Sunday , September 20 2020
Breaking News

Tag Archives: Christian Bale

Public Enemies (2009) Sinhala Subtitles | දුෂ්ටයෙක්ද? නැත්නම් වීරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි. හැමෝම පරිස්සමින් ඉන්නවා නේද ? අපේ රටේ වගේම මුලු ලෝකේම තීරණාත්මක වෙලාවක තම තමන් පරිස්සමින් වෙලා අවදානම පහව යනකන් ගෙදරටම වෙලා ඉන්න. ඒ වගේම මේ වසංගත තත්වයෙන් මුලු ලෝකේම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං මේ පාර මම ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටියක්. මේකට …

Read More »

Ford V Ferrari (2019) Sinhala Subtitles | අභියෝගයට අභියෝග කල මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ නැතුව …

Read More »

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitles | වෘකයින්ගේ මිනිස් දරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් …

Read More »

The Promise (2016) Sinhala Subtitles | රුධිරය මතින් නැගී සිටි ජාතියක විප්ලවයේ වෙඩි මුරය [සිංහල උපසිරැසි සමග]

1918 පලමු ලෝක යුද සමයේදී ඔටෝමාන් අධිරාජ්යයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ආර්මේනියාවේ එවකට පාලකයන් විසින් ක්රමානුකූලව මහා ජන සංහාරයක් සිදු කර ජනයා සමූලඝාතනය කරන ලදි. 1918 දී රුසියානු විප්ලවයෙන් පසුව, රුසියානු අධිරාජ්යය ආර්මේනියාව නිදහස් රාජ්‍යක් බවට ප්රකාශයට පත් කරා. 1922 දී සෝවියට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත්වු ආර්මේනියාව 1936 දී …

Read More »

Hostiles (2017) Sinhala Subtitles | නොහඳුනා මිනිස්කම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික …

Read More »

The Fighter (2010) with Sinhala Subtitles | සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකින් කස්ටියට උපසිරසක් ගෙනාව. කෙලින්ම කථාවට බහිමුකො. මේක ටිකක් පරණ ෆිලුමක්. 2010 තිරගත උන එකක්. මේක බාරගෙන නම් ගොඩක් දවස්. මේකට IMDb අගය 7.9 ලැබිල තියනව. ඒකෙන්ම පේනව මේක කොච්චර හොද ෆිලුමක්ද කියල. මුලින්ම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ තමයි ලෝක ශූර බොක්සිං ක්‍රීඩක මිකී වේඩ්ගෙ …

Read More »

Empire of the Sun (1987) with Sinhala Subtitles| හිරුගේ අධිරාජ්‍යය [සිංහල උපසිරසි සමඟ]

මේ සලරුවෙන් කියවෙන්නේ යොවුන් වියේ ඉංග්‍රීසි පිරිමි ලමයෙක් දෙවන ලෝක යුද්ධ කාලෙදි ජපානයට වෙලා තමන්ගේ ජීවිතය ගෙනියන්න කරන අරගලය. ජේමි ග්‍රහැම් කියන්නේ චීනයේ විශාලතම නගරය වන ෂැන්හයි නුවර තමන්ගේ දෙමාපියන් එක්ක බොහොම සැප පහසුකම් මැද්දේ ජීවත් වෙන බ්‍රිතාන්‍ය පිරිමි දරුවෙක්. මේ අය සතුටින් සාමකාමීව ජීවත් වෙන අතරෙදි දෙවන ලෝක යුද්ධය …

Read More »

Shaft (2000) | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්? මේ මගේ 2වෙනි උපසිරස. පළවෙනි එක විදියට paranormal activity 2 එකට සබ් දැම්මේ. සමාවෙන්න ඔනෙ වැඩේ භාර අරන් සතියක් විතර උණා. semester exam නිසා තමා පරක්කු වුණේ. ඒත් බාරගත්තු වැඩේ අතහැරින්න බෑනේ 🙂 ඔන්න කොහොම හරි ඉවරකලා ඉක්මනට දෙන්න ඕනේ නිසා. දැන් මේ මූවී එක ගැන මේ …

Read More »

Exodus Gods And Kings (2014) | දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම (150) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙනි උපසිරැසිය කරලා …

Read More »

3:10 to Yuma (2007) | සල්ලි ද, ජීවිතේ ද නැත්නම් ආත්ම ගෞරවය ද? [සිංහල උපසිරසි සමඟ]

කව්බෝයි වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ වතාවෙ මම ඔයාලට අරන් ආවෙ. Russel Crowe සහ Christian Bale ගෙ අතිදක්ෂ රංග ප්‍රතිභාව මේ චිත්‍රපටියෙත් ඔය‍ාලට නොඅඩුවම දැකගන්න පුළුවන්. තවත් කියනවනම් IMDB වල 7.8ක ratings ලබාගෙන තියෙන ලස්සන කතාවක් මේක. ඩෑන් එවන්ස් කියන්නෙ ණය බරින් මිරිකිලා ඉන්න ගොවියෙක්. එයා කාලයක් යුද හමුදාවෙ සේවය …

