Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Christian Slater

Mr. Robot [S04 : E13] Sinhala Subtitles | අවසානය – දෙවන කොටස [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් කවුද අකමැති තමන් මේ ගෙවන ජිවීතේ වෙනස් කරගන්න? මීට වඩා සැපවත් ජීවීත ගත කරන්න, තමන්ට ඕන කරපු හැමදේම තියෙන ජිවිතයක් වෙන ලෝකෙකින් හරි හොයාගෙන ගත කරන්න ඕනම කෙනෙක් කැමතියි. හැබැයි ඉතිං ඔය මොන සර්ව සම්පුර්ණ ජිවිතේක වුනත් මොකක්ම හරි අඩුවක් තියෙන්න පුලුවන්. ඒ විදිහෙ දෙයක් තමයි එලියට්ට සිද්දවුනෙ. …

Read More »

Mr. Robot [S04 : E12] Sinhala Subtitles | අවසානය – පළමු කොටස [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ඩාර්ලීන් පිටත්වෙලා යද්දී එලියට් නැවතුනා වයිට්රෝස්ගේ මැෂින් එක විනාශ කරන කරමුණින්. පස්සෙ එයා වොෂින්ටන් ටවුන්ශිප්වල තියෙන බලශක්ති පිරියතට රිංගලා එයා හදපු මැල්වෙයා එක ඇතුලට දැම්මට ඒ වෙලාවේ මැෂින් එක ක්‍රියාත්මක කරලා තිබුනෙ. පස්සෙ එලියට්ව ඩාක් ආමි එකේ කට්ටියට අහුවුනා. පස්සෙ එයාව එක්කන් ගියෙ වයිට්රෝස් ලගට. මේ දෙන්නා අතරේ …

Read More »

Mr. Robot [S04 : E11] Sinhala Subtitles | නොනවතින යුද්ධයට පය තැබීම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ඩොම් රෝහල් ගත වෙලා හිටියෙ FBI එක යටතෙ එයා සම්බන්ධ සමීක්ෂණයක් වෙන අතරතුරක. ඩොම් ඉන්න තැනට ඩාර්ලීන්ට ඇවිල්ලා බල කරලම එක්කන් ගියා එහෙන් පිටවෙලා ඒ දෙන්නා බූඩාපේස්ට් වලට පලා යන්න ඕන අරමුණින්. බූඩාපේස්ට් වලට ගොඩවෙන ගුවන්යානයට ගොඩවෙන්න කලින් මේ දෙන්නා ගිය ගුවන් තොටුපලේදී ඩොම්ට අ(ර්)වින්ග්ව මුණගැහෙනවා. තුන්වෙනි කතා …

Read More »

Mr. Robot [S04 : E10] Sinhala Subtitles | පලායැම. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් පිලිප් ප්‍රයිස්ට කියලා තිබුණු විදිහට ඩේයුස් සමුහයෙ රැස්වීම ලැස්ති කරලා තිබුනෙ. හැබැයි පිලිප්ගෙයි, එලියට්ගෙයි සැලසුම් ගැන වටින් ගොටින් ආරංචි වුන නිසා සැන්ග් සැලසුම් වෙනස් කලා කොයි කාටත් හොරෙන්ම. ඩේයුස් සමුහයෙ රැස්වීම වෙනින් තැනක ලැස්ති කරලා පිලිප්ව විතරක් තනියම වෙන තැනකට ගෙන්නව ගත්තා. පිලිප් එයාගෙයි එලියට්ගෙයි රහස් ගැන කිසිම …

Read More »

Mr. Robot [S04 : E09] Sinhala Subtitles | ජයග්‍රහණයෙ දිනය! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් එලියට්ට එයාගෙ තාත්තා ගැන දැනගන්න ලැබුණු ඇත්තත් එක්ක සෑහෙන ව්‍යාකුල වෙලා හිටියෙ. පස්සෙ ක්‍රිස්ටා කියලා කියලම තමයි එයාගෙ හිත ටිකක් හරි හැදුනෙ. හැබැයි අන්තිමේදී මිස්ටර්. රොබට් පවා ඇවිල්ලා එලියට්ව සැනසුවා. කලින් කිව්වා වගේම මිස්ටර්. රොබට් කියන්නෙ එලියට්ගේ තාත්තම නෙවෙයි. එයා ඊට වඩා හොද කෙනෙක්. මේ අතරේ ඩොම්ව වගේම …

