Wednesday , August 4 2021
Breaking News

Tag Archives: Christian Serratos

The Walking Dead [S10 : E22] Sinhala Subtitles | මෙන්න ඉන්නවා නීගන් [සිංහල උපසිරසි]

මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කොටස කරන්න …

Read More »

The Walking Dead [S10 : E21] Sinhala Subtitles | වෙන් වෙන් මාවත් [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු …

Read More »

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. …

Read More »

The Walking Dead [S10 : E19] Sinhala Subtitles | තව එකයි! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්. පසුගිය කොටස් තුලින්… පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි ආපහු ලියා හිටපු තැනට යන …

Read More »

The Walking Dead [S10 : E18] Sinhala Subtitles | ඩැරල්ගේ මතක පොතෙන්! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා.  පසුගිය කොටස් තුලින්… ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු වෙලා නැවත තමන්ගේ …

Read More »

The Walking Dead [S10 : E17] Sinhala Subtitles | සොඳුරු නිවහන! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව හදිසියේම එන්න ගත්ත. ඇත්තටම තියෙන වැඩත් එක්ක මේකේ ඉතුරු ටික එන්නේ කොයි කාලේද කියල හොයන්න තියා නිකුත් වෙන ෆිල්ම් එකක් බලන්නෙත් දවස් තුනක් විතර අරගෙන. ඉතිං පමාවට සමාව, මේවා හිතා මතා කරන දේවල් නෙමෙයි. කාලයත් …

Read More »

The Walking Dead [S10 : E16] Sinhala Subtitles | ලෝකයේ අවසානය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙම උපසිරසිකරණයට බහින්නයි සුදානම! 🙂  ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් 10වැනි කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා …

Read More »

The Walking Dead [S10 : E15] Sinhala Subtitles | මුමුණන්නන්ගේ වැටලීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් මෙම කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා විකාශය වීම නවතා දැමුණා වගේම, 11 වැනි කතා මාලාවේ නිෂ්පාදන කටයුතුත් නවතා දැමුණ. ඉතිං එහෙනම් මේ වසරෙව් …

Read More »

The Walking Dead [S10 : E14] Sinhala Subtitles | ඊයේ, අද සහ අලුත් හෙටක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ 10×14 කතාංගය. ඉතිං මතක් කරන්න බොහොම කණගාටුදායක දෙයක් තියෙනව. පහුගිය සතියෙ කතාංගය අවසානෙ අපි දැක්ක මිශෝන් අලුත් චාරිකාවකට මුල පිරුව. ඒකත් හිතා ගන්න බැරි විදියෙ එකක්. අවසානෙ දැකපු විදියට ලොකු පිරිසකට එකතු වෙන්න තමයි මිශෝන් පිටත් වුණේ. ඉතිං කණගාටුවට කාරණාව ඒක නෙවෙයි. …

Read More »

The Walking Dead [S10 : E13] Sinhala Subtitles | රික් ආයෙත්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව TWD 10×13. ඉතිං තව කතාංගයන් තුනක් විතරයි නිකුත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. එහෙම තත්වයක් උඩ කණගාටුවෙන් වුණත් මතක් කරන්න වෙනව මේ කතා සමය 15 වැනි කතාංගයෙන් අවසන් වෙන බව. ඒ කියන්නෙ සම්පූර්ණ අවසානයක් නැතුව හිත හදාගන්න බැරි තැනකින් දහවැනි කතා මාලාව අවසාන වෙනව. ඒකට හේතුව තමයි …

Read More »

The Walking Dead [S10 : E12] Sinhala Subtitles | ඇල්ෆා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ පුංචි ප්‍රමාදයක් වුණා. ඇත්තටම මේ කතාංගය නිකුත් වෙන්න තිබුණු දවසෙ නෙවෙයි නිකුත් වෙලා තිබුණෙ. කොහොමහරි ඉතිං ඔන්න මේ කතාංගයත් අරගෙන ආව. මුලින්ම කියන්න ඕනෙ AMC ආයතනය නිවේදනයක් නිකුත් කරල තිබුණ, The Walking Dead සහ Fear The Walking Dead කතා මාලාවන් දෙකම “COVID 19” වසංගත තත්වය නිසා මීලඟ …

Read More »

The Walking Dead [S10 : E11] Sinhala Subtitles | මළවුන්ගේ සහ නොමළවුන්ගේ සටන..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න ඉතිං TWD 11 වැනි කතාංගයත් ඊයෙ හවස් වරුවෙ විකාශය වුණා. සබ් එකක් එද්දි ටිකක් රෑ වුණු නිසාත්, මෙවර ලයින් ප්‍රමාණය ටිකක් වැඩි නිසාත් ඊයෙ රෑම ඉවර කර ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. අනික ඉඉතිං ඉයුජින්කාරයා කියවන්න ගත්තම, ඒ ඉංග්‍රීසි තෝරල බේරල හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. ඉතිං ඒ නිසා …

Read More »

