Thursday , October 1 2020
Breaking News

Tag Archives: Christoph Waltz

Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150

කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ වෙද්දි විනෝදාංශයකට එහා ගිහින් කොටින්ම කියනවා නම් ඇබ්බැහිවීමක් …

Read More »

Downsizing (2017) Sinhala Subtitles | අධික ජන ඝනත්වයට පිළියමක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ 2018 වර්ශයේ මුල්භාගයයි. මීට වසර හතලිහකට පමණ පෙර පෘතුවියේ මිනිසුන් කොපමණක් සිටින්නට ඇත්ද? පරීක්ෂකයන්ට අනුව ක්‍රි.ව. 1975 පමණ වනවිට පෘතුවියේ මිනිසුන් බිලියන 4 ක් පමණ සිට ඇත. නමුත් එම අගය සීග්‍රයෙන් ඉහළයමින් 2017 වර්ශයේ අගභාගය වනවිට එය බිලියන 7.5 ක් පමණ වනබව සොයාගෙන ඇත. තවද මෙහි සීග්‍රතාව වැඩිවෙමින් වර්ශ …

Read More »

The Green Hornet (2011) Sinhala Subtitles | ද කොල බඹරා [සිංහල උපසිරැසි සමගින්]

විජිත අසංක සොහොයුරාගේ ලිපිය… එන්.විජිත අසංක වන මගේ පනස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Action, Comedy, Crime වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michel …

Read More »

The Legend of Tarzan (2016) with Sinhala Subtitles | ඕපාර් නගරයේ දියමන්ති සොයා… [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙ නෑ මෙච්චර ඉක්මණට මේ ෆිල්ම් එක බයිස්කෝප් ප්‍රේක්‍ෂකයන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝකයේ අළුතින්ම නිපදවෙච්ච ටාසන් සිනමාපටයයි. The Legend of Tarzan. ගොඩක් ප්‍රේක්ෂකයින් 2016 වසරේ බලාපොරොත්තු තියාගත්ත තවත් එක සිනමාපටයක් කියලා මේ ටාසන් සිනමාපටය හඳුන්වන්න පුළුවන්.  ටාසන් චරිතය ගැන නොදන්නා කෙනෙක් නෑනෙ …

Read More »

Spectre (2015) With sinhala subtitles| යටගිය අවතාරය…. [සිංහල උපසිරැසි සමඟ]

1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස …

Read More »

Big Eyes (2014) | මේ ඇස් කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක්. ඒවගේම …

Read More »

Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ …

Read More »

Django Unchained (2012) Sinhala Subtitles | කලු සුදු අරගලය මැද ආදරය සොයා….[සිංහල උපසිරැසි සමඟ]

තවත් අලුත්ම නිර්මාණයක් පස්වෙනි වතාවට මගේ උපසිරසියක් ලෙස සිනමාලෝලි අපේ යාලුවන්ට තිළිණ කරන්න කියල බැලුවේ. අමුතුම කතාවක් Quentin Tarantino අත ගහපු වැඩක්. ලේසි නැහැ නතර උනේ IMDb මීටරේ ඉහලටම නැගල, ලකුණු 8.7/10 ක් කිව්වා වගේ ලේසි නැහැ තමා. ෆිල්ම් එක ඇවිත් කෙටි කලකදී ලෝකේ හොඳම චිත්‍රපට අතර 45 වෙනි තැනටත් …

Read More »
error: Alert: Content is protected !!