Read More »

Mr. Robot [S04 : E08] Sinhala Subtitles | මට තවත් මේක කරන්න බැහැ!! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් වේරාට ඕන කරපු දේ ඒ විදිහටම කරගන්න එයාට අවස්තාව ලැබුනා ක්‍රිස්ටා හරහා. ඒවගේම අපිට දැනගන්න ලැබුනා එලියට්ගෙ තාත්තා එලියට්ට ලිංගිකව අඩම්තේට්ටම් කරලා තියෙනවා කියලා. මේ විත්තිය දැනගත්ත එලියට් තමයි එදා අර විදිහට ජනේලෙන් එලියට පැනලා තියෙන්නෙ එයාගෙ තාත්තාගෙන් බේරෙන්න කියලා හිතාගෙන. මිස්ටර්. රොබට් මේ දේවල් ගැන එලියට්ගෙන් සෑහෙන …

Read More »

Mr. Robot [S04 : E07] Sinhala Subtitles | වේදනාව අතරින් සැගවුණු යථාර්ථයට. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් වේරා ක්‍රිස්ටව අල්ලාගෙන, අතපය බැදලා එලියට්ව දුර්වල කරන්න පුලුවන් විදිහක් දැනගන්නකන්ම ක්‍රිස්ටාට වද දුන්නා. පස්සෙ අන්තිම මොහොතෙදි ක්‍රිස්ටාට එලියට්ගෙයි මිස්ටර්. රොබට්ගෙයි සම්බන්ධය ගැන කියන්න සිද්දවුණා. දැන් එයාට ඕන එලියට්ව අල්ලං එයාව මානසිකව වට්ටලා එයාගෙ පැත්තට නම්මාගන්න වගේම හවුල්කාරයා කරගන්න. මේ දේවල් වෙන අතරේ එලියට්ට හැකියාවක් ලැබුනා ඔලිවියාට තර්ජනය …

Read More »

Mr. Robot [S04 : E06] Sinhala Subtitles | කරදර පිට තවත් කරදර. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් පමණට වඩා කියවිල්ල අඩු, රූප බලලා තේරුම් ගන්න එක පහසුයි. මං හිතන්නේ ඔය දේ පහුගිය සතියෙන් හොදාකාරවම ඔප්පු වෙන්න ඇති. එලියට් මිස්ටර් රොබට් එක්ක එකතු වෙලා වෑන් එකට ගිනි තියන අතරේ ඩාර්ලීන් ආවා එලියට් ඉන්න තැනටම. ආපහු මේ දෙන්නා එකතු වෙලා හොර අයිඩි හදාගෙන කොහොමහරි “Virtual Reality” කියන …

Read More »

Mr. Robot [S04 : E05] Sinhala Subtitles | නිහඩ මෙහෙයුම්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් එලියට්ගෙ නවාතැනට ඩාක් ආමි එකේ හිටිය මනුස්සයා හොරෙන් ගිහින් මයික් එකක් අටවලා සිද්දවෙන හැමදේම අහං ඉන්න බව දැනගත්ත එලියට්, මිස්ටර් රොබට් වගේම ටයිරෙල් එකතු වෙලා සැලසුමක් ගැහුවා මේ මිනිහව අහු වෙන විදිහට. ටයිරෙල් ඒ මිනිහට එක පාරක් ගැහුවම හිතුවේ මැරෙන්න ඇති කියලා. මේ නිසා එයාට ඕන වුණා එලියට් …

Read More »

Mr. Robot [S04 : E04] Sinhala Subtitles | ගිනියම් වූ සීතල නත්තල් රාත්‍රිය. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් හැමෝටම මතක ඇතිනේ කතාව පටන් ගත්තෙ අමාත්‍ය සැන්ග් ආදර වෘතාන්තයකින්. එයාටත් තිබිලා තියෙන්නෙ හරිම අමුතුම විදිහේ ආදර කතාවක්. මම ඒ ගැන විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා. 🤪 පිලිප් ප්‍රයිස් E Corp එකේ CEO තනතුරින් ඉල්ලා අස්වෙන එකෙයි, එලියට් සෙන්ට්‍රල් ජාතික බැංකුව පස්සෙ පන්නන එකෙයි සම්බන්ධයක් තියෙන විත්තිය …