Read More »

Equilibrium (2002) | හැඟීම් දැනීම් නැති ලෝකයක් ! [සිංහල උපසිරසි සමඟ]

ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස අයට තමයි මම මගේ සිව්වන උපසිරැසි නිර්මාණය අරන් ආවෙ. 2002 වසරෙදි නිපදවපු, IMDB Ratings 7.6ක් ලබාගෙන තියෙන සුපිරි චිත්‍රපටියක් මේක. Christian Bale නම් අතිදක්ෂ නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. සිව්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් මනුෂ්‍ය වර්ගයාට බේරෙන්න බැරි වෙයි කියල හිතන, තුන්වන ලෝක යුද්ධයෙන් බේරුණ …

Read More »

Rescue Dawn (2006) | සතුරන්ගෙන් මිදී… [සිංහල උපසිරසි සමඟ]

සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ සලරුවකි. Dieter Dengler යනු 1938 දී ජර්මනියේ දී උපත ලද , පසුව ඇමෙරිකානු ගුවන් නියමුවෙක් ලෙස 1957 සිට 1968 දක්වා කාලය තුල ඇමෙරිකාව වෙනුවෙන් සේවය කල විශ්ෂ්ටයෙකි. සිනමා නළු Christian Bale ඩීටර් ඩින්ග්ලර් ලෙසින් විශිෂ්ට රංගන කාර්යයක් ඉටු කරයි. මෙම චිත්‍රපටයේදී , ඇමෙරිකානු ගුවන් …

Read More »

Terminator Salvation (2009) Sinhala Subtitles | යාන්ත්‍රිකයන්ගෙන් ගැලවීමේ මාර්ගය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ පහළොස්වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මෙයත් සමග මම අවසන් කරපු පළමු චිත්‍රපට මාලාව බවට මෙය පත් වෙනවා. ඔයාල කලින් මෙහි පළමු, දෙවන, සහ තෙවන චිත්‍රපට බලන්න ඇති කියා සිතනවා. මෙය IMBd වල ලකුණු 6.7ක් වැනි ඉහල අගයක් ලබා තිබෙනව. මෙය තමයි දැනට ටර්මිනේටර් …

Read More »

The Dark Knight Rises (2012) Sinhala Subtitles | දළු ලන ගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න …

Read More »

Batman Begins (2005) Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ අරමුණක වස්තුබීජය පිළිසිඳ ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඇයි රොයිලි මේ වගේ ටිකක් පරණ එකකට උපසිරැසි දැම්මෙ? ඔයාලට එහෙම හිතෙනවා ඇති. හොඳයි ඒකට හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමා මේක ටිකක් අමුතු විදියේ, එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයක් වීම. …

Read More »

The Dark Knight (2008) Sinhala Subtitles | සටනට හේතුව ? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් සිංහලෙන් තුල දක්නට නොලැබුනු,  ලෝකෙ නිකුත් වුනු පිස්සුම බයිස්කොප් එක මෙක. ඒවාගෙම වසරක ලබාගත් වැඩිම ආදායම් වර්තාවට හිමිකම් කිවෙද මේ බයිස්කොප්පය තමයි. Avatar ඇවිත් මේ තබපු වාර්තා ඔක්කොම බිඳ දැමුවා, හැබැයි එතෙක් ලෝකෙ සෑහෙන්න කතාබහට ලක් වුන චිත්‍රපටියක් මේක. ලිපියක් ලියන්න කියල මම මේක පතුරු යනකන් බැලුවා. නමින් Dark Knight, …

Read More »

The Flowers of War (2011) aka Jin ling shi san chai Sinhala Subtitles | යුධ බිමක පිපි කුසුම්..[සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කල් ඉංග්‍රීසි සහ හින්දි කියන දෙක අතරෙ මාරු වෙමින් සබ් දුන්න මං ඔන්න පළමු වතාවට ඒ පාරෙන් පිට පනිනවා. මේ සැරේ මං ඔයාලට ගෙනාවේ චීන සිනමා පටයක්. ගිය අවුරුද්දේ එළි දැක්වුණු මේ චිත්‍රපටය මෑත කාලීනව මං බලපු චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට සිනමා කෘතියක් කියල බය නැතුව කියන්න පුළුවන්. මේ …

Read More »

The Machinist (2004) with Sinhala Subtitles | නොනිදා හීනයක් දැක්කොත් කොහොම වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මගේ මුල්ම ලිපියත් එක්කම මට සිංහල උපසි‍රැසි ලබා දීමට හැකි වීම මම ඇත්තටම සතු‍ටු වෙනවා….ඒ එක්කම ඔයාලට මතක් කරන්න ඕන මාව මේ වැඩේට උනන්දු කරේ ඔය කට්ටිය කවුරුත් දන්න විකියා තමයි.ඉතිං එයාට මගේ ස්තූතිය මම පුද කරනවා…. මේ ‍ෆිල්ම් එක IMDB වල 7.8 වගේ අගයක් අදටත් රඳවාගෙන තියෙන ටිකක් අමුතු …

Read More »
error: Alert: Content is protected !!