හොඳ සලරුවක් තෝරා ගැනීම, චිත්‍රපටියක් සිංහල උපසිරැසි ගැන්වීමේදී මා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්. ඒකකාරි බවින් මිදුනු, අසාමාන්‍ය, ගුප්ත බව හැංගිච්ච සලරුවකට සිංහල උපසිරසි වලින් පණ දෙන්න අපට තියෙන්නේ පුදුම ඇල්මක්. අන්න ඒ නිසා වෙන්න ඇති මාස හතරකින් පමණ මම පමා වෙන්න හේතුව. ඊට අමතරව රාජකාරී බහුල වීම තවත් එක්තරා හේතුවක්, …
Read More »