Read More »

Mr. Robot [S04 : E03] Sinhala Subtitles | රුධිරයෙන් නැහැවුණු සුදු රෝස මල්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් එලියට්ට වස දීලා මැරෙන්න ගිය වෙලාවේ එයාව බේරගන්න මුල් වෙලා තිබුනේ වෙනින් කවුරුත් නෙවෙයි පිලිප් ප්‍රයිස්. ඇන්ජෙලාව වයිට්රෝස්ගෙ මිනිස්සු මැරුවට පස්සෙ එයා හුගක් තරහින් ඉන්න බවක් පෙනුනා. මේ නිසාම එයා එලියට්ගෙ  මංකොල්ලයට උදව් කරන්න තීරණය කරලා. මේ එක්කම තමයි දෙවෙනි සීසන් එකේදී ඩාර්ලීන් වගේම රොමේරෝ දෙන්නා එක්ක මරපු …

Read More »

Mr. Robot [S04 : E02] Sinhala Subtitles | දෙන්නෙක් මදිවට තවත් කෙනෙක්.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් වයිට්රෝස් කලේ ඇන්ජෙලාව රවට්ටලා කරන්න ඕන හැම නපුරු වැඩක්ම කරගත්ත එක කියලා තේරුම් ගියාම එයාට ඕන වුනා වයිට්රෝස්ගේ හොර වැඩ අල්ලලා දෙන්න. හැබැයි එයා දැනන් හිටියේ නැහැ එයාගේ එහා පැත්තේ ඉදන් කතා කරපු එයාගේ තාත්තා ඒ වෙලාවේ මයික් එකක් ඇගෙ හයි කරන් හිටියේ කියලා. තමන්ට පිටුපාන්න හදන අයව …

Read More »

Mr. Robot [S04 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරසි සමඟ]

තුන්වන කතාසමය නිමා වුණේ… FBI අත්අඩංගුවට පත් වෙච්ච ඩාර්ලීන්ව සැන්ටියෑගෝ අරන් යද්දී ඩොම්ගෙ අතටම අහුවුනා. ඒ නිසා සැන්ටියෑගෝ එයාටත් පහර දීලා එයාවත් අරන් ගියා. මේ අතරවාරේ තමයි සැන්ටියෑගෝ කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා ඩොම්, ඩාර්ලීන්ටත් දැනගන්න ලැබුනේ. එලියට් එයාගෙ මනෝ තාත්තා, මිස්ටර්. රොබට් එක්ක සැන්ටියෑගෝගෙ නවාතැනට රිංගලා හෝඩුවාවල් හොය හොයා …

Read More »

Mr. Robot [S03 : E10] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් එහෙනම් ඔන්න කතාවේ අවසානයටත් ආවා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. මිස්ටර් රොබට් ටයිරෙල්ව එක්ක කතාබහ කර කරා ඉන්න අතරේ එතනට පිලිප් ආවට පස්සෙ මේ දෙන්නටම සෑහෙන දේවල් දැනගන්න ලැබුනානේ. විශේෂයෙන්ම මිස්ටර් රොබට්ට දැනගන්න ලැබුනා FBI එක ඇතුලෙත් ඩාක් ආමි එකේ මිනිස්සු ඉන්නවා කියලා. මේ ගැන අනතුරු …

Read More »

Mr. Robot [S03 : E09] Sinhala Subtitles | තුන්වැනි අදියර. [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් පෙර කොටස ගැන මතක් කරනවානම් එලියට් එයාට එයාගෙ තාත්තා එක්කලා ගත කරන්න ලැබුණු කාලෙක කොටසකින් තමයි අටවැනි කොටස පටන් ගත්තේ. ඒවගේම එලියට්, ඩාර්ලීන් එක්කලා හරිම අපූරු විදිහේ කතාවක යෙදුනා. එයා කිව්වා ලෝකෙට මේ වෙද්දී හැම අතකින්ම සිද්දවෙලා තියෙන දේවල් වලට වගකියන්න ඕන එයා කියලා දොස් පවරාගත්තා. එයාට තියෙන …