The Walking Dead [S10 : E10] Sinhala Subtitles | මිනී වළෙන් ආ මාරයා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න The Walking Dead S10 E10 තමයි මේ උණු උණුවෙම අරගෙන එන්නෙ. පහුගිය කතාංගය බැලුවනම් එහෙම දකින්න ඇති, ඩැරල් ඇතුළු පිරිස අර ගුහාව ඇතුළෙ හිර වෙලා ලොකු කට්ටක් කෑව උඩට එන්න. මුළි කතාංගයම ගෙවිල ගියේ ඒ වෙනුවෙන්. මළවුන්ගෙන් පහර වැදීම්, කැරොල් කරන මෝඩ තකතීරු වැඩ ඒව මේව නිසා කට්ටියට ගොඩ …

Read More »

The Walking Dead [S10 : E09] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය..! [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන්..! ඔන්න ඉතිං ආපු දවසෙම සබ් එක කරල ඉවර කළා. 2019 නොවැම්බර් මාසෙ අග සතියෙ තමයි TWD Mid Seasonal Break එක ගත්තෙ. ඉතිං ඊට පස්සෙ ඔන්න ආයෙත් මාස තුනකට විතර පස්සෙ කතාව ආරම්භ වුණා. මෙතැන් ඉඳල සතියකට කතාංගය බැගින් ඉතිරි කතාංගයන් 7ත් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. මොනව වුණත් මගේ පුද්ගලික …

Read More »

The Walking Dead [S10 : E08] Sinhala Subtitles | කැරොල්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමාවෙන්න ඕනෙ TWD දහවැනි කතා මාලාවේ Mid Season Finale කතාංගය අරගෙන එන්න සතියකටත් වඩා ප්‍රමාදයක් වුණා. හේතුව වුණේ මම වැඩියෙන්ම කාර්‍යබහුල වුණු සතිය පහුගිය සතිය වීම. කොහොම නමුත් ඉදිරියේදී මගේ කාර්‍යබහුල කාල සීමාව අවසන් වෙනව. ඉතිං The Dragon Prince ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් සමාවෙලා …

Read More »

The Walking Dead [S10 : E07] Sinhala Subtitles | සිඩ්ඩික්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න හිර කරගෙන හිටිය TWD අවසාන කතාංගයත් අරගෙන ආව. ඒ කියන්නෙ හෙට දිනයේ නිකුත් වෙන 8 වෙනි කතාංගයට කලින් මේක බලන්න පුළුවන්. ඉවසීමෙන් ඉඳපු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි! මේ කතා සමයේ මේ වසරේ නිකුත් වෙන අවසාන කතාංගය වෙන්නෙ, ඊලඟට නිකුත් වෙන්න තියෙන 8 වෙනි කතාංගය. ඒක ඉතිං …

Read More »

The Walking Dead [S10 : E06] Sinhala Subtitles | ෂ්ෂ්ෂ්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතිං ඔන්න අරගෙන ආව TWD හයවැනි කතාංගය. කලින් කතාංගය ප්‍රමාද වුණු වෙලාවෙ මට කෑ ගහපු, බැනපු හැමෝටම ස්තූතියි! හිතාමතා ප්‍රමාද කරනව නෙවෙයි මේ උපසිරැසි ලබාදීම. රාජකාරි මට්ටමෙන් කාර්‍යබහුල වීම තමයි ඒකට හේතුව. ඒත් ඉතිං අපි දන්නව, කොච්චර කෑ ගැහුවත් බැන්නත්, ඉවසීමෙන් බලාගෙන හිටියත්, රටට ජනාධිපති කෙනෙක් වෙනුවෙන් විකල්පයක් තෝරගන්න …

Read More »

The Walking Dead [S10 : E05] Sinhala Subtitles | මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! සමාවෙන්න ඕනෙ, සෑහෙන ප්‍රමාද වීමක් වුණා TWD පස්වැනි කතාංගය අරගෙන එන්න. කලින් කිව්ව වගේ, රාජකාරි කටයුතු එක්ක අධික ලෙස කාර්‍යබහුල වීම තමයි ඒකට කාරණාව වුණේ. ඉතිං මේ වෙනකොට හයවෙනි කතාංගය ඇවිල්ල වගේම, හත්වැනි කතාංගය නිකුත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. කොහොමහරි ඡන්දය දවස් දෙක තුන නිසා පොඩි විවේකයක් ලැබිල …

Read More »

The Walking Dead [S10 : E04] Sinhala Subtitles | නිහඬ ප්‍රහාර..! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ඔන්න පුංචි ප්‍රමාදයකුත් එක්ක, අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා සමයේ, හතරවැනි කතාංගය. ඉතිං කාර්‍යබහුල වීමත් එක්ක ඉදිරි සති කීපය පුරාමත් මේ වගේ ප්‍රමාදවීම් වෙන්න පුළුවන් කියල කියන්න ඕනෙ ඉතිං. ලොකු ලිපියක් ලියන්න බෑ මේ වෙලාවෙ, සෑහෙම මහන්සි ගතියක් දැනෙන නිසා. ඉතිං කෙටියෙන් කියන්නම් මොකද්ද අද වෙන්නෙ …

Read More »

The Walking Dead [S10 : E03] Sinhala Subtitles | මේක දැන් මට අයිති භූමියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. …

Read More »
error: Alert: Content is protected !!