error: Alert: Content is protected !!