Read More »

Mr. Robot [S03 : E08] Sinhala Subtitles | මාව මකන්න එපා!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් සිද්දවෙච්ච විනාශයෙන් සෑහෙන දෙනෙක් කලබල වෙලා ඉන්නෙ. විශේෂයෙන්ම එලියට් වගේම ඇන්ජෙලා. එලියට් මොන තරම් නම් කලබල වෙලාද ඉන්නේ කියනවනම් එයාගෙ ඇගෙන් මිස්ටර් රොබට් මතු වෙනවා. එයාව මතුවෙන්නේ එලියට්ගෙ මනෝචිකිත්සකවරිය මුණගැහෙන තැනේදී. මිස්ටර් රොබට් මේ වෙච්ච දේවල් වලින් සැහෙන කොටසක් එයාටත් කිව්වා. අනික් පැත්තෙන් ඇන්ජෙලා සැහෙන කලබල වෙලා කම්පනයට …

Read More »

Mr. Robot [S03 : E07] Sinhala Subtitles | මහා විනාශයක් බලපෑ අන්දම! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස පටන් ගත්තෙ ඇන්ජෙලාගෙ කුඩාකල උපන්දින සාදයකින්. අපිට දැකගන්න ලැබුනා මේ කාලෙදි තමයි එයාගෙ අම්මා රෝගාතුර වෙලා තවත් කිහිප දිනකින් මිය යන්න ලැස්ති වෙලා හිටියෙ. ඒ සිදුවීම් පෙළත් එක්ක ආපහු වතාවක් කතාව වර්තමාන සිදුවීම් පෙලට ආවා. එලියට් ඇන්ජෙලාගෙ වැඩ ගැන දැනගත්තා වගේම ඩොම් වගේම එයාගේ සහයක දැනගත්තා …

Read More »

Mr. Robot [S03 : E06] Sinhala Subtitles | පිපිරීම! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් එලියට්ව රස්සාවෙන් අස් කරලා තිබුනත් එයාට ඒ ගැන දැනගන්න ලැබුනේ පස්සෙ. මොකද එයාට සිද්දවෙලා තිබුණා එයාගෙ සිද්දවෙලා තිබුණු අවුල මොකක්ද කියලා හොයාගන්න. ඒ තමයි සිකුරාදා වැඩට එන්නෙත් නැතුවම E Corp එකේ සාදය ඉවර වෙලා පස්සෙ පාන්දර දෙකට මිස්ටර් රොබට් වෙලා ඇන්ජෙලා එක්ක ටයිරෙල්ව මුණගැහෙන්න ගිය වෙලාවේදී එලියට් මතු …

Read More »

Mr. Robot [S03 : E05] Sinhala Subtitles | මහා ප්‍රහාරය අදයි!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් හතරචැනි කොටසේ ආරම්භයෙන් ආපහු වතාවක් දෙවෙනි කොටසෙ අවසන් වෙච්ච තැනට ආවා. එලියට්ගෙ මොනිටර් එක පිටිපස්සේ අමතර හාඩ්වෙයාර් එකක් හයි කරලා එයා දැනගෙන තිබුණු නිසා කේතනය කරපු ෆයිල් එකක් යවලා තියෙනවා පිෂින් ලින්ක් එකක් විදිහට. FBI වුනත් වැඩක් නැහැ සුපිරි මොළ කාරයෙක්ට ඒ නිලධාරින් අහු වුණා. ඉතින් ඒ ෆයිල් …

Read More »

Mr. Robot [S03 : E04] Sinhala Subtitles | හැමදේම සුදානම්!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන කියන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඔයාලට මේ තුන්වෙනි සීසන් එකම විදිහට වර්තමාන කාලෙන් ගලා යන්නක් විදිහට බලන්න ලැබුනේ නැතුව ඇති. තවත් සමහර අයට විකාර වගේ ඇති. මොකද මේ වතාවේ සීසන් එක හුගක්ම දෙවෙනි සීසන් එකේ දකින්න ලැබුණු දේවල් වගේම දකින්න නොලැබුණු සිද්දීන් වලට සම්බන්ධයි. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!